එක එක තැන්වල Dialog, Mobitel... ලාගේ Internet speed එක කොහොමද? [Android App]
ලංකාවේ එක එක තැන්වල mobile networks වල Internet speed එක මෙම app එකෙන් බලන්න පුළුවන්.
වෙන SIM එකක් ගන්න කලින්, ඔයාලා යන එන තැන්වල speed එක කොහොමද කියලා මේ app එකෙන් බලලම තීරණය කරන්න පුළුවන්.
මෙම app එකෙන් ඔබට පෙන්නන්නේ, ඔබ තෝරාගත් ස්ථානයට මීට කලින් එක් වෙච්ච dataය.
සමහර ස්ථානවල data නැත්නම්, ඔයාලා ඒ තැනේ නම් දැන් ඉන්නේ, ඔයාලගේ පාවිච්චි කරන network එකේ speed එක මේ app එකෙන්ම test කරන්නත් පුළුවන්. එතකොට ආයේ තව කාටහරි ඒක උදව් වෙයි
Google Play
https://play.google.com/store/apps/details?id=net.mobyle.speed
App එක try කරලා ඔබගේ අදහස් ලබාදෙන්න
* මෙය beta version එකකි