එට්කා බොරු මාරක බිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :Pewunata bn u hoyanne 30ta aduwen wahanayak.
    ඒ ඉතුරු කරන්ඩ උබල අපි වගේ වියදම් කරන්නෙ නැ, පල්සරේ දුම් පරික්ශාවට කීයද කියල අහන්නෙ ලක්ශ 30 වාහනේ ගන්ඩ පුලුවන් නිසානෙ.;)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ ඉතුරු කරන්ඩ උබල අපි වගේ වියදම් කරන්නෙ නැ, පල්සරේ දුම් පරික්ශාවට කීයද කියල අහන්නෙ ලක්ශ 30 වාහනේ ගන්ඩ පුලුවන් නිසානෙ.;)

    mu ei bn me wage thread ekak demme.muge lokkada danne ne kiwwe.mata hithanna be bn muta me adahas kohoma awada kiyl. :no:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mu ei bn me wage thread ekak demme.muge lokkada danne ne kiwwe.mata hithanna be bn muta me adahas kohoma awada kiyl. :no:.
    දෙන්නම එකයිනෙ,පලවෙනියට තෙර්ඩ් එක දැම්මො පොනිල බේර ගන්ඩ, පස්සෙ මේකෙ ඉන්න xibitz වගේ මීහරක් මුගෙන් බිස්නස් කරන හැටි ඉගෙන ගන්ඩ ගියපු එකෙන් පොර වෙන්ඩ, ලොරි ටොක් ටිකක් දුන්න. තවත් පොර වෙන්ඩ ඔර්ජිනල් එකට පෲප් දුන්න,එකෙන් ඉල්ලන් නෑව.ඔක උනේ කිරියෙ පලවෙනි පාරට නෙමේ, ෆේක් එකෙන් ඇවිත් තමන්ටම බැනල ඔර්ජිනල් එකෙන් ඒකට උත්තර දුන්න සීන් ඔනෙ තරන් කිරියෙ තිබ්බ, හින මානෙන් පෙලන උන් ඔහොම කරනව.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    දෙන්නම එකයිනෙ,පලවෙනියට තෙර්ඩ් එක දැම්මො පොනිල බේර ගන්ඩ, පස්සෙ මේකෙ ඉන්න xibitz වගේ මීහරක් මුගෙන් බිස්නස් කරන හැටි ඉගෙන ගන්ඩ ගියපු එකෙන් පොර වෙන්ඩ, ලොරි ටොක් ටිකක් දුන්න. තවත් පොර වෙන්ඩ ඔර්ජිනල් එකට පෲප් දුන්න,එකෙන් ඉල්ලන් නෑව.ඔක උනේ කිරියෙ පලවෙනි පාරට නෙමේ, ෆේක් එකෙන් ඇවිත් තමන්ටම බැනල ඔර්ජිනල් එකෙන් ඒකට උත්තර දුන්න සීන් ඔනෙ තරන් කිරියෙ තිබ්බ, හින මානෙන් පෙලන උන් ඔහොම කරනව.

    මොකද්ද බන් වෙන්නේ ?? Download_now =Red_frame da??
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දෙන්නම එකයිනෙ,පලවෙනියට තෙර්ඩ් එක දැම්මො පොනිල බේර ගන්ඩ, පස්සෙ මේකෙ ඉන්න xibitz වගේ මීහරක් මුගෙන් බිස්නස් කරන හැටි ඉගෙන ගන්ඩ ගියපු එකෙන් පොර වෙන්ඩ, ලොරි ටොක් ටිකක් දුන්න. තවත් පොර වෙන්ඩ ඔර්ජිනල් එකට පෲප් දුන්න,එකෙන් ඉල්ලන් නෑව.ඔක උනේ කිරියෙ පලවෙනි පාරට නෙමේ, ෆේක් එකෙන් ඇවිත් තමන්ටම බැනල ඔර්ජිනල් එකෙන් ඒකට උත්තර දුන්න සීන් ඔනෙ තරන් කිරියෙ තිබ්බ, හින මානෙන් පෙලන උන් ඔහොම කරනව.

