එක වගේ අය කොච්චර ඉන්නවද...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එක වගේ අය කොච්චර ඉන්නවද...

    10462998_1397210513928680_1812354508022248914_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    • Like
    Reactions: Dath

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් එන පොට නම් හොඳ නෑ .දැන්මම කණ්ණාඩියක් ගත්තොත් හොදයි නෙද?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි වෙනසක් තියනවා වම් පැත්තේ ඉන්නේ අපි ආස කරපු ආදරේ කරපු චරිත , දකුණු පැත්තේ ඉන්නේ අපිට එපාම කරපු චරිත
     
    • Like
    Reactions: Ayeshlive

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පොඩි වෙනසක් තියනවා වම් පැත්තේ ඉන්නේ අපි ආස කරපු ආදරේ කරපු චරිත , දකුණු පැත්තේ ඉන්නේ අපිට එපාම කරපු චරිත

    Bump
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිං ටිං ට නාමල් රාජපස්සව සමාන කරන්න ? උඹට පිස්සුද යකෝ ? මේව දැක්කාම අද කාලෙ ඉන්න ලමයි මොනවද හිතන්නෙ ? පොඩි උන් හිතයි ටිං ටිං කියන්නෙත් හොරෙක් කියල.. කාබාසිනිය කරන එකෙක් කියල.. ටිං ටිං කියන්නෙ හොරකම් දූෂණ හෙළි කරපු මාධ්‍යයවේදියෙක්.. නාමල් මොකෙක්ද.. මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න එපා බං.. මේවගෙන් අදාල කාටුන් බලල නැති අයට යන්නෙ ඒ ඒ කාටුන් චරිත ගැන වැරදි අදහස්.. :no:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • මට ඔහොම සිද්ධියක් උනා:yes::yes:....ක්ලාස් එකකදි.
      කව්රුත් මගෙන් අහන්න ගත්ත උඹ මැත්ස් කරාද? කරාද? කියල..
      මට මඥ්ඥං:confused:...මං කිව්ව පිස්සුද යකුනේ..:no::no:නෑ නෑ කියල..
      උන් පිළිගන්නෙ නෑ:(...කොල්ලෙක් ෆයිල් එකක් ගෙනැල්ල චන්දන දහනායක සර්ගෙ...ඒ සර්ගෙ ක්ලාස් එකේ ෆොටෝ දාල තියනව..:D
      ඒවයෙ මමත් ඉන්නව...:yes:මටත් හිතාගන්න බෑ...බං...මමමයි..:eek:
      ඉතිං අරුං තාම හිතං ඉන්නෙ මම මැත්ස් කරපු පොරක් කියල.:yes:
     
    blue_in_rio

    maybe he came from parallel world :eek::eek:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ටිං ටිං ට නාමල් රාජපස්සව සමාන කරන්න ? උඹට පිස්සුද යකෝ ? මේව දැක්කාම අද කාලෙ ඉන්න ලමයි මොනවද හිතන්නෙ ? පොඩි උන් හිතයි ටිං ටිං කියන්නෙත් හොරෙක් කියල.. කාබාසිනිය කරන එකෙක් කියල.. ටිං ටිං කියන්නෙ හොරකම් දූෂණ හෙළි කරපු මාධ්‍යයවේදියෙක්.. නාමල් මොකෙක්ද.. මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න එපා බං.. මේවගෙන් අදාල කාටුන් බලල නැති අයට යන්නෙ ඒ ඒ කාටුන් චරිත ගැන වැරදි අදහස්.. :no:

    මේච්චර මේ දේවල් පොඩි උන් දන්න එකේ,ඕවට ‍රැවටෙන් පොඩි උන් ඉන්නවද බන්... :lol:

    උඹ නාමල් නේද??? ඇත්ත කියන්ඩ මන්ත්‍රී තුමනි :(:nerd::shocked: