එක දවසකට GTRZ වුනොත් මොකද කරන්නේ...

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පිටින් හොඳ මූන පෙන්නගෙන යටින් ගේම් දෙන නපුංසකයෙකින්නවා ඌට මුලින්ම මොඩ් කමක් දෙනවා (ඌ ඒක ගන්න ආසාවෙන් ඉන්න නිසා) :P
    ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත බෑන් කරනවා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිටින් හොඳ මූන පෙන්නගෙන යටින් ගේම් දෙන නපුංසකයෙකින්නවා ඌට මුලින්ම මොඩ් කමක් දෙනවා (ඌ ඒක ගන්න ආසාවෙන් ඉන්න නිසා) :P
    ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත බෑන් කරනවා :lol:
    ලිදෙ පැනලා මැරෙයි යකො උ :rofl::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    අම්මෝ කරන්න දේවල් ‍ගොඩයි
    ‍දවසක් නම් මදි වෙයි වගේ
     

    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.
    I will optimize the site as much as possible. this is damm slow.
    and add some features such as a chat room for people who want to chat always instead chat on threads it likes Yahoo Public chat room, change the theme, make couple of more mods, remove the all rules and allow everyone to express whatever they want. but some contents are NOT allowed which violate international and local law.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රාජධානියයි ලන්තෙයි එකතු කරලා ගිවිසුමක් ගහනවා...
    අසහනකාරයන්ව නෙරපනවා..
    සිවිල් යුද්ධ පිටු දකිනවා...
    ආර්ථික සම්බාධක පනවනවා...
    මල් වෙලදාම තහනම් කරනවා..
    බේකරි නිශ්පාදන බෑන් කරනවා..!
    කවි වලට නිසි තැන ලබා දෙනවා..
    කවි කරුවන්ව මොඩ් බවට උසස් කරනවා..
    නිසදැස් ,කෙටිකථා ප්රේම කථා බම්ප් කරනවා..
    පඩ ශෝ දාන උන්ට ....................... ( කරන එක හිතා ගනිං )
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටින් හොඳ මූන පෙන්නගෙන යටින් ගේම් දෙන නපුංසකයෙකින්නවා ඌට මුලින්ම මොඩ් කමක් දෙනවා (ඌ ඒක ගන්න ආසාවෙන් ඉන්න නිසා) :P
    ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත බෑන් කරනවා :lol:
    :no::no::no:

    තොට දවසක් ජීටී කම දෙන නිසා
    අර මනුස්සයාට විනාඩි 5ක් දෙන එක අසාධාරනයි..:no:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    @මට ලැබුනොත්:P:lol:
    කෙල්ල වගෙ රගපාලා කොල්ලො එක්ක sex චැට් කරන නපුන්සකයන්ව බැන් කරලා දානවා:rofl::lol:
    උදා:හිරුනි කලුබොවිල :rofl::lol:
    තව ඉන්නවා:P

    සැයු මඩක් නොව මගෙ මතය :rofl::lol::lol:

    :lol::rofl::P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුලින්ම ලොග් වෙනව, ඊට පස්සෙ පාස්වර්ඩ් එක වෙනස් කරනව, එතකොට හැමදාම මගේ තමයි ඒක. ඊට පස්සෙ කට්ටිය කියපු ඒව සලකා බලල හොඳ නම් කරනව :D :D :D