එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

dilann

Well-known member
  • Jul 6, 2018
    53,730
    137,087
    113
    එකමත් එක රටක
    ශාරීර්ක, වේදනාව...දුකක්ද, සැපක්ද, උපේකශාවක්ද කියල තීරනය වෙන්නෙ, මානසික මට්ටම අනුව..
    එතකොට ඔය විපාකේ පලදිල තියන්නේ ශරීරයට විතරද ??
    ඔය කියන කොන්දේ අමාරුව මනසට දැනෙන්නේ නැත්නම් විඩාව ක් දැනෙන්නේ නෑ නේ බන්.
    ඕක දැනෙන නිසා නේ විවේක ගන්නේ.

    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ

    අ‌ඩෝ මේ ගොං තට්ටයො කියන ඒවට තර්ක නොකර උබේ වැඩක් කර ගනින් බන්. :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    එතකොට ඔය විපාකේ පලදිල තියන්නේ ශරීරයට විතරද ??
    ඔය කියන කොන්දේ අමාරුව මනසට දැනෙන්නේ නැත්නම් විඩාව ක් දැනෙන්නේ නෑ නේ බන්.
    ඕක දැනෙන නිසා නේ විවේක ගන්නේ.

    ශරීර වේදනාව මනසට දැනෙනව...හැබයි ඒකෙන් මානසික දුකක් ඇතිවෙන්නෙ නැ.

    මට තියන අවුල මේකයි. මහලු වීම, ලෙඩවීම, මරණය දුකක් කියලා දැකල හොයාගත්ත දුක නැති කිරීමේ මාර්ගයෙන් ඔය තුනෙන් එකක්වත් නැති උනේ නෑ ... හිත හදාගත්ත වගේ වැඩක් දැන් මට දුකක් නෑ කියලා.

    දුක, කොහෙන්ද එන්නෙ කියල අවබොද උනා..එන තැන නැති කරා.. දුක් සියල්ල නැති උනා.. හැබයි ශරීර වේදනාව නැති වෙන්නෙ නැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,730
    137,087
    113
    එකමත් එක රටක
    ශරීර වේදනාව මනසට දැනෙනව...හැබයි ඒකෙන් මානසික දුකක් ඇතිවෙන්නෙ නැ.

    දුක, කොහෙන්ද එන්නෙ කියල අවබොද උනා..එන තැන නැති කරා.. දුක් සියල්ල නැති උනා.. හැබයි ශරීර වේදනාව නැති වෙන්නෙ නැ.
    ශරීරයට දැනෙන වේදනාව , සැප කියන දෙක වෙන් කරන්නේ මනසින් තමයි. ගද සුවද වගේ.
    එකක් ප්‍රියයි , අනික ප්‍රිය දෙයක් නෙවෙයි.
    වේදනාව දැනෙනවා කියන්නෙම ඒක දුකක් විදියට දැනුන කියන එක... නැත්නම් අපහසුවක් විදිය්ට දැනුන කියන එක නේ .. නැත්නම් ඒක නිකන්වම පංචස්ක්න්දයට දැනෙන සංවේදනයක් විතරයි . වේදනාව අප්‍රිය අපහසු දෙයක් විදියට දැනුන නිසා තමයි විවේක ගන්නේ.
    හිත හදාගන්න පුලුවන් ඉවසනවා කියලා. ඕක ඉතින් අපිත් කරන්නේ බන්. ඉවසන්නෙත් වේදනාව තමයි එක අපහසුවක් විදියට දැනීම නැති වෙලා නැ
     
    නැහැ. අනිත් ඉන්ඩ්‍රරිය වගෙ නෙවේ, ස්පර්ශය/ශරිරය කියන එක..ඇස, නාසය ගත්තාම, ඒ ඉන්ඩ්‍රියට අදාලව තියෙන්නෙ, උපෙක්ශා වේදනවක් විතරයි..සැප, දුක හදල දෙන්නෙ, මනසින්... ශරීර ඉන්ඩ්‍රහියට අදාල්ව, සුව, දුක, උපේකශා වේදනා ලබා ගැනීමෙ හැකියාව තියෙනව, මනසට කලින්...ඒ තුනට අදාලව මනසින් සැප දුක හදනව..

    හිතපන්, උබේ තරහ කාරයෙක්, උබෙ කන තද කරනව පොඩ්ඩක්...දැන් උබෙ, කනේ වේදනාව දැනෙනව..එට අමතරව උබෙ හිතෙත් දුක තියෙනව.

    දැන් උබෙ ග'ර්ල් ඒ විදහට කරනව ආදරෙට..උබට, කනේ පිසිකල් වේදනාව ලබෙනව..හැබයි මානසික දුකක නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,730
    137,087
    113
    එකමත් එක රටක
    හිතපන්, උබේ තරහ කාරයෙක්, උබෙ කන තද කරනව පොඩ්ඩක්...දැන් උබෙ, කනේ වේදනාව දැනෙනව..එට අමතරව උබෙ හිතෙත් දුක තියෙනව.

    දැන් උබෙ ග'ර්ල් ඒ විදහට කරනව ආදරෙට..උබට, කනේ පිසිකල් වේදනාව ලබෙනව..හැබයි මානසික දුකක නැ..
    ඒ ඉවසන එක නේ බන් කරන්නේ. දෙකම රිදෙනවා . කන අතගාන එකයි , කන මිරිකන එකයි.. දෙකම ස්පර්ශයන්.
    මනසින් එකක් ප්‍රිය දෙයක් විදියටයි අනිත් එක ප්‍රිය නැති විදියටයි ගේන්නේ.

    කෙල්ල කනෙන් මිරිකුවත් එක රිදෙන දෙයක් විදියට ගන්නේ. ඒකට දක්වන ප්‍රතිචාරය මම තීරණය කරන්නේ. ප්‍රතිචාරය මොකක් උනත් දෙකම රිදෙන එකේ වෙනසක් නෑ .
     
    • Like
    Reactions: topkollek

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    ඒ ඉවසන එක නේ බන් කරන්නේ. දෙකම රිදෙනවා . කන අතගාන එකයි , කන මිරිකන එකයි.. දෙකම ස්පර්ශයන්.
    මනසින් එකක් ප්‍රිය දෙයක් විදියටයි අනිත් එක ප්‍රිය නැති විදියටයි ගේන්නේ.

    කෙල්ල කනෙන් මිරිකුවත් එක රිදෙන දෙයක් විදියට ගන්නේ. ඒකට දක්වන ප්‍රතිචාරය මම තීරණය කරන්නේ. ප්‍රතිචාරය මොකක් උනත් දෙකම රිදෙන එකේ වෙනසක් නෑ .

    ඔව්, ඒක තමයි කිව්වෙ, දෙන්නගෙන කවුරු කරත් කායික දුක් වේදනාව ඒ විදිහට තියෙනව...හැබයි මානසික දුක වෙනස්...මානසික දුක සෙට් වෙන්නෙ, සිටුවේශන් එක අනුව...රහතන් කෙනෙකුට නැති වෙන්නෙ, ඔන්න ඔය මානසික දුක.. කායික දුක එයාලටත් දැනෙනව..
     
    • Like
    Reactions: bruges

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    එතකොට පංච කාම වස්තු(ඇස, කන, නාසය, දිව, ශරීරය) වලින් ලැබෙන සංවේදනා නැති කරාම කිසිම දුකක් නෑ. උදාහරණෙකට කන් බෙර ටික ශල්‍යකර්මයකින් ඉවත් කරගත්තොත් ඇසීමක් නෑ. එතකොට කන කියන ද්වාරයෙන් පිනක්/පවක් වෙන්නෙ නෑ. ඇස්දෙක පොට්ට කර ගත්තොත් පේන්නෙ නෑ. නහය කපා ගත්තොත්... දිව.. ශරීරයට සංවේදනා ඇති නොවෙන්න anesthetic injection ගහගන්නවා.:-)
     
    • Like
    Reactions: dilann

    ඔව්, සමහර රහතන් වහන්සෙල නිරොද සමාපත්තියට සම වැදිල ඉන්නව..එතනදි ඔය ශාරිරයට සම්බන්දව වේදනාවක් ඇති වෙන්නෙ නැ..
     
