එක මාරයි මචං මාතෘකා 5
http://www.asiantribune.com/news/20...side-public-view-who-wild-vulgar-army-officer
මෙන්න මගේ චූන් මටම චූන් අංක 2
ජවිපෙ ජනතාව කථාකරන මාතෘකා 5....
1. ගෑනු ගැන
අර බඩුව මාරයි මචං, මාර කෑල්ල, නියම පුක මචන් ඒකි මට ටිකක් දෙනව වගේ මම ගනන් ගත්තෙ නෑ. ඇයි අර ටෙලියෙ කෑල්ල මට නිතරම කෝල් කරනව. මේ බලපන් මම දැන් දැම්ම... SMS එක.
2. හතුරා ගැන
ඌට මචං මං කිව්වා... දෙකක් ඇති වෙන්න. ගොනා වගේ ගියා. ඌට මම ගහනව ... මචං මාර ජරාපොර ඌ අපි මැරැවට කමක් නෑ ඹචං.
3. අනුන්ගෙ සල්ලි ගැන
මගේ මචං යාළුවා... මට මාරම රෙස්පෙක්ට්. මාර පොර... සල්ලි හොදට. ඕනම චන්ඩියෙක් මම අදුරනවා. ලොක්කගෙ පුතා මචං මගේ කලාස්මේට්. උඹ දන්නවද අරූ සල්ලි හොයපු හැටි. පොඩියට පටන් ගත්තෙ මචං දැන් මාරෙට සල්ලි.
4. පෝන් ගැන
මගේ පෝන් එක මාරයි මචං ඔරිජිනල් බඩු. මාර ගැජට් තියෙන්නෙ. පැකේජ් එක යාළුවෙක් දුන්නෙ නියමයි.
5. බීම ගැන
බිව්ව මචං රෑ මාරයි බං, මාර ආතල් මචං අරූ වැටුනත් එක්ක, මම වැටුනෙ නෑ. මට සෑහෙන්න බොන්න පුළුවන්,කොච්චර බිව්වත් කෙලින් අරිද,.
කොහෙන් ගියත් මේ කථා 5 හැර වෙනත් කිසිවක් කථා කරන්නේ නැත
ජවිපෙ ආත්මය හිස් භාජනයකි ......එය සමාජයේ හීනමානයෙන් වලින් පිරී ඇත......