එකෝස්ටික් වැඩ්ඩෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,280
    10,552
    113
    Sira. Math oya set ekama baluwa youtube eke. Patta wadakaruwo tikak.
    ඔව්නේ බන් මෙච්චර ලස්සනට ලයිව් ප්ලේ කරනවා කියන්නේ පිස්සු හැදෙනවා..ස්ටූඩීයෝ රෙකෝඩින් වගේ සමහර ඒවා..ඒ තරම් සුපිරි
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    issara drummerge tibba moda brake adu karala band ekak widihata play karanawa dan. sirawata supiri. kalin meyala denna witharak highlight wenna dagaluwa. e dawaswala nam set na. dan nam ela
     
    • Like
    Reactions: hariuda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඩ්‍රම් ගහන එකා ඉදගෙන ඉන්නෙත් කොකාකෝලා බෝතලයක් උඩ ද දන්නේ නැ
     
    • Haha
    Reactions: Identity