එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21722121 said:
    kawada bn expose kre

    අඩෝ පොඩි සිල්වා වරෙන් නටන්න..

    giphy.gif
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    මොකෝ බන් උනේ??

    පෙරහැර ඉවරයි බන්...දැන් ගොඩක් වෙලා..
    අර AloneGuy90 කියන එකා Barry Alen එක්ස්පොස් කරලා උගේ ෆොටෝ වගයක් දාල තිබුන..උගේ පවුලේ ෆොටෝ එක්ක..AloneGuy90 බෑන් කරලා
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෙරහැර ඉවරයි බන්...දැන් ගොඩක් වෙලා..
    අර AloneGuy90 කියන එකා Barry Alen එක්ස්පොස් කරලා උගේ ෆොටෝ වගයක් දාල තිබුන..උගේ පවුලේ ෆොටෝ එක්ක..AloneGuy90 බෑන් කරලා

    හප්පේ අපරාදේ මිස් උනා වලිය :angry:
     
    අඩෝ පොඩි සිල්වා වරෙන් නටන්න..

    giphy.gif

    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ :P :P

    බලපන් මන් නැති ටිකට මුන් ආතල් එකක් අරන්නේ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    හප්පේ අපරාදේ මිස් උනා වලිය :angry:

    කැත සීන් එකක් උනේ බන්..මම දන්නේ නෑ ඇත්තටම ඒ ඌද කියල..එත් බන් උ අම්මලාගේ ෆොටෝ එහෙමත් දාල තිබුන..එක නම් මහා චීත්ත වැඩක්..ඌ කිව්වට ඇහුවෙත් නෑ..අන්තිමට කෙලෝගත්ත..
     
    පෙරහැර ඉවරයි බන්...දැන් ගොඩක් වෙලා..
    අර AloneGuy90 කියන එකා Barry Alen එක්ස්පොස් කරලා උගේ ෆොටෝ වගයක් දාල තිබුන..උගේ පවුලේ ෆොටෝ එක්ක..AloneGuy90 බෑන් කරලා

    Aloneguy කාරයාගේ පොටෝ නැද්ද බන්
    ඌ ඇත්තට පියන් ද බන්
    නැත්තම් ඌ සල්ලි කාරයෙක් ද
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21722221 said:
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ :P :P

    බලපන් මන් නැති ටිකට මුන් ආතල් එකක් අරන්නේ

    :rofl::rofl::rofl::yes::yes::yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21722237 said:
    Aloneguy කාරයාගේ පොටෝ නැද්ද බන්
    ඌ ඇත්තට පියන් ද බන්
    නැත්තම් ඌ සල්ලි කාරයෙක් ද

    ඌ මේ පඩ ටෝක් දෙන ඔන්ලයින් සොන්නයෙක් බන්..උගේ ඒවා අපිට මොකටද බන්..ඌ පඩයක් ගියත් මෙතන ත්‍රෙඩ් එකක් දානවා..සල්ලි තියෙන ඇත්තටම වැඩ කරන එකා රගන්නේ නෑ බන්..ඌ හිතන්නේ මේකේ ඉන්න එවුන් ඌට ඉරිසියයි කියල..
     
    ඌ මේ පඩ ටෝක් දෙන ඔන්ලයින් සොන්නයෙක් බන්..උගේ ඒවා අපිට මොකටද බන්..ඌ පඩයක් ගියත් මෙතන ත්‍රෙඩ් එකක් දානවා..සල්ලි තියෙන ඇත්තටම වැඩ කරන එකා රගන්නේ නෑ බන්..ඌ හිතන්නේ මේකේ ඉන්න එවුන් ඌට ඉරිසියයි කියල..

    eka thama
    oka me lagadi premio ekak gennala kyla dalath nondi una neda
    mn me hithuwe uta salli athi
    ona kamin nondi wenawa kyla :lol::rofl:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21722266 said:
    eka thama
    oka me lagadi premio ekak gennala kyla dalath nondi una neda
    mn me hithuwe uta salli athi
    ona kamin nondi wenawa kyla :lol::rofl:

    පිස්සුද බන්..බලපන් උගේ පරණ ත්‍රෙඩ්..අනාත කුකුලෙක් වගේ අඩාගෙන ත්‍රෙඩ් දාල තියෙන්නේ..ඊට පස්සේ අර ලසන්ත කියන එකාව ප්‍රොමෝට් කරන්න ගත්ත..එට පස්සේ ෆික්ස් ඩිපොසිට් වගේක ෆොටෝ දාල තිබුන..ඊට පස්සේ ප්‍රිමියෝ එකේ සීන් එක..Barry Alen මුට දුන්න ඇට්ටි හැලෙන්න..ඒකයි ඌව එක්ස්පොස් කරලා තිබුනේ.
    .
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය බැරී ඇලන් නොහොත් ඉස්සර 3rd eye පකය එක්ක මටත් ඇරියස් එකක් තියෙනව.. ඌ හිතන් ඉන්නෙ ඌ සියල්ල දත් කියල :lol: ඔය පොන්නය මේකෙ හොඳට පදම් වෙච්ච පරණ එකවුන්ට් එකක් තියෙන එකෙක් වෙන්න ඕනෙ අනිව.. :lol: ඒ කොහොම වුනත් එක්ස්පෝස් කියන්නෙත් පොන්න වැඩක්.. ෆෝරම් වලි ෆෝරම් එකෙන් බේරගන්න ඕනේ :no: