එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් එක හරි බන්...
    කොච්චර බැනගත්තන් කමක් නෑ මේ ඉන්ටෆෙස් එක්ක...
    මම අදහස් කරෙ ඇත්ත ජිවිතේ එක්ක ඔන්ලයින් වලි දාගන්න එක හරි නෑ කියල...
    ඇත්ත ජිඉවිතේ වලි දාගන්නවා උන් දෙන්න කොහේ හරි හම්බෙලා නෙලාගන්න තියෙන්නේ ප්‍රශ්නේ ව්සදෙනකන්...:D
    සමහරු ස්ට්‍රෙස් නැති කර ගන්නවා වෙනුවට ස්ට්‍රස් එක දෙක කර ගන්නවා බණින්න ඇවිත් :rofl:
    එහෙම උන් තමා අන්තිමට ඔය ඇත්ත ජීවිත හොයලා නිකම් වාත වෙන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ekamath eka kaleka Aloneguy kiyala kollek hitiya. uta ona wena ekekge deyak dala uge wage pennala awadanaya ganna uge paththata. uta mokakda manasika ledak thiyanawa kiyala uma kiyala thibuna. passe wena ewnge dewal uge wage daddi hama ekatama barry panala uwa charter kala. lagadi premio ekakuth aloneguy aran thibune. :P :P

    ithin barry awith muge boru allala dena nisa karaganna deyak nathi kamata , asarana wela , uge private photos hoyagena ek eke thread ekak dala banned wuna. :P :P :P :P :P

    awasanawata ek sathya kathawak. :D
    ඉස්ටූටියි පුටී.

    ඉතිං අරූ එකෙන්ම පිළිගත්තද ඒ ඌ කියලා??:shocked:

    වැඩක් නෑ මුන් ගැන කතාකරල අර මලීක නංගි එච්චර වික්‍රමයක් කරලා තාමත් කියනවා ඒ එකී නෙමෙයි කියලා, ඒකට මුං.
    :baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Tell me I am naive but මොනවා වෙනවද බන් ඇත්ත ෆොටෝ එකක් දැම්ම කියල. මමනම් ෆොටෝස් දැක්කෙ නෑ. දැකපු එවුන් කියන්නෙ ෆොටෝස් වල ඌ ලස්සනට ඉන්නවා කියල. එක්ස්පෝස් කරපු එකාට **^^*% කියල බැරි ඇලන් කාරයට ආපහු එන්න කියපල්ලා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ow මන් මෙ ක්‍රිටිකලි හිතන්නෙ උඹට ලැජ්ජාව තියෙනවාද නැද්ද කියලා?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    okata lajjawak kiyala ekak naa. manasika ledekne.



    ඉස්ටූටියි පුටී.

    ඉතිං අරූ එකෙන්ම පිළිගත්තද ඒ ඌ කියලා??:shocked:

    වැඩක් නෑ මුන් ගැන කතාකරල අර මලීක නංගි එච්චර වික්‍රමයක් කරලා තාමත් කියනවා ඒ එකී නෙමෙයි කියලා, ඒකට මුං.
    :baffled:

    piligaththe naa , mokada thawama u online awe naa. u danneth nathuwa athi samaharawita.
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඔය ඔන්ලයින් බැනගන්න එවුන් ඇත්ත ජීවිතෙ උඹවත් කියාගන්න උන් නෙමෙ බන්.
    ඔනෙම නම් එකිනෙකාට මුණ නොබලා ඉඳිවි. ගහමරාගන්නෙ නැහැ.

    mata mathakai ubawath expose karala thibba
    loku padiyak gannawa kiyala seen ekak gihin ;)
     
  • May 31, 2017
    79
    9
    8
    කෝ බැරි පොන්සිය තාම හැංගිලද? :lol::lol::lol: කැරිය ඔන්ලයින් එනකන් ඉන්නෙ ඊලඟ සර්ප්‍රයිස් එක දෙන්න. :lol::lol:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    :rofl::rofl:
    මටත් පී ඇම් එකක් ආවා .ඒ බැරී ඇලන් ද ? නැත්තම් අලොන්ගයි ද ? නැත්තම් මෙකෙ ඇඩ්මින්ද කියලා දන්නෙ නැහැ .:rofl:

    Mama dakke na enakota ain karala monawa unat paw wada
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Barry Allen අර එක්ස්පෝස් සීන් එකෙන් පස්සේම ඇවිත් නෑ වගේ.:confused:

    http://elakiri.com/forum/member.php?u=559999