එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    මෙතන ඩිස්ටෝර්ටඩ් සහ එහෙම නැති ඉන්ද්‍රියන් ගැන කතාකරන නිසා ඕක ගැන මගේ මතය මෙහෙම සටහන් කරනවා...

    ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා වර්ථමාන ඉන්ද්‍රියන්. ඒවාට පුලුවන් මේ මොහොතේ ඇති අරමුණ වෙන් කරන්න පමණයි. මන කියන ඉන්ද්‍රියට අතීතානගත වර්තමාන ඕනෑම අරමුණක් වෙන් කරන්න පුලුවන්. එයාට පුලුවන් මේ මොහොතේ නැති දෙයක් ගැනම හිත හිතා ඉන්න. මෙයා තමා "මම" සකස් කරන්නෙත්. මෙයා තමා අපේ ජීවිතයේ ප්‍රමුඛ. මේවා එක්ව "ක්‍රියාකාරී වීම" සංසාරය වර්ධනයට සාමූහිකව උපකාරී වෙන ඉන්ද්‍රියන්. එතනින් කන, නාසය, දිව ශරීරය කියන ඒවා තනි තනිව ක්‍රියාකාරී වීම අපිව රවටන්නෑ. ඒවා තනි තනිව ක්‍රියාකාරී වුනොත් අපි ඒ තනි ක්‍රියාකාරීත්වය නිසා ඉන්නෙ වර්තමාන "මේ මොහොතේ".

    🙏🙏🙏

    සතිපට්ඨානය
    බුදුන් සතිපට්ඨාන මගින් කරන්නෙ මෙන්න මේ මනෝ ඉන්ද්‍රිය බල රහිත කරන එක. කරලා කාය කියන වර්ථමාන ඉන්ද්‍රිය බලවත් කරන එක.

    මට තේරෙන විදිහට මේකම තමයි, යෝනිසො මනසිකාරය කියන්නෙ...අරමුන එන තැනේම තියෙල. මන හරහ ගිහිල්ල අවුල පටන් ගන්න කලින්..

    පංච ඉන්ද්‍රිය
    එහෙම කය මුල් කරගෙන සතිපට්ඨානය කාලයක් පුරාවට පුරුදු වෙනකොට අපිට උපදිනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පංඥා කියලා අලුත් ඉන්ද්‍රියන් පහක්. මේවා එක්ව ක්‍රීයාකාරී වීමන් නිවන් අවබෝධයට සාමූහිකව උපකාරී වෙන ඉන්ද්‍රියන්. මේවායෙන් ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ඇති මොහොතත් නැති මොහොතත් වෙන් කරනවා. මෙතෙක් යෝගාවචරයා තමන් සිහියෙන් ඉන්නවා කියලා පෙනුනනට දැන් පෙනෙනවා සිහිය තියන අවස්ථා අතරට අසිහියෙන් ඉන්න අවස්ථාත් ගොඩක් තියනවා කියලා. යෝගාවචරයා මෙතනදි මේ අලුත් දැනගැනීම නිසා කම්පාවට පිඩාවට පත්වෙනවා අනේ මට සිහිය නැහැ, අනේ මට ශ්‍රද්ධාව නැහැ යනාදී වශයෙන්. එහෙම නැතිනම් ඇලෙනවා මට සිහිය තියනවා ශ්‍රද්ධාව තියනවා කියලා.

    මැදමාවත කියල චැනල් එකක් තියෙනව...එකෙ හාමුදුරුවොත්, මේක මේ විදිහටම කිව්ව මතකයි..
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට තේරෙන විදිහට මේකම තමයි, යෝනිසො මනසිකාරය කියන්නෙ...අරමුන එන තැනේම තියෙල. මන හරහ ගිහිල්ල අවුල පටන් ගන්න කලින්..

    දැන් ඕක තේරුනේ distorted මන ඉන්ද්‍රියට නේද මහත්තය?