    • Wow
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753

    එකඟයි. මම දැනට කියවලා තියන විදිහට මෙන්න මේ කාරණයෙදි මහායාන ශූන්‍යතාවයයි ථේරවාද ශූන්‍යතාවයයි වෙනස් වෙනව. මහායානයෙදි, විශේෂයෙන්ම "සාම්ප්‍රදායික" තාර්කික ශූන්‍යතාවය, අත්‍යන්ත ශුන්‍යතාවයක්. නමුත් ථේරවාදයේදී ඒක අත්‍යන්ත ශූන්‍යතාවයක් නෙමෙයි. එහිදී කය සහ ජීවිතය පැවැත්ම නිසා හටගන්න දරතය ඉතිරිවෙන බව සඳහන් කරනවා.

    නමුත් "මම වෙමි" හෝ "වෙමි" කියන සංකල්ප දෙකම ශූන්‍ය නිසා දුක හේතුකොටගෙන "පෙලෙන්නෙක්, දුකට පත්වන්නෙක්" ගැන අදහසක් ඒ අයට ඇතිවන්නෙ නැහැ. උදාහරණයක් කීවොත් වාහනයක චෙක් එන්ජින් ලයිට් පත්තු උනාට වාහනයට "අනේ මම දුකට පත්වෙලා" කියලා හැඟීමක් නැහැ. එයින් වාහනය යහපත්ව ක්‍රියාකාරී වෙන්නට අපහසු, මිකැනිකල් හෝ ඉලෙක්ට්‍රිකල් දෝෂයක් ඇතිවී ඇතිබව පමණක් ප්‍රකාශ වෙනවා. චෙක් එන්ජින් ලයිට් එක තැඹිලි පාටින් රතුපාටට හැරීම ඉමිනන්ට් සිස්ටම් ෆේලියර් එකක් අඟවනවා. එවිට වාහනය නවතා එහි භෞතික දෝෂ නිරාකරණය කල යුතුයි.

    දුක් විඳින කෙනෙක් ගැන හැඟීමක් නැවත ඇති නොවන ලෙස නැතිවෙලා නම්, දුකින් පෙලෙන්නෙක් කෙසේ පනවන්න ද ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,730
    137,087
    113
    එකමත් එක රටක
    ඔව්, ඒක තමයි කිව්වෙ, දෙන්නගෙන කවුරු කරත් කායික දුක් වේදනාව ඒ විදිහට තියෙනව...හැබයි මානසික දුක වෙනස්...මානසික දුක සෙට් වෙන්නෙ, සිටුවේශන් එක අනුව...රහතන් කෙනෙකුට නැති වෙන්නෙ, ඔන්න ඔය මානසික දුක.. කායික දුක එයාලටත් දැනෙනව..
    හරි බන් . හිත හදාගන්න පුලුවන්. අපි ඉවසනවා කියලා කරන්නෙත් එක් නේ. එකට රහත් වෙන්නම ඕන නෑ .
    අපිට කොන්දේ අමාරුවක් ආවම , මහන්සියක් ආවම එක්කෝ ඉවසගෙන වැඩ කරනවා. නැත්නම් මහන්සිය , රිදිල්ල යනකන් ඉන්නව.

    ඔය වේදනාව මනසින් ගලවන්න බෑ . ස්පර්ශය වේදනාවක් වෙන්නෙම අපි ඒක මනසින් අල්ලගන්න විදියට.
    සප්ර්ශය සැපක් වෙන්නේ අපි මනසින් අල්ලගන්න විදියට.
    කොන්දේ අමාරුවට විවේක ගන්නේ, ගමන් මහන්සියට ගිමන් අරින්නේ ශරීරයට දැනෙන දේ අපහසු දෙයක් විදියට මනසින් අල්ලගත්ත නිසා තමයි . එක නැති වෙන්නේ නෑ .
    ඉවසන්න , උපේක්ෂාවෙන් ඒක දිහා බලන්න පුලුවන්. හැබැයි ඒ දැනීම එහෙමමයි.
     
