එක වැඩක් නම් හරි....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....

    Aniwa.. Giya para hitpu evun meparath innawa kiyanne loku aulak thamai
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:

    පිස්සුද බං. උන් වගේ පිස්සෝ නෙමේ හොඳ උගත් , වෘත්තීයවේදීන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. සිංගප්පුරුවේ අගමැතිට ආචාර්ය උපාධියක් තියනවා. හැම මන්ත්‍රී කෙනෙකුටම උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් තියනවා. කැනඩාවෙත් එහෙමයි. ඒ රටවල් දියුණුවෙලා තියන්නේ දුෂිත නොවූ උගත් පුද්ගලයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තෝරලා යවපු නිසා. ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ මොක්කුද බං. උන් කාගේ හරි පදේකට නටන නුගත් රුකඩ නේ.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....

    හොඳ උගත් නියෝජිතයන් නම් කරන ලෙස ජනතාව විසින් නායකයන්ට බලකෙරන වාතාවරණයක් හදන්න ඕනේ. සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    ජාතිවාදී තම්බි මන්ත්‍රීලා ටිකයි දෙමළ මන්ත්‍රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා. :sorry:

    අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
    අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර. :angry: :yes:

    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හොඳ උගත් නියෝජිතයන් නම් කරන ලෙස ජනතාව විසින් නායකයන්ට බලකෙරන වාතාවරණයක් හදන්න ඕනේ. සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක්.

    :yes::cool::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හොඳ උගත් නියෝජිතයන් නම් කරන ලෙස ජනතාව විසින් නායකයන්ට බලකෙරන වාතාවරණයක් හදන්න ඕනේ. සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක්.

    Ugath witarak madi ratata adare wennat one. Patali, Ranil kiyanne ugath habai ratata adare nathi wun
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xSGc9Us.png

    පා.ච. රණවක මහතාත් ජනමතයට ගරු කරලා..ලු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඇමතිකෙනෙක් පිස්සු කෙලින්න ගත්තොත් ඌව අයින් කරන්න බලතල තියෙන්නෙ කාටද...? එහෙම කරන්න පුළුවන්ද...?

    විනය විරෝදී වැඩක් කරොත් මුලින්ම පක්ෂ කෘත්‍යාදීකාරී මණ්ඩලයට පුළුවන් එක එකාගේ පක්ෂ ව්‍යවස්ථාව හැටියට..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    xSGc9Us.png

    පා.ච. රණවක මහතාත් ජනමතයට ගරු කරලා..ලු

    සරම උස්සල රස්නේ යන්න කලින් ජබුක් කියලා මේ පැත්තට පනින්නද දන්නේ නෑ :rolleyes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ගෝඨා තමයි කුඩු දුමියව අධීක්ෂණ මන්ත්‍රී පට්ටමක් දීල ගත්තෙ කලින් ආරක්ෂක අමාත්‍යාංශෙ...ආපහු ඒ වගේ ගොන්වැඩ කළොත් සිරාට වෙච්ච එකේ අනිත් එක වෙන්නෙ එයාට....මොලේ කල්පනා කරලවැඩ කළොත් හොදයි....කබ්බො ටික අනිවාර්යෙන් එල්ලෙන්න බලන් ඇත්තෙ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mage mathayata anuwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
    Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.

    1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
    2- Anith 50% minissu thiranaya karavi.
    3- National list nam aniwa viyath magata yomu viya uthui.
    kauru monawa kiuwath. Naththam ithin GOTA gen hodak balaporoththu wenna ba.
    4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.

    Hina maliga newei bn. Minissu ge balaporothu mewa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව පාරලිමේන්තුවකට අවශ්ය වෙන්නෙ සුලු ජාතික බලු වලිගයෙන් නැටවෙන්නෙ නැති ශක්තිමති සිoහල ආණ්ඩුවක්, ඒක තමයි දෙවන පියවර...

    සිoහල චන්දෙන් ,සිoහලයන්ට ජනාධිපතිවරයෙක් පත්කර ගත්ත වගේම, සිoහලයන් වෙනුවෙන්ම සිoහල චන්දයෙන් සිoහල ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්ඩම ඔනෙ.. :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඡන්දෙන් පැරදෙන එවුන් ජාතික ලැයිස්තුවෙන් නොගෙන ඉන්නවනම් හොඳයි..මිනිස්සුන්ට එපා වෙලා ඡන්දෙ නොදී පැ‍රැද්දුවම උන් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවට රිංගන් මිනිස්සු ජෝක් එකට ගන්නව.

    1507213689533.jpeg
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මුස්ලිම් අන්තවාදීන් මේ විදියට නැවැත්විය හැක.

    චන්දයට කලින් බෝම්බෙට සම්බන්ධ පරීක්ෂණ කර උන් අත්තඩන්ගුවට ගත යුතුයි ....ඊට පස්සෙ චන්දය තිබීම .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    mage mathayata anuwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
    Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.

    1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
    2- Anith 50% minissu thiranaya karavi.
    3- National list nam aniwa viyath magata yomu viya uthui.
    kauru monawa kiuwath. Naththam ithin GOTA gen hodak balaporoththu wenna ba.
    4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.

    Hina maliga newei bn. Minissu ge balaporothu mewa.

    Aniwa.. Social media eka loku factor ekak wei lesi naa mepara general election eka.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    නව පාරලිමේන්තුවකට අවශ්ය වෙන්නෙ සුලු ජාතික බලු වලිගයෙන් නැටවෙන්නෙ නැති ශක්තිමති සිoහල ආණ්ඩුවක්, ඒක තමයි දෙවන පියවර...

    සිoහල චන්දෙන් ,සිoහලයන්ට ජනාධිපතිවරයෙක් පත්කර ගත්ත වගේම, සිoහලයන් වෙනුවෙන්ම සිoහල චන්දයෙන් සිoහල ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්ඩම ඔනෙ.. :yes::yes:

    Pissu kelina eun auto reject wena widihata jana mathaya heduwa nam nikamma me gathiya adu karanna puluwan.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඡන්දෙන් පැරදෙන එවුන් ජාතික ලැයිස්තුවෙන් නොගෙන ඉන්නවනම් හොඳයි..මිනිස්සුන්ට එපා වෙලා ඡන්දෙ නොදී පැ‍රැද්දුවම උන් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවට රිංගන් මිනිස්සු ජෝක් එකට ගන්නව.

    1507213689533.jpeg

    Kiyala wedak na, hebei unge eka eka wasi walin benefits thiyena nisaa thamai unta chance eka dunne. balamu:yes: