එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...
දැන් delete වෙච්ච ත්‍රෙඩ් එක දැක්කම හිතුනේ..,
ඇයිබන් මෙහෙම ගොන් පාට දාන්නේ... පෞද්ගලික පින්තුර කොහොමහරි හොයාගෙන දාලා පාච්චල් කරනව... මොන ගොන් ආතල්ද බන් මේවා... ලංකාවේ කොහොමත් 99% ම ඉන්නේ ලස්සන මිනිස්සු නෙමෙයි...
අනික ඔය එකස්පොස් කරනවා කියල ගොඩක් වෙලාවට වැටෙන පින්තුර සාමාන්‍ය සිංහල උන්ට වඩා හොඳ පෙනුම තියන උන්...
ආයෙත් කවුරු හරි එකෙක් එහෙම කගේ හරි පෞද්ගලික පින්තුර මේකේ දානවා නම් තමන්ගේ පින්තුරත් දාන්න ඕනේ කියල එකඟත්වයකට එමුද කට්ටිය... තමන්ගේ පින්තුර නොදැම්මොත් දාන එකා පට්ටම කැත එකෙක් කියල නිගමනයකට එන්න වෙනවා...