    • Like
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    එතකොට පංච කාම වස්තු(ඇස, කන, නාසය, දිව, ශරීරය) වලින් ලැබෙන සංවේදනා නැති කරාම කිසිම දුකක් නෑ. උදාහරණෙකට කන් බෙර ටික ශල්‍යකර්මයකින් ඉවත් කරගත්තොත් ඇසීමක් නෑ. එතකොට කන කියන ද්වාරයෙන් පිනක්/පවක් වෙන්නෙ නෑ. ඇස්දෙක පොට්ට කර ගත්තොත් පේන්නෙ නෑ. නහය කපා ගත්තොත්... දිව.. ශරීරයට සංවේදනා ඇති නොවෙන්න anesthetic injection ගහගන්නවා.:-)

    ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නැහැ. බොහෝවිට කැන්ඩිඩ්බී අද මේ උදේ පාන්දර එලකිරි ඇවිල්ලා තියෙනිනෙත් ඔය උඩින් කියපු තැන පහු කරලා. ඒකට කියන්නෙ "නින්ද" කියලා. නින්දෙදි "ඔයාට" ලෝකයක් නැහැ, පින පව නැහැ, ශබ්ධ නැහැ, ආශාවල් නැහැ, වේදනා නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕකෙන් ඇහැරෙන එකයි.

    අපි හිතුවෙ නැති උනාට නින්ද කියන්නෙ මහා අද්භූත දෙයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,730
    137,087
    113
    එකමත් එක රටක
    නින්දෙදි "ඔයාට" ලෝකයක් නැහැ, පින පව නැහැ, ශබ්ධ නැහැ, ආශාවල් නැහැ, වේදනා නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕකෙන් ඇහැරෙන එකයි.
    නින්දේදී වේදනා තියනවා බන්. නිදා ගන්න ඉන්න එකෙක්ට කෙනිත්තුවම ඌ නැගිටින්න ඕන නෑ අත අහකට ගන්න.
    නින්දෙන් ඉන්න එකෙක්ට ප#ය නගින්නේ නැද්ද ?? අශාවල් තියනව.
    සද්ද වලට ඇහැරෙනවා .
    කෑමක සුවදත් දන්වනවා ඇති.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඔව්, සමහර රහතන් වහන්සෙල නිරොද සමාපත්තියට සම වැදිල ඉන්නව..එතනදි ඔය ශාරිරයට සම්බන්දව වේදනාවක් ඇති වෙන්නෙ නැ..
    ඈ.. වර්ථමානයේ මෙහෙම අය ජීවත් වෙනවද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,238
    3,753
    113
    නින්දේදී වේදනා තියනවා බන්. නිදා ගන්න ඉන්න එකෙක්ට කෙනිත්තුවම ඌ නැගිටින්න ඕන නෑ අත අහකට ගන්න.
    නින්දෙන් ඉන්න එකෙක්ට ප#ය නගින්නේ නැද්ද ?? අශාවල් තියනව.
    සද්ද වලට ඇහැරෙනවා .
    කෑමක සුවදත් දන්වනවා ඇති.

    ඒ ඇහැරෙනකොටනෙ එහෙමත් නැතිනම් ප්‍රතික්‍රියා දක්වන විටකදිනෙ. මම කිව්වෙ ඒක නෙමෙයිනෙ. මම කිව්වෙ නින්ද ගැන.

    ආන්න ඒ නින්දෙදි ශරීරය කරන ක්‍රියා (අතපය සෙලවීම්/වෙනත් කායික කොටස් සෙලවීම්) පිලිබදව ඩිලාන් දැනුවත්ද? ඩිලාන්ට අවශ්‍ය විදිහට හිතලා ද ඒවා සකස් කරන්නෙ ? නින්ද ගිය කාලය තුල සිදුවුන සියලුම කායික ක්‍රියා පිළිබඳව පුද්ගලයෙක් වශයෙන් ඩිලාන් දැනුවත්ද?
     
    • Like
    Reactions: bruges