එජාප ජනපති අපේක්ෂකයා නිවේදනය කරයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එජාප ජනපති අපේක්ෂකයා නිවේදනය කරයි

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) නිවේදනය කර තිබේ.

    අද දහවල් අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
     
    • Like
    Reactions: hirashgeff

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද හම්බ දෙමල චන්ද අරන්ගෙන බැරි වෙලා වත් වඳ පොන්නය ජනාදිපති උනොත් .? එරෝසන් පුක හපාගෙන මැරෙයි...
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කොහොමද හම්බ දෙමල චන්ද අරන්ගෙන බැරි වෙලා වත් වඳ පොන්නය ජනාදිපති උනොත් .? එරෝසන් පුක හපාගෙන මැරෙයි...

    සිරිසේන සජිත් හවුල සිංහල චන්ද වලින් ලක්ෂ 20ක් ගනී
    ජේවීපි සහ විකල්ප ලක්ෂ 10ක් ගනී.
    යූන්පි එක සින්හල අ චන්ද ලක්ෂ 30ක් ගත්තොත්
    ගෝටට සිංහල චන්ද ලක්ෂ 40යි.
    මම කියන්නේ රනිල් සිංහල චන්ද ලක්ෂ 35ක් ගනී.
    ජයග්ර්හනය තියෙන්නේ ඉතිරි සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් තුල.
    මේක යන්නේ කාටද කියල අමුතුවෙන් කියන්න එපා.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සමස්ථ චන්ද වලින් බහුතරය රනිල් සහ සිංහල චන්ද බහුතරය ගෝඨා විසින් දිනනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරිසේන සජිත් හවුල සිංහල චන්ද වලින් ලක්ෂ 20ක් ගනී
    ජේවීපි සහ විකල්ප ලක්ෂ 10ක් ගනී.
    යූන්පි එක සින්හල අ චන්ද ලක්ෂ 30ක් ගත්තොත්
    ගෝටට සිංහල චන්ද ලක්ෂ 40යි.
    මම කියන්නේ රනිල් සිංහල චන්ද ලක්ෂ 35ක් ගනී.
    ජයග්ර්හනය තියෙන්නේ ඉතිරි සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් තුල.
    මේක යන්නේ කාටද කියල අමුතුවෙන් කියන්න එපා.

    හෑ... සිරිසේනත් වෙනම ඉල්ලනවද ? :oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සිරිසේන සජිත් හවුල සිංහල චන්ද වලින් ලක්ෂ 20ක් ගනී
    ජේවීපි සහ විකල්ප ලක්ෂ 10ක් ගනී.
    යූන්පි එක සින්හල අ චන්ද ලක්ෂ 30ක් ගත්තොත්
    ගෝටට සිංහල චන්ද ලක්ෂ 40යි.
    මම කියන්නේ රනිල් සිංහල චන්ද ලක්ෂ 35ක් ගනී.
    ජයග්ර්හනය තියෙන්නේ ඉතිරි සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් තුල.
    මේක යන්නේ කාටද කියල අමුතුවෙන් කියන්න එපා.


    ඒක දෙයියන්ගේ කැමැත්ත....
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හොඳම අවස්ථාවක රනිල් චන්ද ලක්ෂ 67ක්
    ගෝඨා චන්ද ලක්ෂ 35ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේඉවීපි සහ විකල්පය චන්ද ලක්ෂ 10ක්

    ගෝඨාට වාසි තත්වයක
    රනිල් චන්ද ලක්ෂ 62ක්
    ගෝඨා ලක්ෂ 40ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේවිපි විකල්පය ලක්ෂ 10ක්

    ගෝටාට ඉතාම වාසි දායක තත්වයක
    රනිල් ලක්ෂ 58ක්
    ගෝටා ලක්ෂ 50ක්
    සජිත් සිරිසේන ලක්ෂ 17
    ජේවීපි ලක්ෂ 7ක්
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා දිනනවා කියල හැදුවත්
    ගෝටට ලක්ෂ 53
    රනිල්ට ලක්ෂ 52ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේවීපි ලක්ෂ 7ක්
    දෙවැනි මනාපය එන්නේ ජේවීපි සහ සජිත් සිරාලගෙන්
    උන්ගේ දෙවැනි මනාපය රනිල් ඉතා පහසුවෙන් දිනනවා
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා
    (අංජුල මහික වීරරත්න)

    එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය.

    එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

    එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.

    පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.

    පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ.

    පක්‍ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය.

    මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි.

    එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොඳම අවස්ථාවක රනිල් චන්ද ලක්ෂ 67ක්
    ගෝඨා චන්ද ලක්ෂ 35ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේඉවීපි සහ විකල්පය චන්ද ලක්ෂ 10ක්

    ගෝඨාට වාසි තත්වයක
    රනිල් චන්ද ලක්ෂ 62ක්
    ගෝඨා ලක්ෂ 40ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේවිපි විකල්පය ලක්ෂ 10ක්

    ගෝටාට ඉතාම වාසි දායක තත්වයක
    රනිල් ලක්ෂ 58ක්
    ගෝටා ලක්ෂ 50ක්
    සජිත් සිරිසේන ලක්ෂ 17
    ජේවීපි ලක්ෂ 7ක්

    උඹේ forecast නම් මාරයි. කොහොම උනත් රනීල් දීනුම්. ඔට්ටුවක් දාමුද?
     

    Similar threads