එක්සයිස් නැතුව බඩ බස්සමු

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් කිව්වට සමාවෙයන් , උබ ඔය කියල තියෙන විදිහෙ ලොකු අවුලක් මට පේනවා..

    උබ ඔය 16/8 වලින් පටන් ගෙන ගිහින් තියෙන්නෙ කීටෝ වලට. උබත් දන්නව ඇති කීටෝ ඇක්ටිව් උනාම ඇගේ සීනි මට්ටම වැඩිවෙන්න පුලුවන්,, තාවකාලීව ඉන්සියුලින් නිශ්පාදනය අඩපන කරන නිසා ඇගේ සීනී මට්ටම වැඩිවෙන්න පුලුවන්.

    එ වගේම කොන්ඩෙ යන එක දත් හෙල්ලෙන එක වගේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන්. ඒඔක්කොම බල්ලල
    BMI එකත් බලල ඒක එක්ක ඩයට් නොකර නියුට්‍රිශන් කොන්ටෝ එකකට යනවනම් හොදයි
     
    • Like
    Reactions: Voldemort Bro

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432

    මාත් කියූවට සමාවෙන්න ..මම කියූවා මේක හෝමෝසේපියන් සේපියන් ගනයේ අයට විතරයි හරියන්නේ කියල ..උබට සෙට් වෙන්නේ නැතිව ඇති ඇගේන් සිනි ප්‍රොසෙස් කරන මැකනිසාම එකක තියනවනම් උබ ගහක් වෙන්න ඇති ..මම කියල තියනවා මේ පැලෑන් එකේදී පිරිපහදු සිනි ගණන් එපා සහ පිටි අඩංගු අහාර සිමා කරන්න කියල ..අපේ ඇගේ ක්‍රියාකාරිත්වයට අවශ සීනී අපි ගන්න ආහර වලින් ලැබෙනවා ..මේ ක්‍රමයේ ඉන්සියුලින් අඩුඋනාට සුගර් රශ් එක වැඩිවෙන්නේ නැ ..

    ඔයා කියන සයිඩ් එෆෙක්ට් එනවා සමබල ආහර වේලක් eating window එකේ ගත්හේ නැත්නම් ...එහෙම ගන්න බැරිනම් මල්ටි විටමින් එකක් ගන්න ඕනේ කියලත් මම කියල තියනවා මේක මුලින්ම කියවල විද්‍යාත්මකව තර්ක තියනවනම් ඉදිරිපත් කරනන් ..

    high cholesterol tiyena kenek ta meka karanna puluwanda? :sorry:

    බෙහත් ගන්න මටමේ නැත්නම් මේ ක්‍රමයෙන් කොලෙස්ට්රෝල් අඩු කරන්න පුලුහන් LDL
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    night shift eke weda karana unta kohomada meka set wenne kiyala poddak kiyala denna

    මේකේ අතීත පැත්ත කරපන් ..ඒ කියන්නේ eating window එක රැ 12 උදේ 8 කරන්න (මට අදකිමක් නැ ඔය කරනේ ගැන මොකද මනුෂ්‍ය ශරීරයේ metabolism එක හරියට වැඩකරන්නේ ඉර නගින බහින් විදිහට ඒ කියන්නේ දවල් කාලයේ තමා හොදම මම ටිකක් හොයල බලල විස්තරයක් කියන්නම් )
     
    • Like
    Reactions: sanjihi

    sanjihi

    Active member
  • Oct 2, 2008
    119
    61
    28
    47
    kandy
    මේකේ අතීත පැත්ත කරපන් ..ඒ කියන්නේ eating window එක රැ 12 උදේ 8 කරන්න (මට අදකිමක් නැ ඔය කරනේ ගැන මොකද මනුෂ්‍ය ශරීරයේ metabolism එක හරියට වැඩකරන්නේ ඉර නගින බහින් විදිහට ඒ කියන්නේ දවල් කාලයේ තමා හොදම මම ටිකක් හොයල බලල විස්තරයක් කියන්නම් )
    ela ela thanks machan
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් BMI එක හොඳට තිබුනත් බඩ තියනවනෙ ටිකක්. එක් අඩු කරන්නත් ඔය ක්‍රමේ හරි යයිද? ‍වෙන ක්‍රම තියෙයිද?
    12/8 කරන්න අමාරු වෙයි ඔෆිස් යන නිසා.
    බඩ තියනවනම් BMI හොදට තියෙන්න විදිහක් නැ ආයේ බලන් මාත් ඔෆිස් තමයි බ්‍රෝ මේක කරන්නේ
     
