එජාපයේ ඉදිරි ගමන පැහැදිළි කරයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

    වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ගාල්ලේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකදීයි.

    “රටේ ජනතාවගෙන් බහුතරයක් පොදු පෙරමුණ ජයග්‍රහණය කරවා තිබෙනවා. එම ජයග්‍රහණය අප හිසනමා පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ එකම අවස්ථාව මෙය නොවෙයි. විවිධ අවස්ථාවල අප පරාජයන්ට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව විශාල ජයග්‍රහණයක් ලැබුවත් ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට වන ආර්ථික අපහසුතාවයනට රජයට නොහැකිවන බව අපගේ විශ්වාසයයි.

    මැතිවරණ ජයග්‍රහණයේ දී විපක්ෂයේ සියලු පක්ෂ ලබාගත් ඡන්දවල එකතුවට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුව ලබාගෙන තිබෙනවා. එය රටේ බහුතර ජනතාව ගනු ලැබූ තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංවිධානය කිරීමක් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ නැහැ. පක්ෂයකට දැඩි විනයක් තිබිය යුතුයි. ඉදිරියේ දී පක්ෂයේ විනය පිළිබඳව දැඩි තීරණ ගනු ලබනවා. අප හෙට සිටම බිම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරනවා” යැයි ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් පැවසුවා.

    Neth
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    97466745_23845191521940070_276902915304587264_n.png.jpg
     
    • Haha
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ මන්දා ඉදිරි ගමන් කොහොම යයිද කියලා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි සක්කිලි බල්ලො ඔක්කොම කටුගෙට තමයි දක්කන්ඩ වෙන්නෙ...අපි කියපුව ලකේටම උනා මේක සිoහල රට, සිoහලුන්ට වින කට්න එකෙක් ඉතුරු වෙන්නෙ නැ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උබට පේනවනෙ ඇස්පනාපිට රනිලගෙයි සජියගෙයි ඔලුවලට හෙන ගහල තියෙන විදිහ,...පො*නයො දෙන්න සිහලුන්ට වින කටින්ඩ ගිහින් ඉරාගෙන ඉන්නෙ...
     
    • Sad
    Reactions: Aruna119