    එතකොට ඕක හරිද? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880

    ඔව්, මගේ පිලිගැනීමත් එහෙම තමා. ඔහොම ඉන්න පුලුවන් වුනොත් තමා පපංච නොකර ඉන්න පුලුවන්.

    මැදමාවත කියල චැනල් එකක් තියෙනව...එකෙ හාමුදුරුවොත්, මේක මේ විදිහටම කිව්ව මතකයි.

    එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේ. උන්වහන්සේව මම හඳුනනවා. කිහිපවතාවක්ම ආරණ්‍යයට ගිහින් තියනවා. සූත්‍ර අභිධර්ම බොහොම හොඳින් උගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ උගන්වන්නෙ සක්මනෙන් සතර සතිපට්ඨානය වඩන ක්‍රමයක්. උන්වහන්සේගෙන් තමා මම ඔය විවරණය දැනගත්තෙ.

    ඔය සංධිස්ථානය ගැන නිස්සරණ ආරණ්‍යයේ ධම්මජීව හාමුදුරුවොත් කියනවා. ඒ කියන්නෙ "කමටහන් සුද්ද කරනකොට තියෙන්නෙ චෝදනා විතරයි, මට සිහිය නෑ හාමුදුරුවනේ ගානවා" කියලා. එතනදි ධම්මජීව හාමුදුරවො කියන්නෙත් ගොඩදෙනෙක් තමන්ට "සිහිය නැහැ කියලාවත් දන්නෙ නැහැ" ඉතින් තමන් සිහිය නැති බවත් දන්නවානෙ, තේරෙනවනෙ. ආන්න ඒක සාදරයෙන් ආදරයෙන් පිලිගන්න කියලා, ඇති බවට ඇලෙන්න එපා නැති බවට ගැටෙන්න එපා. ඔය දේම තමා මැදමාවත හාමුදුරුවොත් කියන්නෙත්. ඒ අතින් සම්ප්‍රධායන් දෙකක ගුරුවරු දෙදෙනෙකුගෙ කමටහන් ගැලපීම හරිම පුදුම සහගත විශ්වාසය ජනනය කරන දෙයක්.
     
    Last edited:
    • Like

    🙏 🙏 🙏

    හාමුදුරුවන්ගෙ නම දැනගෙන හිටියෙ නැ.

    කසින භාවනවකින් සතිපට්ටනයට එන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    🙏 🙏 🙏

    හාමුදුරුවන්ගෙ නම දැනගෙන හිටියෙ නැ.

    කසින භාවනවකින් සතිපට්ටනයට එන්න පුලුවන්ද?

    එන්න පුලුවන්. කොහොමද කසිණය වඩන්නෙ ආදී දේවල් නම් දන්නෙ නැහැ. කසින උගන්වන ගුරුවරු ගැන දන්නෙත් නැහැ. මතක විදිහට විශුද්ධිමර්ගයේ තියනවා විස්තරයක්. නමුත් ප්‍රායෝගිකව කරපු ගුරුවරයෙක් අවශ්‍යවෙයි. බුරුම Pauk ක්‍රමයෙදි නම් ධ්‍යාන වලට ගිහින් තමා සතිපට්ඨානයට යනවා කියන්නෙ. මහාසී ක්‍රමය වගේම ප්‍රචලිත ක්‍රමයක් නිසා අන්තර්ජාලයේත් විස්තර ඇති.
     
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට තේරෙන විදිහට මේකම තමයි, යෝනිසො මනසිකාරය කියන්නෙ...අරමුන එන තැනේම තියෙල. මන හරහ ගිහිල්ල අවුල පටන් ගන්න කලින්..

    ඔව්, මගේ පිලිගැනීමත් එහෙම තමා. ඔහොම ඉන්න පුලුවන් වුනොත් තමා පපංච නොකර ඉන්න පුලුවන්.

    එහෙනං අද ඉඳල මේ පහල දාල තියෙන ත්‍රිපිටකයේ තියෙන යෝනිසො මනසිකාරය බැහැර කරලා ඔබතුමන්ල දෙපල ඔය මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක කළා නම් හරි :D

    එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.
     
