මේ වෙද්දි
ධාරාව
දෝලන ඉවර වෙන්න ළගයි
ආලෝකයත් 1/8 ක් වගේ කරලා අනිත් ඒවා ලොකුවට බලලා නෑ.
යූටියුබ් එකේ මැත්ස් කරන ගුරුවරයෙක්ගෙ වීඩියෝ එකක දැක්කා මුල් කාලෙ මැත්ස් ටික ඇදලා අන්තිම කාලෙ ෆිසික්ස් කෙමිස්ට්‍රි කරන්න වෙලාව ඉතුරු කර ගන්න කියල.
ඇත්තට ම ඒ ක්‍රමයෙ දි වෙන හොද මොකක්ද? ඇයි එහෙම කරන්නේ? ඒකෙ අනිත් පැත්ත කරොත් වෙලාව මදි වෙයි ද?
මට තියෙන්නෙ මැත්ස් ම විෂයන් දෙකකුයි ෆිසික්ස්නුයි.( සංයුක්ත
ගණිතය,උසස් ගණිතය)
මන් මේ මාසෙ ෆිසික්ස් ලොකු පාඩම් වල තියරි ඉවර කරලා කම්බයින්ඩ් කලින් කරල තියෙන නිසා ඒ ටික ලාවට ටච් කරගන්න ගමන් අන්තිම කාලෙ වෙනකම් උසස් ගණිතය අදින්න හැදුවෙ. මේ ක්‍රමයට වෙලාව මදි වෙයි ද?
අර ගුරුවරයා එයාගෙ විදිය ගැන ලොකූ කන්ෆිඩන්ස් එකකින් කතා කරේ. එහෙම කරන නිසායි එයාගෙ ළමයි ගොඩක් ඉංජිනියරින් යන්නෙ කියල කිව්ව. මට ඕන මේ වෙලාවෙ කොහොම හරි ඒ 3ක් ගන්න
මේකෙ අත්දැකීම් ඇති අය ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද ඒ ගුරුවරයා කිව්වෙ නැහැ ඇයි එහෙම කරන්නෙ ඒකෙන් වෙන වාසිය මොකක්ද කියල
මට ගණිතය ගොඩක් බර වැඩි නිසා මුලින් ඒව කරල අන්තිමට ෆිසික්ස් කරන්න ගත්තොත් හරි යයි ද?
ඒත් මට බැරි ම විෂය මේක. මොකද තියරි ගොඩක් ඒව මම දන්නෑ. විවරණයක් ලියා ගන්න බෑ

Last edited: