එක්සයිස් නැතුව බඩ බස්සමු

racd

Member
Sep 19, 2018
8
3
3
36
Niyamai Machan......... (y)
Adama Try karanna oni......:rolleyes:

Machan multi vitamin gannakota dockekgen ahanna onimada.....????
nattan monawage multi vitamin da hoda....??
 

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Niyamai Machan......... (y)
    Adama Try karanna oni......:rolleyes:

    Machan multi vitamin gannakota dockekgen ahanna onimada.....????
    nattan monawage multi vitamin da hoda....??

    උබනිරෝගී නිදන් ගත රෝග නැති කෙනෙක් නම් ඩොකේක් ගෙන් අහන්න ඕනේ ..නැත්නම් විටමින් ඕන කියන සිග්නල් එක අපිට ඇගෙන් දෙනවා
     
    • Like
    Reactions: racd

    racd

    Member
    Sep 19, 2018
    8
    3
    3
    36
    උබනිරෝගී නිදන් ගත රෝග නැති කෙනෙක් නම් ඩොකේක් ගෙන් අහන්න ඕනේ ..නැත්නම් විටමින් ඕන කියන සිග්නල් එක අපිට ඇගෙන් දෙනවා
    thnks machan... (y)
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    භාවනා කරන ස්වාමීන්වහන්සේල අනුගමනය කරන්නෙත් මේ වගේ විදිහක් තමා නේද
    but you said Gas thiyena unta baha kiyala.Really?:cry:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    man Gym yana muscle build karana kenekta bada bassaganna oka karoth muscle walata kelaweida agath bahala
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පට්ටම වැදගත්.තෑන්ක්ස් මචෝ
    Edit- අර දවස් දහයෙ ෂෝට් කට් එක කරනකොට උදේ කෑම කන්න කියලනෙ කියන්නෙ.ඒ කියන්නෙ දවල් දොලහට කලින් කෑවට කමක් නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    උදේට කෑමට පසුව බෙහෙත් බොන්න තියන අය බෙහෙත් බිව්වට කමක් නැතිද?
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොන හුයන්නක්වත් ඕන නෑ. රෑට නොකා ඉඩපන්. මගේ නම් මහා ලොකුවට බඩ තිබුනේ නෑ. හැබැයි මාසෙන් ලාවට පැක් එක පේන ගානට ඇවිත් තියෙනව. දැන් ටික ටික ව්‍යායාම කරන්ඩත් පටන් ඇරන් ඉන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    කොරෝනා වලට ෆයිට් කරන්න , හොඳට කන්ඩ ඕනේ. මේක ඉවර වුනාම , ඇඟ බස්සගමු