එක දවසකට GTRZ වුනොත් මොකද කරන්නේ...

Admin D3~X

Banned
Jan 27, 2011
47
1
0
එළකිරි එකේ තියෙන ලොකුම අඩු පාඩුව චැට් කරන්න ප්‍ ලේස් එකක් නැතිකමයි ත්රෙඩ් එකක වත් ප්‍රයිවට් ‍එකේ ‍වත් චැට් කරන එක ගැන නෙ‍මේ මන් මේ කියන්නේ පබ්ලික් චැට් රූම් එකක් ගැන මෙන්න මේ වගේ

hitv_big.gif


ඕකක් හදා දෙනවා කස්ටිය‍ට එතකොට පට්ට ආතල් නේ මචන්ලා
:):):):):):):):):):):)
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    - 04-17-2010, 10:48 PM

    කවුද බොල මේ පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කල එකා..

     
    Jul 19, 2011
    118
    11
    0
    එළකිරි ෆන්ඩ් එකක් හදනවා.. මේකේ ඉන්න තොගේ හැටියට එකෙක් රු. 100ක් දුන්නත් ලොකු ගානක් එකතු කර ගන්න පුළුවන් !


     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    REG වෙන හැම එකගෙන් ම රුපියල් 50 ගානෙ ගන්නවා පරන එව්න්ගෙන් රුපියල්150 ගන්න්වා Account eka අලුත් කරන්න:P:P:P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේක බලල ජීටි උඹලට දෙ‍පැත්තෙන්ම හිනා වෙනවා ඇති..
    රෙප් පවර් එක ටිකක් වැඩි කරා නම් හරි..
    මොකද වෙන ෆෝරම් වල සමහරුන්ගේ රෙප් පවර් එක 30-40 තියෙනවා..:P:P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළකිරි එකෙ ඉන්න මොඩ සුනඛයෝ ටික ඇදලා එලියට දානවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    @මට ලැබුනොත්:P:lol:
    කෙල්ල වගෙ රගපාලා කොල්ලො එක්ක sex චැට් කරන නපුන්සකයන්ව බැන් කරලා දානවා:rofl::lol:
    උදා:හිරුනි කලුබොවිල :rofl::lol:
    තව ඉන්නවා:P

    සැයු මඩක් නොව මගෙ මතය :rofl::lol::lol: