එකානං මහ බල්ලෙක්
දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්රස්න අහන එකලු...
අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..
ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...

දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...
ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...
ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල් දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...

ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...
ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..
" කොව්චර උනත් ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "
අක්කට දැන් මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...
" ඒ මොකද ඒ... ?? "
" නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු##නෙ ...

"
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...
අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...
මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ... ගියේ ඇමරිකාවට...
ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...
පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල ඇම්ඩට දැන් මාර පුදුමයිලු...
අන්තිමට ගියේ මුන් ඇමරිකාවෙ තිබුන බීෆ් සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු...
කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ... මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ...
මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇමඩට කිවුවලු
" බලන්න පුතා... මේගොල්ලොන්ගෙ තාක්ෂනේ කොච්චර දිවුණුද කියලා... පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ ... හොද්දද... "
තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..
" අනිවාර්යෙන්ම තාත්තෙ... මම ලොකු උනාම මැෂින් එකක හදනව මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්.... "

සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු... මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු....
තාත්තට මල පැනල මෙහෙම කිවුවලු

" තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ... ?? අර අගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද.... ?? "

ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...
"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"
පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...
"දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..
"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"
පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....
"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...

"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...
සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...
පාඩම අතර තුර පියතුමා නැවතත් ප්රස්නයක් ඇසුවේය...
"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"

ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....
"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."

පියතුමා සිහිසුන්ව බිම ඇදගෙන වැටුනේය......

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Repost නම් සොරි වේවා! චුට්ටක් හරි හිනා ගියානම් රේප් දුන්නට කමක් නෑ ආයුබෝවන්ඩ

" ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~