මම උගේ original නෙමේ බන්. ඌ කව්ද මම කව්ද.
මට උට තරන් සල්ලි නැති උනත් උගේ ගොඩට වැටෙන්ද මම කැමති නෑ.
මම සුද්දෙක් එක්ක පොඩි chat එකක් හිටියේ.
දැන් මේ thread එකේ හැම පිටුවෙන්ම තියෙනවා ඌ ගේ company ගැන. පොඩ්ඩක් බලපන් හොදට![]()
මොකක්ද බන් කොම්පැනි එක ..අපිට ජොබක් සෙට් කරගන්න බැරිද?


