එජාපයට ජනනේද්රියක් හයි කරන්න ඕනේ !!!!!!!!!!!!

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    me wage ponna rilau kagahaddi ubalath uda pana pana athpudi gahanawa neda.

    molayak nathiwa amathi kenek unanam, aduma gane igena gaththa upadeshakayek wath thiyaganna oni, ehakota ohoma gon katha kiyanna hithenne naha.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BINGU_PUTHA ට මාරම අමාරුවක් තියෙන්නේ UNP නම ඇහුණත් ඇති දූවාගෙන එනවා ඒකත් අරගෙන.ඒ උනාට කියන්නේ ආණ්ඩුවට කඩේ යන්නේ නැහැලු..:rofl:පව් බින්ගුවා:rofl:


    hqdefault.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BINGU_PUTHA ට පේන්නේ නැති ඒවා



    චාල්ස්‌ කුමරුත් ප්‍රශ්න කරන තංගල්ලේ ඝාතනය





    chals1.jpg




    මීට කලකට ඉහත දී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වූ කුරාම් ෂයික්‌ තංගල්ලේ දී ඝාතනයට ලක්‌ වූයේය. ඒ ඉතා අමානුෂික ලෙසය. ඔහුව ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩි්‍රයාට ද අමානුෂිකව පහරදීම නිසා ඇයට ද රෝහල්ගතව ප්‍රතිකාර ගන්නට සිදුවිය.

    එසේම ඇය රංචු ගැසී දූෂණය කළ බවට ද චෝදනාවක්‌ තිබේ. ආගන්තුක සත්කාරය ඉහළින්ම තිබෙනවා යෑයි කියන රටේ විදෙස්‌ සංචාරකයකුට හා ඔහුගේ පෙම්වතියට, අත්වූ එම ෙ€දජනක ඉරණම පිළිබඳව බොහෝ දෙනෙක්‌ කම්පාවට පත්වූහ. දැන් ඒ සිදුවීම සිදුවී හමාර බව ඇත්තය. එහෙත් ඒ මරණයට ඉටුවූ සාධාරණය කුමක්‌ද? මේ සඳහා මෙතෙක්‌ කල් යුක්‌තිය ඉටු නොවූයේ ඇයි? ඊට හේතුව මෙහි ප්‍රධාන සැකකරු වත්මන් ආණ්‌ඩුවේ ප්‍රබලයන් සමග සම්බන්ධතා ඇති ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයකු වන නිසාද? කෙසේ හෝ මේ අපරාධයට තවමත් යුක්‌තිය ඉටු වී නැති නිසා තංගල්ලේ දී සිදුවූ එම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඝාතන සිද්ධිය රටේ ප්‍රතිරූපයට තවදුරටත් කැළලක්‌ වෙමින් තිබේ. දැන් ලබන මස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව අභිමුව මේ ඝාතන සිද්ධිය යළිත් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. ඒ සමුළුවට එන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් සහ චාල්ස්‌ කුමරු යන දෙදෙනාම මේ ඝාතන පරීක්‍ෂණ ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරන්නට යන බවට පළවූ මාධ්‍ය වාර්තා නිසාය.

