පොඩි වෙනසක් තියනවා වම් පැත්තේ ඉන්නේ අපි ආස කරපු ආදරේ කරපු චරිත , දකුණු පැත්තේ ඉන්නේ අපිට එපාම කරපු චරිත
මචන් එන පොට නම් හොඳ නෑ .දැන්මම කණ්ණාඩියක් ගත්තොත් හොදයි නෙද?

පොඩි වෙනසක් තියනවා වම් පැත්තේ ඉන්නේ අපි ආස කරපු ආදරේ කරපු චරිත , දකුණු පැත්තේ ඉන්නේ අපිට එපාම කරපු චරිත




rep 6පොඩි වෙනසක් තියනවා වම් පැත්තේ ඉන්නේ අපි ආස කරපු ආදරේ කරපු චරිත , දකුණු පැත්තේ ඉන්නේ අපිට එපාම කරපු චරිත


....ක්ලාස් එකකදි.
...මං කිව්ව පිස්සුද යකුනේ..
නෑ නෑ කියල..
...කොල්ලෙක් ෆයිල් එකක් ගෙනැල්ල චන්දන දහනායක සර්ගෙ...ඒ සර්ගෙ ක්ලාස් එකේ ෆොටෝ දාල තියනව..
මටත් හිතාගන්න බෑ...බං...මමමයි..

- මට ඔහොම සිද්ධියක් උනා
....ක්ලාස් එකකදි.
කව්රුත් මගෙන් අහන්න ගත්ත උඹ මැත්ස් කරාද? කරාද? කියල..
මට මඥ්ඥං...මං කිව්ව පිස්සුද යකුනේ..
නෑ නෑ කියල..
උන් පිළිගන්නෙ නෑ...කොල්ලෙක් ෆයිල් එකක් ගෙනැල්ල චන්දන දහනායක සර්ගෙ...ඒ සර්ගෙ ක්ලාස් එකේ ෆොටෝ දාල තියනව..
ඒවයෙ මමත් ඉන්නව...මටත් හිතාගන්න බෑ...බං...මමමයි..
ඉතිං අරුං තාම හිතං ඉන්නෙ මම මැත්ස් කරපු පොරක් කියල.


ටිං ටිං ට නාමල් රාජපස්සව සමාන කරන්න ? උඹට පිස්සුද යකෝ ? මේව දැක්කාම අද කාලෙ ඉන්න ලමයි මොනවද හිතන්නෙ ? පොඩි උන් හිතයි ටිං ටිං කියන්නෙත් හොරෙක් කියල.. කාබාසිනිය කරන එකෙක් කියල.. ටිං ටිං කියන්නෙ හොරකම් දූෂණ හෙළි කරපු මාධ්යයවේදියෙක්.. නාමල් මොකෙක්ද.. මේ වගේ දේවල් ප්රචාරය කරන්න එපා බං.. මේවගෙන් අදාල කාටුන් බලල නැති අයට යන්නෙ ඒ ඒ කාටුන් චරිත ගැන වැරදි අදහස්..![]()


