එක Shot එකෙන් 70ක් Open කරන්න
හරි හරි ඔහොම ඉන්න මම කියලා දෙන්නම් මොකක්ද කියලා සීන් එක.එහෙනම් පටන් ගත්තා ඔන්න
මෙකත් ඇවිල්ලා Software එකක් තමයි සුපුරුදු ලෙස, හැබැයි හොදම ගානට එ කියන්නෙ නොමිලෙ බෙදා හරින එකක්
******************************************************************************************************************************
හරි හරි මෙන්න එහෙනම් සොට්ෆ්වෙයාර් එක ගැන හැදින්වීම
මේකෙ නම ඇවිල්ලා
Free Opener
නමෙන්ම තෙරෙනවනෙ නිකං දෙනව කියලා, එහෙනම් කැමති අය මෙතනින් ගන්න
එහෙනම් ඔක බැවෙනකම් මෙ ටික කියවන්නකො මෙකෙන් අපිට වෙන වැදගත්කම
අපිට පුලුවන මෙ තනි 20MB විතර තියෙන සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා වෙනත් සොෆ්ට්වෙයාර් බර ගානකට අදාල file Open කරන්න
එ කියන්නෙ අපි හිතමුකො Word ෆයිල් එකක් ඔපෙන් කරන්න ඉස්සර අපිට අනිවාර්යෙන්ම MS Office දාන්න වෙනවනෙ ඒත්
මෙ සොෆ්ට්වෙයාර් එක දාලා තිබුනා නම් එහෙම වෙන්නෙ නැ. මෙකෙන් පුලුවන් word ෆයිල් හා තවත් ෆයිල් ජාති 70කට ආසන්න ප්රමානයක් Open කරන්න.
ගොඩක්ම වටින්නෙ Office වල වැඩකරන අයට වගෙ තමයි,
මොකද එයාලට තමන් කැමැති හැම දෙයක්ම දාන්න පුලුවන් උනත් ඉඩ ප්රමානය බලපාන නිසා මෙ වගෙ සොෆ්ට්වෙයාර් එකකින් එ අපහසුතාව මගඇරගන්න පුලුවන් ලේසියෙන්ම.
Download = http://www.freeopener.com/freeopener_setup.exe
wadagath wunanam comment , rep++ dunnata kamak naha