තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....
තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....
අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම්
හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක්
![]()
තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මිත්‍රයා......ඒ එනුවෙන් දේශපාලකයා වගේම මහජනතාව හැටියට අපිත් එකතු වෙන්න ඕනේ.....
ජාතිවාදී තම්බි මන්ත්‍රීලා ටිකයි දෙමළ මන්ත්‍රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා.
අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර.![]()

හොඳ උගත් නියෝජිතයන් නම් කරන ලෙස ජනතාව විසින් නායකයන්ට බලකෙරන වාතාවරණයක් හදන්න ඕනේ. සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක්.

හොඳ උගත් නියෝජිතයන් නම් කරන ලෙස ජනතාව විසින් නායකයන්ට බලකෙරන වාතාවරණයක් හදන්න ඕනේ. සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක්.
Ugath witarak madi ratata adare wennat one. Patali, Ranil kiyanne ugath habai ratata adare nathi wun

ඇමතිකෙනෙක් පිස්සු කෙලින්න ගත්තොත් ඌව අයින් කරන්න බලතල තියෙන්නෙ කාටද...? එහෙම කරන්න පුළුවන්ද...?
![]()
පා.ච. රණවක මහතාත් ජනමතයට ගරු කරලා..ලු

Ugath witarak madi ratata adare wennat one. Patali, Ranil kiyanne ugath habai ratata adare nathi wun

mage mathayata anuwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.
1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
2- Anith 50% minissu thiranaya karavi.
3- National list nam aniwa viyath magata yomu viya uthui.
kauru monawa kiuwath. Naththam ithin GOTA gen hodak balaporoththu wenna ba.
4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.
Hina maliga newei bn. Minissu ge balaporothu mewa.
නව පාරලිමේන්තුවකට අවශ්‍ය වෙන්නෙ සුලු ජාතික බලු වලිගයෙන් නැටවෙන්නෙ නැති ශක්තිමති සිoහල ආණ්ඩුවක්, ඒක තමයි දෙවන පියවර...
සිoහල චන්දෙන් ,සිoහලයන්ට ජනාධිපතිවරයෙක් පත්කර ගත්ත වගේම, සිoහලයන් වෙනුවෙන්ම සිoහල චන්දයෙන් සිoහල ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්ඩම ඔනෙ..![]()
ඡන්දෙන් පැරදෙන එවුන් ජාතික ලැයිස්තුවෙන් නොගෙන ඉන්නවනම් හොඳයි..මිනිස්සුන්ට එපා වෙලා ඡන්දෙ නොදී පැරැද්දුවම උන් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවට රිංගන් මිනිස්සු ජෝක් එකට ගන්නව.
![]()