අලුතින් ආපු අයට නිදාන කතාව කියන්න පුතී

බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
අනික ඔන්ලයින්...
රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ...![]()
yeah. Just like ME![]()

උඹ නම් වලියකට කොහෙන් හරි සෙට් වෙන්න බල බලානේ ඉන්නේ 

අලුතින් ආපු අයට නිදාන කතාව කියන්න පුතී
බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
අනික ඔන්ලයින්...
රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ...![]()
උ කිව්වා BIT එකත් කරාලු බාගෙට...
ඔව් උව දැක්කමත් දායක සබාවේ ඉස්සරහෙන්ම ඉන්න එකෙක් වගේ තමා පෙන්නේ...![]()

උඹ නොදන්නවා උනාට කුණුහර්ප කියන එකෙන් මාරම සැහැල්ලුවක් එනවා වෙලාවකටබැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
අනික ඔන්ලයින්...
රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ...![]()

සමහරුන්ගෙ උගත්කම පොතට විතරයි බන්.
මන් දන්න ඔනි තරම් උන් ඉන්නවා එහෙම.
උදාහරණයක් දෙනම්
මැත්ස් ටියුෂන් යන උන් දන්නවා ඇතිනෙ අමිත් පුස්සැල්ල සහ දුෂ්යත්න් මහබදුගෙ,
දුෂ්යන්ත් කියන්නෙ නමට අගින් පට්ට කොලිෆිකෙෂන් තොගයක් තියෙන එකෙක් ? ඒත් ඌ පන්තියෙ කතා කරන්නෙ වෙලාවකට කුණු හරපෙන් .අනෙක් සර් ලාට බනිනවා අපහාස කුණු හරප ජොක්ස් දදා.අමිත් පුස්සැල්ලට ඩිග්රි එකක් නැහැ. මිනිහා ෆිසික්ස් ඉගැන්නුවාට ෆිසික්ස් වලට S එත් කවදාවත් සර් ලාට බැනලා නැහැ පන්තියෙ කුණුහරප ජොක්ස් ළමයි ඉස්සරහ කියන්නෙ නැහැ. ඔන්න වෙනස.

උඹ නොදන්නවා උනාට කුණුහර්ප කියන එකෙන් මාරම සැහැල්ලුවක් එනවා වෙලාවකට
ඇත්ත ජීවිතේ කුණුහර්ප 1%ක් කියනවා, ඉතුරු 99% ඔන්ලයින් කියනවා
වැඩකරන ස්ට්‍රෙස් එක යවාගන්නත් විදිහක් තියෙන්න එපැයි කාට කාටත්
ඉස්සර මමත් ෆේස්බුක් එකේ රන්ඩු වෙනවා යමරෙට, දැන් නම් ඒවා අඩුයි මොකද දැන් ජොබ් එකේ ස්ට්‍රෙස් එක අඩුයි
කලින් එකේ රෑ වැඩ, ප්‍රශ්න නිසා මොකාටද බණින්නෙ කියලා හිතන් ඉන්නෙ![]()

ඔව් එක ඇත්ත..., හැදියාව උගත්කමත් එක්ක එන්නේ නෑ...
එක වෙනම ගොඩනගාගන්න ඕන දෙයක්...
සමහර දේවල් නම් වයසේන්මුහුපුරා යදදී තේරෙන්න ගන්නවා...
මිට අවුරුද්දකට විතර කලින් නේද උබව එක්ස්පොස් කරේ... එතකොට මට එක හෙන ආතල්
එත් දන් තේරෙනවා ඒවා හෙන සිල්ලර වැඩ කියල...
එත් ඔය අලෝන් ගයි කියන එකා මම හිතන විධියට 28-29 විතර එකෙක්.. ඉතින් එහෙම වයසක එකෙක් මෙහෙම සිල්ලර වැඩ කරනවා නම් ඉතින් පොතේ උගත් කමෙන්, ක්වලිෆිකේෂන් එකෙන් වැඩක් නෑ...
ඔය ඔන්ලයින් බැනගන්න එවුන් ඇත්ත ජීවිතෙ උඹවත් කියාගන්න උන් නෙමෙ බන්.ඔව් එක හරි බන්...
කොච්චර බැනගත්තන් කමක් නෑ මේ ඉන්ටෆෙස් එක්ක...
මම අදහස් කරෙ ඇත්ත ජිවිතේ එක්ක ඔන්ලයින් වලි දාගන්න එක හරි නෑ කියල...
ඇත්ත ජිඉවිතේ වලි දාගන්නවා උන් දෙන්න කොහේ හරි හම්බෙලා නෙලාගන්න තියෙන්නේ ප්‍රශ්නේ ව්සදෙනකන්...![]()
ow මන් මෙ ක්‍රිටිකලි හිතන්නෙ උඹට ලැජ්ජාව තියෙනවාද නැද්ද කියලා?හෙලෝ බුරුස් කොහොමද? තාම ක්‍රිටිකලි හිතනවද?![]()
ඇත්ත ජීවිතේ කුණුහර්ප කියන්න බැහැ බන්, කට්ටිය ඕවා මතක තියන් ඉඳලා අරින්නෙඑකෙන්ම උඹ කියලා තියෙනවා ඇත්ත.
මාත් ඇත්ත ජීවිතෙ කුණුහරප පලන ඩයල් එකක් නෙමෙ. ෆුල් ඩීසන්ට් සිල් ගත්ත එකෙක් වගෙ තමා හැසිරීම.
එත් ස්ට්‍රෙස් වෙලාවට ඔන්ලයි ෆෙස්බුක් හරි කිරියෙ හරිය වලියක් දාගෙන හිතෙ තියෙන සෙරම කුණුහරප අතඇරලා දානවා.
එත් ඔන්ලයින් දායක සභාවෙ ඇත්තො ඇත්ත ජීවිතෙ අමු කුපාඩි. මොකද උන් ඇත්ත ජීවිතෙ විලි වසාගන්න සොෂල් මීඩියාස් පළිහක් කරගන්නවා.