    ලබන මාසයේ බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු සහ ඔහුගේ බිරිය වූ කැමිලා පාකර් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබේ. ඔවුන් ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 14 වැනිදාය. නොවැම්බර් 16 දින තෙක්‌ මෙරට රැඳී සිටින චාල්ස්‌ කුමරු, පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන් කීප දෙනකු සමගම මෙරටදී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. මේ අතර පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි චාල්ස්‌ කුමරු මෙරට සිටින කාලය තුළදී මෙරට දී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික්‌ගේ ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණ ගැන ද ශ්‍රී ලංකා රජයෙන් විමසනු ඇතැයි වාර්තා වේ. එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන පරිදි එම ඝාතනයට අදාළ පරීක්‍ෂණ කටයුතු ගැන පෞද්ගලිකවම සොයා බැලීමට චාල්ස්‌ කුමරු සූදානම් වන බවද දැනගන්නට ඇත. එසේම සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට එන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් ද මේ ඝාතන පරීක්‍ෂණ සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකාවට ගිය පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසන බවද ප්‍රකාශ කර ඇත. අපේ රට සංචාරක පාරාදීසයක්‌ නම්, ලෝකයේ ඉහළම ආගන්තුක සත්කාරය ඇති රට නම්, බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ චාල්ස්‌ කුමරු ප්‍රශ්න කරන තුරු නොසිට මීට යුක්‌තිය ඉටු විය යුතුව තිබිණි. ඒ අපරාධයට වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලැබී මේ වන විටත් යුක්‌තිය ඉටුවී තිබුණා නම්, ඇතැම් විට ලබන මස පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ චාල්ස්‌ කුමරු ඒ ගැන ශ්‍රී ලංකා රජයට තම ස්‌තුතිය පුද කරන්නට ද ඉඩ තිබිණි. අප ඇති කරගත යුතුව තිබුණේ එවැනි තත්ත්වයකි. එහෙත් රටේ ප්‍රතිරූපයට සහ රටේ හෙට දවසට වඩා, ආණ්‌ඩුවේ හයිය ගෙන ම්ලේච්ඡ ලෙස හැසිරෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් ආරක්‍ෂා කිරීම, ආණ්‌ඩුවේ වගකිවයුත්තන්ගේ අවශ්‍යතාව වූයේද? මේ අපරාධයට යුක්‌තිය තවමත් ඉටු නොවී පවතින්නේ නඩු කටයුතුවල පවතින ප්‍රමාදය නිසා පමණක්‌ද? ඒ සම්බන්ධයෙන් වුවත් අපට කීමට ඇත්තේ විදෙස්‌ සංචාරකයන්ට සිදුවන අපරාධ, හිරිහැර සහ කරදරවලට අදාළ නඩුවලදී ඒවා සුවිශේෂ නඩු කටයුතු ලෙස සලකමින් කඩිනමින් විභාග කොට තීන්දු දීමේ ක්‍රියාවලියක්‌ ඇති කිරීමට පියවර ගත හැකි නම් එය වඩාත් යෝග්‍ය බවයි. "නඩු යන්නෝ වැනසෙන්නෝ" කියා කතාවක්‌ ද තිබේ. විවේකයක්‌ ගත කිරීමට සිතා කෙටි කලකට මෙරටට එන විදෙස්‌ සංචාරකයාට අනපේක්‍ෂිතව මුහුණදීමට සිදුවන යම් සිදුවීමක්‌ නිසා අපේ රටේ සිටිමින් නඩු කිය කියා සිටීමට පුළුවන්කමක්‌ නැත.

    මේ වසරේ (2013) මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂ මන්ත්‍රී සිමොන් ඩැන්ස්‌යුක්‌ මහතා සහ ඝාතනයට ලක්‌වූ කුරාම්ගේ සොහොයුරා ශ්‍රී ලංකාවට ආවේය. ඒ ආවේ කුරාම්ගේ ඝාතනයට යුක්‌තිය ඉටුවීම පෙනෙන තෙක්‌ මානයකවත් නොවූ නිසා ඊට විසඳුමක්‌ අපේක්‍ෂාවෙනි. එහෙත් ඔවුන්ට ඇහුම්කන් දෙන්නට රජයේ වගකිවයුතු දේශපාලකයන්ගෙන් අවස්‌ථාවක්‌ නොලැබිණි. ඒ නිසා ඔවුන්ට සිදු වූයේ යළි හිස්‌ අතින්ම බ්‍රිතාන්‍ය බලා යැමටය. එහෙත් රටින් පිටවීමට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස්‌ දක්‌වා තිබිණි. ඔහු එහිදී සඳහන් කර තිබුණේ තමා රජයේ ප්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ම හමුවී මේ ගැන කතා කිරීමට උත්සාහ කළත්, ඊට අවස්‌ථාවක්‌ නොලැබුණු බවයි. ඔවුන්ව මගහරිනවා වෙනුවට අඩු තරමේ ඔවුන් කියන දේට සවන් දීමටවත් යුතුකමක්‌ අපට තිබුණත්, එයවත් අපේ රජයේ පැත්තෙන් ඉටු නොවීම ඉමහත් කනගාටුවට කරුණකි. ලංකාවේ නිතර සිදුවන ඝාතන, මිනීමැරුම් සහ ස්‌ත්‍රී දූෂණ මෙන් මේ සිදුවීමත් තවත් සාමාන්‍ය සිද්ධියක්‌ ලෙස සුළුකොට තකන්නට පුළුවන්ද? තංගල්ලේ විදේශිකයාගේ ඝාතනයත් අහම්බෙන් සිදුවූ තවත් එක්‌ ඝාතනයක්‌ පමණක්‌ ලෙස අපේ දේශපාලනඥයන් සැලකුවා විය හැකිය. එහෙත් එසේ සැලකීමෙන් හානිය සිදු වන්නේ කාටද? අපටමය. පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව අභිමුව මේ සිදුවීම යළි උණුසුම් වන්නේ ඒ නිසාය.

    තංගල්ලේ දී අමානුෂිකව ඝාතනයට ලක්‌වූ කුරාම්ගේ පියා තවමත් දිනපතා නිකරුණේ මරණයට පත්වූ තම පුතුගේ සොහොන වෙත යන බව පැවසේ. අඟල් ගණනක හිම තට්‌ටුවකින් වැසී ඇති දිනක පවා ඔහු තම පුතුගේ සොහොන වෙත යන බවත්, තම ආදරණීය පුතු ඝාතනය කළ අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව දඬුවම් කරනු ඇතැයි ඔහු විශ්වාස කරන බවත් එරට මාධ්‍යවල පළවූ බව සඳහන්ය. යුක්‌තිය ඉටු කරවා ගැනීමේ අපේක්‍ෂාවෙන් මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ මන්ත්‍රීවරයා සහ කුරාම්ගේ සොහොයුරා ශ්‍රී ලංකාවට පැමිණ හිස්‌ අතින්ම ගොස්‌ කුරාම්ගේ පියාට කුමක්‌ කීවේද යන්න අප තවමත් දන්නේ නැත. ඔවුන් සත්‍යය කීවා නම් එය එම පියාණන්ට ඉතා වේදනාත්මක වන්නට ද ඇත.

    මේ ගැන වරක්‌ කුරාම්ගේ සොහොයුරු පවසා තිබුණේ මෙවන් අදහසකි. "මේ මරණය පිළිබඳ විස්‌තර කළ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් බීබීසී නාලිකාවට ඉතා පැහැදිලිව සිදුවූ සියල්ල විස්‌තර කළා. ඒ නිසා අපට සිතා ගන්න බෑ ලංකා ආණ්‌ඩුව මේ ගැන කිසිවක්‌ නොකරන්නෙ ඇයි කියා."

    අපරාධයක්‌ සිදුවී ඇත්නම් ඊට වගකිවයුතු අපරාධකරුවන්ට රටේ පවතින නීතියට අනුව දඬුවම් හිමිවිය යුතුය. එම අපරාධකරුවන් ආරක්‍ෂා කරමින්, ඔවුන්ට නිදැල්ලේ හැසිරෙන්නට ඇති පරිසරය නැති කළ යුතුය. මෙහි ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහුට රජයේ ඉහළම අය සමග කිට්‌ටු සම්බන්ධකම් ද තිබේ. යුක්‌තිය ඉටු නොවන්නේ ඒ නිසාද? සිදුවෙමින් පවතින දේවල් අනුව එවැනි සැකයක්‌ ඔවුන්ට ඇතිවීම අසාධාරණයක්‌ නොවේ. මේ තුළින් අප ලෝකයට ලබාදෙන පණිවුඩය ද එතරම් හොඳ එකක්‌ නොවේ. අධිකරණ ක්‍රියාවලිය ගැන අපට කිසිවක්‌ කීමට නොහැකි වුවත්, මෙහිදී රජය පැත්තෙන් සාධාරණය ඉටු කිරීමට කළ හැකිව තිබූ දේවල් හෝ හරිහැටි ඉටු නොවූ බව කනගාටුවෙන් වුවත් කිව යුතුව තිබේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලදී අප කියන්නේ ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක්‌ බවයි. දකුණු ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කරන බවද රජය කියයි. එසේම රජයේ උත්සාහය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා රැගෙන යැමටය. එහෙත් එවැනි රටක මෙවැනි දේවල් සිදු වන්නට පුළුවන්ද? මෙය රජය සැලසුම් කළ ඝාතනයක්‌ නොවන බව ඇත්තය. එහෙත් මෙවැනි බිහිසුණු ම්ලේච්ඡ ඉරණමක්‌ විදෙස්‌ සංචාරකයකුට තබා ශ්‍රී ලාංකිකයකුටවත් අහම්බෙන් හෝ අත්විය යුතු නැත. තංගල්ලේ සිද්ධියෙන් පමණක්‌ සියල්ල තීරණය කළ නොහැකි බව ඇත්තය. තංගල්ලේ සිද්ධියෙන් පමණක්‌ ශ්‍රී ලංකාව විදෙස්‌ සංචාරකයන්ට අනාරක්‍ෂිත රටක්‌ යෑයි කීමට පුළුවන් කමක්‌ නැති බවද සත්‍යයකි. එහෙත් මේ සිදුවීමෙන් රටට ඇතිවූ කැළල අපමණය. එය කලක්‌ පවතින සහ තවදුරටත් රටේ ප්‍රතිරූපයට හානි කළ හැකිව පවතින සිදුවීමක්‌ බවද කිව යුතුය. ඒ නිසා මේ අපරාධයට වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදී යුක්‌තිය ඉටු වුවහොත් පමණක්‌ අපට ඒ හානිය යම් පමණකින් හෝ අවම කරගත හැකිය. එහෙත් මේ සිදුවීම ශ්‍රී ලංකාවේ කොතෙකුත් සිදුවන ඝාතන අතර තවත් එකක්‌ පමණක්‌ කියා සුළුවෙන් තකන්නට ගියහොත් රටේ ප්‍රතිරූපයට, අපේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට තවදුරටත් අහිතකර බලපෑම් ඇති කළ හැකි බව නම් කිව යුතුය. කවරක්‌ නමුත් ලබන මස පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ශ්‍රී ලංකාවට එන බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ චාල්ස්‌ කුමරු මේ ගැන රජයෙන් ප්‍රශ්න කරන්නට යන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග, මේ ඝාතනයට යුක්‌තිය ඉටු කිරීම සඳහා රජයේ වගකිවයුත්තන්ට මෙතෙක්‌ කල් නොතිබූ උනන්දුවක්‌ නම් ඇති විය හැකිය. එය ඉදිරි දිනවල අපට දැකබලා ගත හැකිය.

    මේ අතර පෙරේදා (18 දා) පුවත්පත් වාර්තා කර තිබුqණු පරිදි බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික්‌ අමානුෂික ලෙස ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වූ වික්‌ටෝරියා රංචු ගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැත්තා ඇතුළු අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඉකුත් ඔක්‌තෝබර් 17 වැනිදා නඩු පවරනු ලැබ ඇත. නීතිපතිවරයා වෙත පැවරී ඇති සුවිශේෂී බලතල මත ලඝූq නොවන මූලික සාක්‍ෂි විභාගයක්‌ නොපවත්වා කෙළින්ම විත්තිකරුවන්ට එරෙහිව මෙසේ කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ. නීතිපතිවරයාගේ මේ තීරණය අපි ඉතා ඉහළින්ම අගය කරමු.

    ප්‍රමාදවී හෝ මේ පියවර ගත් එක හොඳය. දැන් අවශ්‍ය කරන්නේ මේ නඩුව සුවිශේෂ නඩු කටයුත්තක්‌ ලෙස සලකා අප්‍රමාදව විභාග කොට යුක්‌තිය ඉටු කිරීමයි. එය අපේ රටට සිදුවූ ඉමහත් කැළල යම් තරමකින් හෝ මකා ගැනීමට හේතු වන්නකි. මෙහිදී තවත් කරුණක්‌ කිව යුතුය. අධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා අතර කුරාම් ෂයික්‌ගේ පෙම්වතිය වූ වික්‌ටෝරියා රංචු ගැසී දූෂණය කිරීමද අයත්ය. මීට පෙර එවකට එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබුණේ ඇය දූෂණයකට හෝ අතවරයකට ලක්‌වී නොමැති බවයි. එහෙත් දැන් අධිකරණයට ඉදිරිපත්ව ඇති චෝදනා අනුව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලද තොරතුරු අනුව හෝ රටේ උත්තරීතර සභාවට බොරු කියා ඇති බව පැහැදිලි වන්නකි. ඇය දූෂණයට ලක්‌වී ඇත්නම් ඒ ගැන අපේ රටේ ඇමැතිවරු පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, ඒ අයට සිදු කරන තවත් අසාධාරණයක්‌ නොවන්නේද? ඒ නිසා ඒ ගැන නැවත ආණ්‌ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්‌ සිදු කර එය නිවැරැදි කළ හැකි නම් එය ද ඉතා හොඳය.

    * ශ්‍යාම් නුවන් ගනේවත්ත

    දිවයින
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    BINGU_PUTHA ට මාරම අමාරුවක් තියෙන්නේ UNP නම ඇහුණත් ඇති දූවාගෙන එනවා ඒකත් අරගෙන.ඒ උනාට කියන්නේ ආණ්ඩුවට කඩේ යන්නේ නැහැලු..:rofl:පව් බින්ගුවා:rofl:

    පොඩ්ඩක් විනොදෙට දැම්මේ.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl: අපෙ පක්ශෙ ලගදිම දිනන පක්ශයක් වෙනවා එතකොට මෙවාට පොලියත් එක්ක දෙන්නම්