මචෝ මේ ඩේට ටික ගන්න මම අවුරුදු 4-5ක් මාර කට්ටක් කෑව. ඒකයි මෙතන දැම්මෙ, මම කාපු කට්ට තව කෙනෙක් කන්න ඕනේ නැහැනේ. අනික ඩේට රිකවරි උන්ට නිකං සල්ලි පූජා කරන්නත් එපා. සතුටුයි තව කෙනෙක් මේ දැනුමෙන් ප්රයොජනය්ක් ගන්නවනම්. තැන්ක්ස් මචෝ.THANKZ FOR INFO MACHOOOOOOOOO.......

macho එක්ස්ටනල් හාඩ් ඩිස්ක් 500gb කියක් වෙයිද
macho එක්ස්ටනල් හාඩ් ඩිස්ක් 500gb කියක් වෙයිද
