එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

    දැන් delete වෙච්ච ත්‍රෙඩ් එක දැක්කම හිතුනේ..,
    ඇයිබන් මෙහෙම ගොන් පාට දාන්නේ... පෞද්ගලික පින්තුර කොහොමහරි හොයාගෙන දාලා පාච්චල් කරනව... මොන ගොන් ආතල්ද බන් මේවා... ලංකාවේ කොහොමත් 99% ම ඉන්නේ ලස්සන මිනිස්සු නෙමෙයි...:dull: අනික ඔය එකස්පොස් කරනවා කියල ගොඩක් වෙලාවට වැටෙන පින්තුර සාමාන්‍ය සිංහල උන්ට වඩා හොඳ පෙනුම තියන උන්...:baffled:

    ආයෙත් කවුරු හරි එකෙක් එහෙම කගේ හරි පෞද්ගලික පින්තුර මේකේ දානවා නම් තමන්ගේ පින්තුරත් දාන්න ඕනේ කියල එකඟත්වයකට එමුද කට්ටිය... තමන්ගේ පින්තුර නොදැම්මොත් දාන එකා පට්ටම කැත එකෙක් කියල නිගමනයකට එන්න වෙනවා...:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    When will humans start to travel across interstellar space and find a new habitable planet? How do we plan to achieve this?

    Not for many centuries, if ever. Right now we can’t even get humans to Mars. Unless there’s some miracle in space propulsion technology, the stars are beyond our reach, and even then we might spend decades getting to the nearest stars and find nothing inhabitable at all.

    You’re asking when we’re going to sail around the world when we’ve only just invented one of these:
    main-qimg-61dc925af8e8ec74a468559aec7efbfc-c

    In fact, it would be easier to paddle around the world in a coracle than it will be to take an interstellar spacecraft to another star.

    :( :(
     
    blue_in_rio

    Well-known member
  • ආයෙත් කවුරු හරි එකෙක් එහෙම කගේ හරි පෞද්ගලික පින්තුර මේකේ දානවා නම් තමන්ගේ පින්තුරත් දාන්න ඕනේ කියල එකඟත්වයකට එමුද කට්ටිය... තමන්ගේ පින්තුර නොදැම්මොත් දාන එකා පට්ටම කැත එකෙක් කියල නිගමනයකට එන්න වෙනවා...:rofl:

    :baffled::baffled: උබට නම් පට්ට අයිඩියාස් යකෝ එන්නේ :lol::lol:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    When will humans start to travel across interstellar space and find a new habitable planet? How do we plan to achieve this?

    Not for many centuries, if ever. Right now we can’t even get humans to Mars. Unless there’s some miracle in space propulsion technology, the stars are beyond our reach, and even then we might spend decades getting to the nearest stars and find nothing inhabitable at all.

    You’re asking when we’re going to sail around the world when we’ve only just invented one of these:

    In fact, it would be easier to paddle around the world in a coracle than it will be to take an interstellar spacecraft to another star.

    :( :(

    i dont know how thisis relatd to this thred...

    anyway, paddliing around the world in a coracle is 10000000x times easier than taking an intrsteller journey with current tech :yes::(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙත් කවුරු හරි එකෙක් එහෙම කගේ හරි පෞද්ගලික පින්තුර මේකේ දානවා නම් තමන්ගේ පින්තුරත් දාන්න ඕනේ කියල එකඟත්වයකට එමුද කට්ටිය... තමන්ගේ පින්තුර නොදැම්මොත් දාන එකා පට්ටම කැත එකෙක් කියල නිගමනයකට එන්න වෙනවා...:rofl:

    :baffled::baffled: උබට නම් පට්ට අයිඩියාස් යකෝ එන්නේ :lol::lol:

    එක නක්කලේට නේද කිව්වේ... :baffled:

    paw ban aru.
    u danneth nadda koheda ehema thread ekak watuna kiyala.

    :sorry::)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක්ස්පෝස් වෙච්ච එක අද උඹට හෙට මට වෙන්න පුලුවන්. හැබැයි එක්ස්පෝස් උන ගමන් මේකේ ඉන්න උන් එනවා ඌ එක්ක තිබ්බ පරණ ඇරියස් කවර් කරගන්න. කිරියේ ඉන්න මෙම්බර්ස්ලගෙන් ඉරෝශාන්ව මම ඉහලින්ම අගය කරන්නේ ත්‍රෙඩ් එකක ඇදුණු පෞද්ගලික සීන් එකක් කවදාවත් ඌ වෙන ත්‍රෙඩ් එකකට ගෙනියනවා දැකලා නැති නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්ස්පෝස් වෙච්ච එක අද උඹට හෙට මට වෙන්න පුලුවන්. හැබැයි එක්ස්පෝස් උන ගමන් මේකේ ඉන්න උන් එනවා ඌ එක්ක තිබ්බ පරණ ඇරියස් කවර් කරගන්න. කිරියේ ඉන්න මෙම්බර්ස්ලගෙන් ඉරෝශාන්ව මම ඉහලින්ම අගය කරන්නේ ත්‍රෙඩ් එකක ඇදුණු පෞද්ගලික සීන් එකක් කවදාවත් ඌ වෙන ත්‍රෙඩ් එකකට ගෙනියනවා දැකලා නැති නිසා.

    ඔව්.. මම හිතන්නෙත් මේකේ තියන මතගැටුම් සෙraම මේකෙන් දීල තියන ඉන්ටෆෙස් එකේම ඉවර වෙන්න ඕනේ... :yes:

    ඉරෝසාන්ට නම් ඉතින් කාත් එකක් වත් පවුධ්ගලික ගැටුමක් නෑ.. උට ලෝකේ මිනිසූ කොට්ටාස 2යි ඉන්නේ මහින්දට පක්ෂපාති අය හා විරුද්ධ ය... ඉන් එහා පුද්ගලික ප්‍රශ්න නෑ උට... :rofl:
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    aloneguy ban wela neda
    aparade oka uta kalin kiwa api
    issara hoda kollek

    mona hodak da ban. Samaharawita u peon kenek nemei wenna athi, dan millionaire wela nathuwa athi, Lasanthawa danneth nathuwa athi. Pora thanikara mawa pamak karala attention ganna scene ekak tibbe. Ekko troll kenek naththam psycho case ekak:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්.. මම හිතන්නෙත් මේකේ තියන මතගැටුම් සෙටම මේකෙන් දීල තියන ඉන්ටෆෙස් එකේම ඉවර වෙන්න ඕනේ... :yes:

    ඉරෝසාන්ට නම් ඉතින් කාත් එකක් වත් පවුධ්ගලික ගැටුමක් නෑ.. උට ලෝකේ මිනිසූ කොට්ටාස 2යි ඉන්නේ මහින්දට පක්ෂපාති අය හා විරුද්ධ ය... ඉන් එහා පුද්ගලික ප්‍රශ්න නෑ උට... :rofl:

    :lol::rofl::lol:

    ඔය රතුපාටින් දාපු එක ලොවෙත් වෙන්නේ නෑනේ බං අපේ එවුන්ගේ. අවුරුදු ගාණක තරහත් කකාර කකාර පස්සෙන් එනවා එලෝ එලෝ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    mona hodak da ban. Samaharawita u peon kenek nemei wenna athi, dan millionaire wela nathuwa athi, Lasanthawa danneth nathuwa athi. Pora thanikara mawa pamak karala attention ganna scene ekak tibbe. Ekko troll kenek naththam psycho case ekak:no:

    na bun mata matakai issara u thread wala atal comment dagena full fun eke hitapu ekek
    elakiri ekata online money case awa witarai mu pissek wage pissu natana gatta
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එක්ස්පෝස් වෙච්ච එක අද උඹට හෙට මට වෙන්න පුලුවන්. හැබැයි එක්ස්පෝස් උන ගමන් මේකේ ඉන්න උන් එනවා ඌ එක්ක තිබ්බ පරණ ඇරියස් කවර් කරගන්න. කිරියේ ඉන්න මෙම්බර්ස්ලගෙන් ඉරෝශාන්ව මම ඉහලින්ම අගය කරන්නේ ත්‍රෙඩ් එකක ඇදුණු පෞද්ගලික සීන් එකක් කවදාවත් ඌ වෙන ත්‍රෙඩ් එකකට ගෙනියනවා දැකලා නැති නිසා.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    මෙ කවුරු හරි කියපන්කො මොකද උනෙ කියලා? එකෙක් කියනවා එක්ස්පොස් ලු. තව එකෙක් එරොසන්ගෙ හොඳ කියනවා. තව එකෙක් අලොන්ගයි බැන් කියනවා.
    අහ් මාත් එක්ස්පොස් උනානෙ .එක්ස්පොස් කරපු එකා අවුරුදු 5 කට කලින් ෆොටොස් දාලා තමයි මාව එක්ස්පොස් කලෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::rofl::lol:

    ඔය රතුපාටින් දාපු එක ලොවෙත් වෙන්නේ නෑනේ බං අපේ එවුන්ගේ. අවුරුදු ගාණක තරහත් කකාර කකාර පස්සෙන් එනවා එලෝ එලෝ.

    අනේ මන්ද බන් ... ඇයි මුන්ට හිතන්න බැරි මේ කොම්පියුටරයක් එක්කයි රණ්ඩු කරන්නේ කියල... :lol:
    ඉතින් කොමද කියා0 මේවගේ උන් නිර්වාණය අවබෝද කරගන්නේ...:lol::sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මෙ කවුරු හරි කියපන්කො මොකද උනෙ කියලා? එකෙක් කියනවා එක්ස්පොස් ලු. තව එකෙක් එරොසන්ගෙ හොඳ කියනවා. තව එකෙක් අලොන්ගයි බැන් කියනවා.
    අහ් මාත් එක්ස්පොස් උනානෙ .එක්ස්පොස් කරපු එකා අවුරුදු 5 කට කලින් ෆොටොස් දාලා තමයි මාව එක්ස්පොස් කලෙ.

    uda thread eka athi, Bruce Wayne kiyanne Batmantane :baffled::rofl:, aye mokada expose wenne