එක්ස්ටනල් හාඩ් ඩිස්ක් පරන ඒවා කැඩිලා??

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    THANKZ FOR INFO MACHOOOOOOOOO.......
    මචෝ මේ ඩේට ටික ගන්න මම අවුරුදු 4-5ක් මාර කට්ටක් කෑව. ඒකයි මෙතන දැම්මෙ, මම කාපු කට්ට තව කෙනෙක් කන්න ඕනේ නැහැනේ. අනික ඩේට රිකවරි උන්ට නිකං සල්ලි පූජා කරන්නත් එපා. සතුටුයි තව කෙනෙක් මේ දැනුමෙන් ප්‍රයොජනය්ක් ගන්නවනම්. තැන්ක්ස් මචෝ.:cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එල
    11.gif
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    macho එක්ස්ටනල් හාඩ් ඩිස්ක් 500gb කියක් වෙයිද

    බ්‍රෑන්ඩ් එක අනුව ගාන වෙනස්. ස්ලිම්ද නැද්ද කියන එක උඩ ගාන වෙනස් වෙනවා.

    31ieOjGNNTL._SL500_AA300_.jpg

    31uMtl2KbYL._AA160_.jpg



    31gYXVYr69L.jpg


    MORE
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මෙතන බලන්න

    SEAGATE (good brand) 59 GBP
    පවුම් හැටක් විතර


    VERBATIM, FREECOM, ACER , Toshiba, samsung වගේ ඒවල ගාන වෙනස්.

    31AdgASvJyL._SL500_AA300_.jpg


    BIPRA 120GB 120 GB External Portable Hard Drive Pocket Size Slim Includes One Touch Back Up Software - Black - FAT32
    £44.95

     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    669
    85
    28
    37
    Machan me item eka lankawe Rs 1200k wenawa . Math use karanawa . Bt recover walata help wenawada kiyala nam idea ekak na :(