    • Haha
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එහෙනං අද ඉඳල මේ පහල දාල තියෙන ත්‍රිපිටකයේ තියෙන යෝනිසො මනසිකාරය බැහැර කරලා ඔබතුමන්ල දෙපල ඔය මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක කළා නම් හරි :D

    මල්හතට එහෙම ගම්‍ය වෙන්නෙ මල්හත ගම්‍ය කරගත් දෑ මතින්ම මල්හතට ගම්‍ය කරගන්න වෙන නිසා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    So, your justification of the existence of this dilutional unknown dukkha is that it is not felt by “non-Buddhists”?

    Never said that. :no:

    and by “everyone” you mean the people who believe this dilutional unknown dukkha and it can be felt by this mythical sensor piece together using distorted senses?

    Never said that too :no:. What I said was, the examples I used are logical and practical. :rofl:

    Keep reading above few times and see if you can feel sense of stupidity there :D:rofl:

    Yep, thanks for reminding me to read many times. Read multiple times and saw nothing but your utter stupidity imagining stuff I never said. :rofl::rofl::rofl::rofl::rofl:

    And he claims his record is clean...Joke of the century! :D :rofl:

    Yep, clean as a whistle. No, EM Wave effects, no, electrons, no damn straight roads, no BS color effects detectable by other sensors, no nonsense. :lol::lol:

    p.s. There are non-Buddhists who read this so please don’t be their laughing stock! :no:

    Seems like first time you heard this. Go out of your cave and explore other rels. Hindus had solutions to so called "your" physical and mental pains even before Buddhas appearance. lol

    දැන් ඕක තේරුනේ distorted මන ඉන්ද්‍රියට නේද මහත්තය?

    එතකොට ඕක හරිද? :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඇයි අවුල්ද? :rofl::rofl::rofl::rofl:

    එහෙනං අද ඉඳල මේ පහල දාල තියෙන ත්‍රිපිටකයේ තියෙන යෝනිසො මනසිකාරය බැහැර කරලා ඔබතුමන්ල දෙපල ඔය මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක කළා නම් හරි :D

    එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.

    සූත්‍රය හරියට තේරුම ගන්න බැරි, කායානුපස්සනාව ගැන කිසිම දැනුමක් නැති, යෝනිසෝ කියන වචනයේ තේරුමක් වත් අහල නැති, යෝනිසෝ මනසිකාරය කියන්නෙ...අහපු දේ උඩ ඉදන් පල්ලහාටයි, පල්ලහා ඉදන් උඩට කරන මන්න්යනාවක් කියල තේරුම් ගත්ත දුක් බර අවස්තාවක්..

    :lol::lol::lol::lol:

    “මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. නූපන්නාවූ ව්‍යාපාදය නූපදියි. උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්‍රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. නූපන්නාවූ සති බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට........... අයොනිසොමනසිකාර සූත්‍රය

    කන්දෙක ඇරගෙන හොදට, අහන දෙය කල්පනා කර කර ඉන්න...එතකොට ඔය කියල තියෙන දේවල් වෙයි.... අය්යො සාමිනේ :rofl::rofl::rofl:
    ------ Post added on Feb 15, 2023 at 10:03 PM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Never said that. :no:

    Never said that too :no:. What I said was, the examples I used are logical and practical. :rofl:

    Yep, thanks for reminding me to read many times. Read multiple times and saw nothing but your utter stupidity imagining stuff I never said. :rofl::rofl::rofl::rofl::rofl:
    This is what Mr. Rosh has reduced to…

    ‘Never said that” and it goes like this

    again >> hilarious
    even after reading few times, he still couldn't see it :D :D :rofl: :rofl:

    Yep, clean as a whistle. No, EM Wave effects, no, electrons, no damn straight roads, no BS color effects detectable by other sensors, no nonsense. :lol::lol:
    Yes clean as a whistle according to Supreme ඉන්ද්‍රිය® I assume. Just to remind everyone, this is the person who creates this mythical Supreme ඉන්ද්‍රිය® using distorted sensors. :rofl::rofl:

