ow bn. ,mage LED TV ekath e nisa awl giya. ups thiyagana wenawaමදර්බෝඩ් එකටත් හොඳ නැද්ද මචංල?
HDD වලටනං හොඳම නෑ
SDD තත්වෙ මොකද?
(චර චරස් ගාගෙන)එරෝසනාටත් මේ දවස්වල අමාරු ඇති ජීවන බර ඌ පේන්නම නෑඑක පාරට හරි දේපාරකට හරි කරන්ට් යන්නත් රටක් ඉතිරි උනේ.![]()
![]()

Vga ekk thiynwa nm 650 eka madiඉස්සෙල්ල තිබුනෙ 650VA එකක් . ඒත් කරන්ට් එක තත්පරයකට වගේ ගිහිල්ලා එද්දී පී සී එක රිස්ටාට් වෙනවා. ඇසුස් සර්ජ් ප්‍රොටෙක්ශන් කියලා එකක් ඔන් වෙලා ආය බයෝස් වලට යනවා.. ඒක නිසා 1200VA එකක් ගත්තා. තවම මොකුත් උනේ නෑ. බැට්රිය නම් කාලයත් එක්ක වීක් වෙනවනෙ. රිලේ එකත් එහෙම වෙනවද?![]()
![]()
RX 480 ekak thiyenne AMD.. හැබැය් මුල් කාලෙ 650 VA එක වැඩ කලා. දැන් අවුරුදු 4 ක් විතර පී සී එක අරන් 650VA 3ක් පාවිච්චි කලා.. ඊට පස්සෙ තමයි අලුත් එක ගත්තෙ.Vga ekk thiynwa nm 650 eka madi
මටනං 650 ඇති මචං...ඉස්සෙල්ල තිබුනෙ 650VA එකක් . ඒත් කරන්ට් එක තත්පරයකට වගේ ගිහිල්ලා එද්දී පී සී එක රිස්ටාට් වෙනවා. ඇසුස් සර්ජ් ප්‍රොටෙක්ශන් කියලා එකක් ඔන් වෙලා ආය බයෝස් වලට යනවා.. ඒක නිසා 1200VA එකක් ගත්තා. තවම මොකුත් උනේ නෑ. බැට්රිය නම් කාලයත් එක්ක වීක් වෙනවනෙ. රිලේ එකත් එහෙම වෙනවද?![]()
![]()
සෝකනීයයි මිතුරමදර්බෝඩ් එකටත් හොඳ නැද්ද මචංල?
HDD වලටනං හොඳම නෑ
SDD තත්වෙ මොකද?