එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

Oct 13, 2016
2,675
276
0
අනේ මන්ද බන් ... ඇයි මුන්ට හිතන්න බැරි මේ කොම්පියුටරයක් එක්කයි රණ්ඩු කරන්නේ කියල... :lol:
ඉතින් කොමද කියා0 මේවගේ උන් නිර්වාණය අවබෝද කරගන්නේ...:lol::sorry:

නිකමට හිතපන්කෝ මේ ඔක්කොම members ලා GTRZ හදපු bot ලා කියලා. එහෙම හිතලා මේකේ යන වලියක් ගැන හිතලා බලපන් තමන්ට සාපේක්ෂව. :rofl: :rofl: :rofl:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    නිකමට හිතපන්කෝ මේ ඔක්කොම members ලා GTRZ හදපු bot ලා කියලා. එහෙම හිතලා මේකේ යන වලියක් ගැන හිතලා බලපන් තමන්ට සාපේක්ෂව. :rofl: :rofl: :rofl:
    උඹවත් කියපන්කො මෙකෙ මොකක්ද උනෙ කියලා :angry: :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් ... ඇයි මුන්ට හිතන්න බැරි මේ කොම්පියුටරයක් එක්කයි රණ්ඩු කරන්නේ කියල... :lol:
    ඉතින් කොමද කියා0 මේවගේ උන් නිර්වාණය අවබෝද කරගන්නේ...:lol::sorry:

    මෙහෙමයි වලියක් දාගන්න එක පට්ටම ආතල්. හැබැයි ඉතින් ඒවා මතක තියන් පස්සෙන් එලෝගෙන අවුරුදු ගානක් පස්සෙන් එද්දි නම් එපාම වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකමට හිතපන්කෝ මේ ඔක්කොම members ලා GTRZ හදපු bot ලා කියලා. එහෙම හිතලා මේකේ යන වලියක් ගැන හිතලා බලපන් තමන්ට සාපේක්ෂව. :rofl: :rofl: :rofl:

    :lol:

    අපි ගතකරන ඇත්ත ජිවිත වලට වඩා එක ලෙවල් එකක් පහල තියන 'මායාවක්' කියල හිතන්න පුළුවන් එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    http://www.elakiri.com/forum/showthread.php?t=1800318

    meke thama waliya giye :lol:

    eeta passe AloneGuy90, Barry yawa expose kara gedara unge photos nui, hama ekama dala. eetapsse uu Ban una. echcharau :rofl:
    ඔය වලිය දැක්කා. අප්පා අලොන්ගයි බැරිව එක්ස්පොස් කරාද ? දැක්කෙත් නැහැ බන් . අපරාදෙ ශික්. :rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    Manasika leddu tama... athal ekak gaththanam eka iwaraine... apahu awa net ekei hema thenama danna Etin amuthuma ledak thiyenna oni
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට එක්ස්පොස් උනෙ බැරියාද අලොන්ගායි ද ?
    නැත්තම් මුන් දෙන්නාම එකෙක්ද ? :rofl::rofl::rofl:

    අපි ඔකොම එක්කෙනෙක් බන්... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කො දැන් එ ත්‍රෙඩ් එක ? ඩිලීට් ද ?
    එකෙ ආර්කයිව්ස් නැද්ද ?

    එක ඩිලීට් බන්...
    අර්කයිවස් කියන්නේ මොකක්ද දන්නේ නෑ
    අපි ගමෙහ් අනාත සින්හළු...:(
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බැරී හොද පොර නෙ බං. :oo:
    අලෝන්ගායි මෙහෙම ෆෝරම් එකේ අවුල් පෞද්ගලික මට්ටමට ගෙනියන එක හොද දෙයක් නෙමෙ. :no:
    බැරිය තාම උනේ මොකක්ද කියලවත් දන්නැතුව ඇති. :rofl::rofl: