Exceptional IQ levelඕව මොනවද
මන් ගිය ඉස්කෝලෙ කුරුනෙගල, ලොකුම එකක්.
මගෙ යාලුවෙක් හිටියා, වදාකඩ පැත්තෙ ඉදන් ආවෙ.
පරිවාසෙත් ගිහිල්ල ඇවිල්ල, මැත්ස් කරල, ඉන්ජිනියරින් ගියා. නිකන් නෙවෙ මෙරිට් ගියෙ. Age 24//25
අපිත් එක්කම බිබී ඇවිදපු එවුන් තමා, පස්සෙ උන් මල්කඩුවාවෙ වත්තෙ එවුන් එක්ක සෙට් වෙල, ගන්ජ ගගහ හිටියෙ.
මොරාල් තමා. ඕව එච්චර ගේම් නෙවෙයි.

. joke aside ubata higher maths karanna school eke class ekak wath thiyanawada bn?