එතකොට උබ කියන්නේ දැන් මිනිස්සුන්ට දෙන සොච්චම් පඩිය වැඩි කියලද?
උන් උදේ ඉදන් කබුරලා යන්තම් කාල අදාල ඉන්නවා.
සල්ලි හොයන්නේ ඔහොම නෙමේ දියුණු රටවල. Business එක දියුණු කරලා employees ලගේ ජිවන තත්වය උසස් කරලා නිෂ්පාදන වැඩි කරලා.
ETCA sign කරා කියල උබලගේ තුට්ටු දෙකේ පඩියට එන්නේ නෑ තමා. අරාබියේ යනවා මිසක්.
මම හිතන්නේ උබ ඔය කතා කරන්නේ ආතල් එකට කියල. අපිව තරහ ගස්සල ආතල් එකක් ගන්ඩ.
එත් උබ ඔය කතා කරන්නේ ඇත්තට නම්, උබට ඇත්තටම තියෙන්නේ පොඩි මිනිහ මරල හරි දියුණු වෙන ආකල්පයක් නම් මට උබ ගැන පිළිකුලක් තියෙන්නේ.
උබ හම්බ කරන කන සේවකයන්ට සලකන්නේ නැත්තම්, උන්ගේ ජිවන තත්වය ගැන උබ හිතන්නේ නැත්තම්, උන් නිකන් හරි උබට කබුරනවා ට උබ කැමති නම් උබත් එකක් කතා කරලා වැඩක් නෑ බන්.
ඉඩකින් තු කියල තමා කියන්ඩ තියෙන්නේ.
මට නම් ETCA ආවත් එකයි නැත්ත එකයි. මම freelance කරන්නේ.
මට ලංකාවට කෙළවෙන තරමට, රුපියල බාල්දු වෙන තරමට ලාබයි. එත් උදේ හවස බස් එකේ ගිහින දාඩිය දාගෙන වැඩ කරන මිනිහ ගැන උබ හිතන්නේ ඔහොම නම් වැඩක් නෑ බන් උබේ ජිවිතේ.
Lankawe diyunu wenna bari minihekuta me loke kisima rataka diyunu wenna ba... ubalawa tharaha awssala mata labenne monawada...
Hodai ubata mama oka mehema pahadili karannan...
Lankawe minissu hari modai.. mamath lankawe thamai... namuth ekai aththa..
Minissu moda raraka, thaman daksha nan thamanta diyunu wenna puluwan...
Lankawe ban minissu anarkalitath chanda dunna...geetha adath innawa.. paba parliament awa chanda 50000 kata wada aran... mama nan e 50000 gana hithanne mage market eka widihata... un moda yakku.. mage nan major target eka un.. uba godak daksha wenne one na... poddak daksha una nan athi lankawe diyunu wenna.. mehema raraka bus wala therapi therapi chora wenne wada bari kabbo... mama nan kotinma karanne modayo thalala yusha bona eka...
Lankawe unta kanna salli na... e unata hooniyan karanna salli thiyenawa... balapan ko paththarayak aran neecha kula washi bandana kiyala ad keeyak yanawada kiyala..man asiri wanigarathnata, ara mirihane valampuriyata hari kamathi, minissunge moda kama prayojaneta aran un diyunu wenawa... anna ekai dakshakama...
Lankawe duppath wela inne moda musala kalakanni... unwa kotala marala gaththu ekata lesiyen diyunu wenna puluwan... mama lankawe minisuunta mara adarei un moda hinda... hamadama politician lata rawatila un passe yanawa...
Mage laga management eke wada karana un arenna anith inna un eketawath mama diyunu wenna DENNE NA namuth eke theruma unta diyunu WENNA BA kiyana eka nemei... thaman daksha wenna one... game eka gahanna one..un diyunu unoth mawa watenawa.. eka thamai business kiyanne...
Ecta enawata mama kamathi mata thawa aduwen wada ganna puluwan hinda kattiyagen... mage thaththa yam mattamaka salli thibba kenek... loku salli karayek nemei... pampori thamai but kiyanna one mama nan dan salli karayek.. mata proof denna puluwan one ekekta mama kawda kiyala... eke awlak mata na..
Society ekath jungle eka wage thamai... haiya thiyena eka dinanawa bari eka marenawa... eka thamai wenna one...
Mama illegal business karanne na, legal business karanne, mama hoyanne profit, anith un kawada biwwada, beheth gathtada, unge lamai iskole giyada kiyala mata wadak na.. eka uge prashnayak, mage prashnayak nemei..
Salli mage, mage salli walin mage goda wadi karanna misak eka ekaawa posath karanna mata one na eka thamai aththa kathawa... etca apu gaman mama.lassanata salary adu karala kattiyagen wada gannawa...
Ayeth kiyanawa, competition ekata moona denna puluwan eka jeewath wei anika marei... eka mata wadak na... kattiya wadipura waha bonawa kiyala therunoth mama aduwata waha bothalayak market ekata danawa... ekai mage theory eka...