    • Like
    Reactions: Sanathbh

    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    මම නම් හිතන්නේ පැටර්න් එකකට පුරුදු වෙන්න. එක සාමාන්ය ප්‍රමානයක් කන්න. අවුල එන්නේ එක පාර ගොඩාක් කද්දි. ඔය අතර මැද්දේ බිස්කට් එකක් ඒම කන්න. නිකම් බොන තේ එක වෙනුවට කොෆී, ග්‍රීන් ටී බොන්න පුරුදු වෙන්න, සීනි පොඩ්ඩක් වත් නැතුව. කොරොනා පටන් ගද්දි මගේ බර කිලෝ 80. ඒත් අද වෙද්දි කිලෝ 70. තව 5ක් අඩු කරගන්න ඕනි, ඒත් කැහැටු වෙවි කියල බයයි.
    සතියකට දෙපාරක් වගේ 8 -16 කරන්න. ඒකට වේගෙන් බර අඩු වෙනවා. හැබැයි ඉවර වෙලා ඌරෙක් වගේ කන්න එපා, වෙනද කන ප්‍රමානයම කන්න . එක්ස සයිස් කරන්න. ඒක හොඳයි. මාත් මුල් කාලේ කලා. දැන් නම් කරන්නේ නෑ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,166
    2,029
    113
    Colombo, Sri Lanka.
    @firerix macho ange bara adu karanawa kiyanne bada adu wenawa kiyana ekada?..mokada loku angak nathi but thadi badak tiyana kenekta ange bara adu karanne nathiwa man kiwwe kettu nowi bada witharak adu Karaganna puluwan da me method ekin?..

    and udeta rata haal piti ashritha kama kana eka okay da?..raata egg kawama okay da?..

    Udeta dawalta raata kanna Honda kama warga monawada kiyalath kiyanna pls..
     
    මිනිසෙක්ගේ ෆැට් ඩිපොසිට් කරන තැන විවිදාකාරයි එක ජානමය කාරණයක් සාමන්යෙන් පිරිමි 85% වගේ ෆැට් ඩිපොසිට් වෙන්නේ බඩේ උබ ඉස්සෙල්ල ෆැට් ප්‍රොෆයිල් එකක් කරලා ෆැට් ප්‍රමාණය බලාගනින ...ලොකු අගක් නැතුව ලොකු බඩක් අසාමාන්‍ය විදිහට තියනවා නම් ප්‍රශ්නයක් උබ දකින්නේ නැතුව එක කියන්න අමාරුයි ..මේ ක්‍රමෙන් බඩ අඩු කරගන්න පුලුහන් ප්‍රශ්නයක් නැ උබේ කියන විදියේ ඇගේ අසමතුලිත තාවක් තියනවනම් ටිකක් බලන්න ඕනේ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,166
    2,029
    113
    Colombo, Sri Lanka.
    @firerix fat burn kiyanne okatada macho?..mehemay kettuy kiyanne loku kettuwak Naha but ehemayi kiyala mahathath Naha shape angak but bada nam tiyanawa tikak issarata nerala..mata Ona ange ganata bada hadaganna lokuwata pack ananmanan ona naha..nirogi heendari ekak tibbanam hari..kama warga and haal piti eggs gana ehemath man ahala tibuna oyagen macho..thanks..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    @firerix fat burn kiyanne okatada macho?..mehemay kettuy kiyanne loku kettuwak Naha but ehemayi kiyala mahathath Naha shape angak but bada nam tiyanawa tikak issarata nerala..mata Ona ange ganata bada hadaganna lokuwata pack ananmanan ona naha..nirogi heendari ekak tibbanam hari..kama warga and haal piti eggs gana ehemath man ahala tibuna oyagen macho..thanks..

    ඔව් මේක කරපන් බඩ අඩුවෙනවා ..මම දවස් 10 ප්ලෑන් එකක් කියල තියනවා උබේ අවශ්‍ය තාවයට එක හොදයි එක කරපන්
     
    • Like
    Reactions: mrazeez

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Agree with this, Mageth thibba bada mona karath adu une naha, intermittent fasting 8:16 hariyatama karaa maasa 2k vitara bada adu una supiriyatama, e kianne stored fat eka giya, ita passe hodata kawath ara kalin thibba vage badak awe ne, eth dan kana eka control karagena yanava, raatanam kannema ne godak davaswalata, athdutuwai prathyakshai...Mul davas tike poddak amaru wei but water ehema beela shape eke inna, katta kava vageda ilagata goda ne, tshirt ehema andahama maara. lassanai bada thiyenavata vada, e ena self confidence eka ganna be loweth, Aniwa ubala notice karai wenadata wada kelloth balanava, wishesenma bada thiyena minissunge ganu balanava loweth :)
     
    • Like
    Reactions: firerix