    Seems like first time you heard this. Go out of your cave and explore other rels. Hindus had solutions to so called "your" physical and mental pains even before Buddhas appearance. lol

    Nop, I’ve heard this many times before from naïve people who doesn’t see the difference between what in Vedas and Buddhist teachings. Just a useless argument. :cool::lol::lol:

    ඇයි අවුල්ද? :rofl::rofl::rofl::rofl:
    දැන් මෙතන මහත්තය ඔබතුමාගේ ඇඳි වස්තරේ මල පහ වෙලානෙ තියෙන්නේ ඉතිං ඒක ඔබතුමාට අවුලක් නැත්නම් මට කමක් නැහැ :lol:
    සූත්‍රය හරියට තේරුම ගන්න බැරි, කායානුපස්සනාව ගැන කිසිම දැනුමක් නැති, යෝනිසෝ කියන වචනයේ තේරුමක් වත් අහල නැති, යෝනිසෝ මනසිකාරය කියන්නෙ...අහපු දේ උඩ ඉදන් පල්ලහාටයි, පල්ලහා ඉදන් උඩට කරන මන්න්යනාවක් කියල තේරුම් ගත්ත දුක් බර අවස්තාවක්..

    :lol::lol::lol::lol:

    “මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. නූපන්නාවූ ව්‍යාපාදය නූපදියි. උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්‍රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. නූපන්නාවූ සති බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට........... අයොනිසොමනසිකාර සූත්‍රය

    කන්දෙක ඇරගෙන හොදට, අහන දෙය කල්පනා කර කර ඉන්න...එතකොට ඔය කියල තියෙන දේවල් වෙයි.... අය්යො සාමිනේ :rofl::rofl::rofl:
    ------ Post added on Feb 15, 2023 at 10:03 PM
    දැන් එතකොට ඔබතුමා කියන්නෙ මේ ඇස් පනාපිට හොඳ තේරෙන සිංහලෙන් කියන ටික වැරදියි, තව ඒ මදිවට ලැජ්ජ නැතුව පහලින් අයොනිසොමනසිකාර සූත්‍රයේ කොටසක් ලියල.. දැන් පෙන්නන්නකො බලන්න ඔතන මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක කොහෙද තියෙන්නෙ කියල...

    මේක මගෙ හිතේ Supreme ඉන්ද්‍රිය® ට අහුවෙන එකක්. කන්දෙකෙන් ඇහුවට වැඩක් නැහැ :D:D:D:D:D

    P.S.: පස්සෙ මේවා auto හම්බවෙනකන්, දැනට මෙතනින් ගන්න 👉 Link :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    මොකද යකෝ මේ Thread එක හැමදාම උඩ. ඇරියස් කාරයො බැහැලද
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මොකද යකෝ මේ Thread එක හැමදාම උඩ. ඇරියස් කාරයො බැහැලද
    ඔව් මහත්තය, රෝෂ් මහත්තයට මා එක්ක ලොකු ඇරියස් එකක් තියෙනව වගෙ පෙනෙන්නෙ. ;)
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    This is what Mr. Rosh has reduced to…

    ‘Never said that” and it goes like this

    again >> hilarious
    even after reading few times, he still couldn't see it :D :D :rofl: :rofl:

    Oh my poor baby.. why are you singing the blues?. All you have to do is to quote the things that you accused me that I have said. See? very simple...ok? Dont cry...please. :lol::lol:

    Yes clean as a whistle according to Supreme ඉන්ද්‍රිය® I assume. Just to remind everyone, this is the person who creates this mythical Supreme ඉන්ද්‍රිය® using distorted sensors. :rofl::rofl:

    Oh no, why you need anything mythical? simple, logical and practical examples. No BS illogical straight roads, non-existing color effects...right? :yes:

