පට්ටම වැඩ්ඩෝ සෙට් එකක් බන්. ආසවේ බෑ. බැකින් වෝයිස් එහෙම තිතට තියෙනවා.

Sarith Surith & The News


Sarith Surith & The News




ඔව්නේ බන් මෙච්චර ලස්සනට ලයිව් ප්ලේ කරනවා කියන්නේ පිස්සු හැදෙනවා..ස්ටූඩීයෝ රෙකෝඩින් වගේ සමහර ඒවා..ඒ තරම් සුපිරිSira. Math oya set ekama baluwa youtube eke. Patta wadakaruwo tikak.
infinity එළියේ ගහන්නේ. මුන් එළියේ ගහනව දැකල තියනවද ??Infinity la ta wada nam hodai wage
Hodata play karanawa
Matat ehema meter na machaninfinity එළියේ ගහන්නේ. මුන් එළියේ ගහනව දැකල තියනවද ??
Infinity lead vocals තමා පන්ච් එක මදිInfinity la ta wada nam hodai wage
Hodata play karanawa
E wuata drama ehema play karaddi miss karanawa neda godak welawata. Mun e patten baluwama tikak shep wage. (Video editing wala wenasakda danne na habai)Infinity lead vocals තමා පන්ච් එක මදි
නැත්තං මුන්ට වඩා සෑහෙන හොදයි