එක පාර කරන්ට් එක යන එක

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    හොද නැ මම හිතන්නෙ.....
    කරන්ට් එක යනවා විතරක් නෙවෙ නෙහ් බන්...
    තත්පර 2කට 3ට ගිහින් එනවා... :( (චර චරස් ගාගෙන)

    UPS දාන එක ඇගට හොදයි,
    දැන් PC parts වල ගානන් වල හැටියට
     
    • Like
    Reactions: AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ල තිබුනෙ 650VA එකක් . ඒත් කරන්ට් එක තත්පරයකට වගේ ගිහිල්ලා එද්දී පී සී එක රිස්ටාට් වෙනවා. ඇසුස් සර්ජ් ප්‍රොටෙක්ශන් කියලා එකක් ඔන් වෙලා ආය බයෝස් වලට යනවා.. ඒක නිසා 1200VA එකක් ගත්තා. තවම මොකුත් උනේ නෑ. බැට්‍රිය නම් කාලයත් එක්ක වීක් වෙනවනෙ. රිලේ එකත් එහෙම වෙනවද? :eek: :eek:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    FB_IMG_1639273061661.jpg
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඉස්සෙල්ල තිබුනෙ 650VA එකක් . ඒත් කරන්ට් එක තත්පරයකට වගේ ගිහිල්ලා එද්දී පී සී එක රිස්ටාට් වෙනවා. ඇසුස් සර්ජ් ප්‍රොටෙක්ශන් කියලා එකක් ඔන් වෙලා ආය බයෝස් වලට යනවා.. ඒක නිසා 1200VA එකක් ගත්තා. තවම මොකුත් උනේ නෑ. බැට්‍රිය නම් කාලයත් එක්ක වීක් වෙනවනෙ. රිලේ එකත් එහෙම වෙනවද? :eek: :eek:
    Vga ekk thiynwa nm 650 eka madi
     
    • Like
    Reactions: AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    Vga ekk thiynwa nm 650 eka madi
    RX 480 ekak thiyenne AMD.. හැබැ‍ය් මුල් කාලෙ 650 VA එක වැඩ කලා. දැන් අවුරුදු 4 ක් විතර පී සී එක අරන් 650VA 3ක් පාවිච්චි කලා.. ඊට පස්සෙ තමයි අලුත් එක ගත්තෙ.
     
    • Like
    Reactions: Gihanjs

    AnuradhaRa

    Well-known member
  • ඉස්සෙල්ල තිබුනෙ 650VA එකක් . ඒත් කරන්ට් එක තත්පරයකට වගේ ගිහිල්ලා එද්දී පී සී එක රිස්ටාට් වෙනවා. ඇසුස් සර්ජ් ප්‍රොටෙක්ශන් කියලා එකක් ඔන් වෙලා ආය බයෝස් වලට යනවා.. ඒක නිසා 1200VA එකක් ගත්තා. තවම මොකුත් උනේ නෑ. බැට්‍රිය නම් කාලයත් එක්ක වීක් වෙනවනෙ. රිලේ එකත් එහෙම වෙනවද? :eek: :eek:
    මටනං 650 ඇති මචං...