    Nop, I’ve heard this many times before from naïve people who doesn’t see the difference between what in Vedas and Buddhist teachings. Just a useless argument. :cool::lol::lol:

    lol.. oh yeah, there may be ppl say they both the same. I never said that.. pls quote if I did.. no need to cry ok? :rofl::rofl:

    දැන් මෙතන මහත්තය ඔබතුමාගේ ඇඳි වස්තරේ මල පහ වෙලානෙ තියෙන්නේ ඉතිං ඒක ඔබතුමාට අවුලක් නැත්නම් මට කමක් නැහැ :lol:

    ah this is funny... did you do any BY-bhawana last night? be careful next time. May be a diaper can be useful before you start?? :rofl::rofl:

    දැන් එතකොට ඔබතුමා කියන්නෙ මේ ඇස් පනාපිට හොඳ තේරෙන සිංහලෙන් කියන ටික වැරදියි, තව ඒ මදිවට ලැජ්ජ නැතුව පහලින් අයොනිසොමනසිකාර සූත්‍රයේ කොටසක් ලියල.. දැන් පෙන්නන්නකො බලන්න ඔතන මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක කොහෙද තියෙන්නෙ කියල...

    Problem is not the language but how you take it.

    lol, go and read the whole sutta.. this sutta shows both ayoniso and yoniso parts..

    මේක මගෙ හිතේ Supreme ඉන්ද්‍රිය® ට අහුවෙන එකක්. කන්දෙකෙන් ඇහුවට වැඩක් නැහැ :D:D:D:D:D

    oh yeah, if someone doesnt have a brain, no use even if their ears can pick it. :lol:

    P.S.: පස්සෙ මේවා auto හම්බවෙනකන්, දැනට මෙතනින් ගන්න 👉 Link :lol: :lol: :lol: :lol:

    අම්මටසිරි, මේක දාගෙන, ඔලුව නමාගෙන, අර පින්තූරෙ වගේ, ගෝල් පොස්ට් එක ඇදගෙන යනකොට, කොහොමට තියෙයිද නෙ?...මිනිස්සු හිතයි..ගැටගහපු ලනුවෙන පොස්ට් එකත් ඇදගෙන එනව කියල.. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් මහත්තය, රෝෂ් මහත්තයට මා එක්ක ලොකු ඇරියස් එකක් තියෙනව වගෙ පෙනෙන්නෙ. ;)

    අනේ මහත්තයො, අයි එහෙම කියන්නෙ..හීනෙන්වත් මයෙ තුන් හිතේ වත් තියෙන දෙයක්ද ඔය....:no::no:
    ------ Post added on Feb 16, 2023 at 9:49 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Oh my poor baby.. why are you singing the blues?. All you have to do is to quote the things that you accused me that I have said. See? very simple...ok? Dont cry...please. :lol::lol:

    Oh no, why you need anything mythical? simple, logical and practical examples. No BS illogical straight roads, non-existing color effects...right? :yes:

    lol.. oh yeah, there may be ppl say they both the same. I never said that.. pls quote if I did.. no need to cry ok? :rofl::rofl:

    ah this is funny... did you do any BY-bhawana last night? be careful next time. May be a diaper can be useful before you start?? :rofl::rofl:
    90% of above is childlish, so all good :cool::lol:

    About this one 👇
    Problem is not the language but how you take it.

    lol, go and read the whole sutta.. this sutta shows both ayoniso and yoniso parts..

    oh yeah, if someone doesnt have a brain, no use even if their ears can pick it. :lol:
    මම මුළු සූත්‍රයම කියෙව්වා නමුත් මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක දැක්කෙ නැහැ, අනේ පෙන්නන්නකො මහත්තය...
    So you mean we need to twist the language here to get the exact meaning you want???

