Podi Silva - පොඩි සිල්වා;21722269 said:ko ara kalin delete krpu thread eke link eka dpn history wlin balala![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;21722269 said:ko ara kalin delete krpu thread eke link eka dpn history wlin balala![]()
![]()
Podi Silva - පොඩි සිල්වා:21722255 said:expose thread eke archive eka ewpn yko![]()

ඔය බැරී ඇලන් නොහොත් ඉස්සර 3rd eye පකය එක්ක මටත් ඇරියස් එකක් තියෙනව.. ඌ හිතන් ඉන්නෙ ඌ සියල්ල දත් කියලඔය පොන්නය මේකෙ හොඳට පදම් වෙච්ච පරණ එකවුන්ට් එකක් තියෙන එකෙක් වෙන්න ඕනෙ අනිව..
ඒ කොහොම වුනත් එක්ස්පෝස් කියන්නෙත් පොන්න වැඩක්.. ෆෝරම් වලි ෆෝරම් එකෙන් බේරගන්න ඕනේ
![]()




පට්ට හැකරැල්ලො බන් මේකේ ඉන්නේ.
අනේ උකේ නන්නානේ කිව්වලු.![]()
අප්පටසිරි එතකොට aloneguy90 කියන්නේ අමිත් ඉන්දික කියන එකාද? අඩෝ උබලා මාර හැකර් අයියලා නේ යකෝ මේකේ බලාගෙන ගියාම හෙන වැඩ්ඩො නේ ඉන්නේ.



Podi Silva - පොඩි සිල්වා;21722336 said:http://webcache.googleusercontent.c...ww.elakiri.com/forum/showthread.php?t=1800410
මෙච්චරයි නේ බන් තියෙන්නේ![]()
![]()


කඩ්ඩ බැරි එකා;21722027 said:Alone guy real name eka Janaka Pathirage. Dan hack kare![]()




ඕකනේ තොපිත් එක්ක කරන්න බැරි. දැන් හදපන්කෝ ජානක පතිරගේ කියල එකකුත්.![]()

පිස්සුද බන්..බලපන් උගේ පරණ ත්‍රෙඩ්..අනාත කුකුලෙක් වගේ අඩාගෙන ත්‍රෙඩ් දාල තියෙන්නේ..ඊට පස්සේ අර ලසන්ත කියන එකාව ප්‍රොමෝට් කරන්න ගත්ත..එට පස්සේ ෆික්ස් ඩිපොසිට් වගේක ෆොටෝ දාල තිබුන..ඊට පස්සේ ප්‍රිමියෝ එකේ සීන් එක..Barry Alen මුට දුන්න ඇට්ටි හැලෙන්න..ඒකයි ඌව එක්ස්පොස් කරලා තිබුනේ..

