එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Totally agreed with you. Since this is an online forum everybody has the same right to express their feelings or what ever. It's equal for every one,isn't it. No body is going to get effected from that unless if some one trying to take them personally and pulling it out from the Internet. In this case the one who is dragging it out, seems to be the fool to me.
    Internet is a market. Just take only the things u want n ignore others.
    And also everybody is having masks and hidden behind a key board. We came here to share something or to learn something or to have fun. We don't want to see anyone's personal life.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl::rofl:

    කොටුවේ උන් වෙන්න ඇති...

    උබට මේවා ගැන සෑහෙන අථ්දකීම් තියනවා වගේ...:rolleyes:
    මම දැකලා තියෙනවා බන්
    හම්මේ ඉතින් අවුරුදු 60 - 70 මිනිස්සු අවුරුදු 30 - 40 පී ඩයල් වලට කටට දෙනවා ජොබ ජොබ ගාලා :baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මම දැකලා තියෙනවා බන්
    හම්මේ ඉතින් අවුරුදු 60 - 70 මිනිස්සු අවුරුදු 30 - 40 පී ඩයල් වලට කටට දෙනවා ජොබ ජොබ ගාලා :baffled:

    Saddeth enawada bn , uba echchara langada inne :baffled::baffled::baffled:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    "Amith Indika Thennakoon" thamay photos dala thiyenne Barry Allen ge.

    අප්පටසිරි එතකොට aloneguy90 කියන්නේ අමිත් ඉන්දික කියන එකාද? අඩෝ උබලා මාර හැකර් අයියලා නේ යකෝ මේකේ බලාගෙන ගියාම හෙන වැඩ්ඩො නේ ඉන්නේ.:cool:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැකලා තියෙනවා බන්
    හම්මේ ඉතින් අවුරුදු 60 - 70 මිනිස්සු අවුරුදු 30 - 40 පී ඩයල් වලට කටට දෙනවා ජොබ ජොබ ගාලා :baffled:

    :baffled::baffled:

    ඉස්සර මට ඔය වගේ ඒවා කියවද්දීදී වමනෙට එනවා....
    දැන් එහෙම නෑ...
    බලපන් සමලිංගිකත්වය සමාජයේ සාමාන්‍ය දෙයක් වෙන හැටි...:baffled:
    ටුපක්ලට හොද අනාගතයක් තියෙයි...:D
    කෙල්ලොත් ආප්ප ගහන්න ගනී උන්ට ඒ tendancy කොහොමත් තියන නිසා...

    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :baffled::baffled:

    ඉස්සර මට ඔය වගේ ඒවා කියවද්දීදී වමනෙට එනවා....
    දැන් එහෙම නෑ...
    බලපන් සමලිංගිකත්වය සමාජයේ සාමාන්‍ය දෙයක් වෙන හැටි...:baffled:
    ටුපක්ලට හොද අනාගතයක් තියෙයි...:D
    කෙල්ලොත් ආප්ප ගහන්න ගනී උන්ට ඒ tendancy කොහොමත් තියන නිසා...

    මම නම් ඈත ඉඳන් බැන්නට ළඟට යන්නෙ නැහැ බන්
    කොහොමත් ඕකුන් අල්ලන්න හිරිකිතයි :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොන එක්ස්පෝස් ද බන් ,මොකකට බය වෙන්නද ? මම නම් උදවුවක් කරන්න පුලුවන්නම් මේකේ උන්ට ෆෝන් නම්බර් එක උනත් PM කරනවා !
    උදව් කරන උන්ට පුකේ අරින එක ලංකාවෙ උප සංස්කෘතිය බ්‍රෝ :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මොන එක්ස්පෝස් ද බන් ,මොකකට බය වෙන්නද ? මම නම් උදවුවක් කරන්න පුලුවන්නම් මේකේ උන්ට ෆෝන් නම්බර් එක උනත් PM කරනවා !

    ;);):yes::yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උදව් කරන උන්ට පුකේ අරින එක ලංකාවෙ උප සංස්කෘතිය බ්‍රෝ :rofl:
    ඒක නම් ඇත්ත. මමත් මේකේ පුලුවන් තරම් උදව් කරනවා පුද්ගලික ජීවිතේ මේකට පටලගත්තම කරදරයි. සමහරුන්ට උදව් කලත් වැරදී. එක එක්කෙනාගේ මානසික මට්ටම් තමා:yes:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක නම් ඇත්ත. මමත් මේකේ පුලුවන් තරම් උදව් කරනවා පුද්ගලික ජීවිතේ මේකට පටලගත්තම කරදරයි. සමහරුන්ට උදව් කලත් වැරදී. එක එක්කෙනාගේ මානසික මට්ටම් තමා:yes:
    අනිවර්යයෙන් දෙක පටල ගෙන උදව් කලොත් සොරිම තමා :rofl:
     
    kingdewi

    Well-known member
  • උදව් කරන උන්ට පුකේ අරින එක ලංකාවෙ උප සංස්කෘතිය බ්‍රෝ :rofl:

    අනිවා මචන් ,,ඒත් හැමෝම නෙවේ !

    :yes:

    ඒක නම් ඇත්ත. මමත් මේකේ පුලුවන් තරම් උදව් කරනවා පුද්ගලික ජීවිතේ මේකට පටලගත්තම කරදරයි. සමහරුන්ට උදව් කලත් වැරදී. එක එක්කෙනාගේ මානසික මට්ටම් තමා:yes:

    වැඩිපුර හිතන්න හොදනැහැ බන් . උදවුවක් කළා පුලුවන්නම් .පැත්තකට උනා ,,එච්චරයි !!
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අප්පටසිරි එතකොට aloneguy90 කියන්නේ අමිත් ඉන්දික කියන එකාද? අඩෝ උබලා මාර හැකර් අයියලා නේ යකෝ මේකේ බලාගෙන ගියාම හෙන වැඩ්ඩො නේ ඉන්නේ.:cool:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    එතකොට බැරී ඇලන් කවුද ?
    කො ෆොටොස් ?

    eawa hama deyakma delete dan. :cool::cool::cool:
    eawa dapu ekata achchu kala. :D :D :D