    අම්මටසිරි, මේක දාගෙන, ඔලුව නමාගෙන, අර පින්තූරෙ වගේ, ගෝල් පොස්ට් එක ඇදගෙන යනකොට, කොහොමට තියෙයිද නෙ?...මිනිස්සු හිතයි..ගැටගහපු ලනුවෙන පොස්ට් එකත් ඇදගෙන එනව කියල.. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Why can't you be creative? you had to piggyback on my joke ... too late now never mind :rofl::rofl::rofl:

    අනේ මහත්තයො, අයි එහෙම කියන්නෙ..හීනෙන්වත් මයෙ තුන් හිතේ වත් තියෙන දෙයක්ද ඔය....:no::no:
    ------ Post added on Feb 16, 2023 at 9:49 AM
    I was just kidding, didn't you see the wink ( ;) )? :lol:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    90% of above is childlish, so all good :cool::lol:

    Oh my bad, couldn't find any real questions to answer. Did you type them in a different thread or something? :lol::lol: Oh god, btw was hoping to see what you accused me for. :shocked::shocked::shocked:

    About this one 👇

    මම මුළු සූත්‍රයම කියෙව්වා නමුත් මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක දැක්කෙ නැහැ, අනේ පෙන්නන්නකො මහත්තය...
    So you mean we need to twist the language here to get the exact meaning you want???

    I haven't said that it will be there literally like that. This is what the process does. Let alone, yoniso, what do you understand by the word manasikara? what is your interpretation?

    Nope, you dont have to twist the language. But words could have multiple meanings depending on the situation. So, sometimes what you see could not be what it is, if you scrutinize it.

    Yoniso manasikara is one of the things that has been discussed by many scholars by very different ways. You better check them if you can.

    Why can't you be creative? you had to piggyback on my joke ... too late now never mind :rofl::rofl::rofl:

    Sorry buddy, Im not as creative as you are to make jokes like straight roads, colors with effect, etc.. :lol::lol::lol:

    I was just kidding, didn't you see the wink ( ;) )? :lol:

    You thought my reply was serious? :rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Oh my bad, couldn't find any real questions to answer. Did you type them in a different thread or something? :lol::lol: Oh god, btw was hoping to see what you accused me for. :shocked::shocked::shocked:
    Don't see the point of asking real questions from you :D and I am not accusing you, seriusly... would a court accuse some one who's mentally impaired? i.e someone who sees and believes imaginary things...(ex: Supreme ඉන්ද්‍රිය®) :lol: :lol: :rofl:

    I haven't said that it will be there literally like that. This is what the process does. Let alone, yoniso, what do you understand by the word manasikara? what is your interpretation?

    Nope, you dont have to twist the language. But words could have multiple meanings depending on the situation. So, sometimes what you see could not be what it is, if you scrutinize it.

    Yoniso manasikara is one of the things that has been discussed by many scholars by very different ways. You better check them if you can.
    So you came up with this by yourself, not because it was in the book?

    My interpretation of manasikara is not relevant (or even important) here because it can be wrong, I am more interested in your interpretation of it because it is something I’ve never heard of, how did you come to conclution that “යෝනිසෝ මනසිකාර” is “මනෝ ඉන්ද්‍රිය බල රහිත කරල කරන එක”?

    Any arahath scholars who said that?

    Sorry buddy, Im not as creative as you are to make jokes like straight roads, colors with effect, etc.. :lol::lol::lol:
    Ok so you are not creative... no probs..piggyback on mine then :lol:
    You thought my reply was serious? :rofl:
    Not sure, you are hard to read, due to your DID:rofl::rofl:

    Edit: Added more content
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Don't see the point of asking real questions from you :D and I am not accusing you, seriusly... would a court accuse some one who's mentally impaired? i.e someone who sees and believes imaginary things...(ex: Supreme ඉන්ද්‍රිය®) :lol: :lol: :rofl:

    Ok so you are not creative... no probs..piggyback on mine then :lol:

    Not sure, you are hard to read due to your DID:rofl::rofl:
    Wediya randu karanna epa apaye yay
     
    • Love
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    E unata nawa karma.athi wenawane
    ඉතිං රොෂ් මහත්තයනෙ අවිද්‍යාව, මට ඉතිං අවිද්‍යා පච්චයා සංකාර වෙනව
    එතුමට කියන්න :rofl:
     
    • Haha
    Reactions: ek_rosh