    Ube fake eka mata pangadam karanda epaa.
    Proof danawa idapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යකෝ අපි මුගේ පම්පෝරි අහ අහා හිටිය නිමමට පරණ thread ටික බැලුවද එකෙක්? :lol:
    පව් බන් මුඋව boss දොට්ට දායිද දන්නේ නෑ මෙව්වා leak කරා කියල :( (මම නම් කාටවත් යැව්වේ නෑ)
    එකයි මූ බය පිට වෙනවට.
    අනුන්ගේ කුණු හොයල වැඩක් නෑ. එත් මූ පොඩි මිනිස්සු මරන් කන අපත්යෙක් කියල මම හිතුවේ.
    බැලින්නම් ලග ඉන්නේ කව්රු හරි.
    ඖලක් නෑ බන්. කවද හරි උබෙම business එකක් කරන දාට ඔය කියපු දේවල් කරන්ඩ එපා පොඩි මිනිස්සුන්ට.
    උනුත් මිනිස්සු. උන කරන වැඩ වලට සාධාරණ ගානක් ගෙවපන් උබත් business කරොත් කවද හරි.
    US වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු මරන් කාල නෙමේ, තාක්ෂණයෙන්.
    දැන් බලපන් එහෙ තිරිගු යායවල්, අක්කර ගණන් එකට කරලා machine වලින් ඔක්කොම කරන්නේ.
    මෙහේ උන් බදාගෙන පොඩි පොඩි කෑලි කරනවා මැරීගෙන.
    උබේ බොසා ඇත්තටම ඔය වගේ අපත්යෙක් නම් කියක් හරි කඩාගෙන ගිහින උබෙම සාධාරණ business එකක් පටන් ගනින්. උබේ සහ සේවකයන්ගේ ජීවන තත්වය ඉහල යන.

    Good Luck

    Proof 1:

    http://www.elakiri.com/forum/showthread.php?t=1699592

    මූ ඉන්ටව් යනවා. :P

    Proof 2:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714592

    කොටි පතියගේ pulsar 180

    Proof 3:

    http://www.elakiri.com/forum/showthread.php?t=1719311

    කලින් proof එක පොඩ්ඩක් බොරු වගේ පෙනුනට මේක නම් ඇත්ත thread එකක්. මොකද ඊයේ මූ මගේ site එකට ආවේ Dialog 4G router එකකින්.
    මූ අර Dialog එකේ free දෙන phone එක use කරන්ඩ try කරනවා. :lol:

    Red_frame_proof.PNG

    proof 4:

    http://www.elakiri.com/forum/showthread.php?t=1722720

    Free ලොයර්සලා හොයනවා එකලිරි එකේ:rolleyes:

    proof 5:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672

    මුගේ bike එකේ දුම් පරික්ෂාව.
    ඊයේ අදායම ලක්ෂ විස්සලු. :P

    Proof 6:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    කතාව නම්ග දෝලාවෙන් ගමන පයින්

    Proof 7:

    http://www.elakiri.com/forum/showthread.php?t=1746509

    සල්ලි නැතිලු.

    Proof 8:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    තවත් bike එකක්.

    proof 9:

    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    කොටිපතියට China යන්ඩ chance එනකම් ඉන්ඩ ඕනද :rolleyes:

    Proof 10:

    http://www.elakiri.com/forum/showthread.php?t=1757011

    30ට අඩුවෙන් එකක් හොයනවා.

    Again, මට උබ පහත් කරලා කතා කරන්ඩ ඕන නෑ. මට උබට වඩා සල්ලි අඩුවෙන් තියෙන්නේ කොහොමත්.
    Good Luck

    මල උට්ටයි. . මට වහකුප්පියක් ගෙනෙන් හසන්ත. . :growl:
    එතකොට උබටයි මටයි එව්ව විස්තර මුගේ නෙවෙයිද? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය ප්‍රකෝටි ගානින් පොර ටොක් දෙන්නෙ අමු හිගන්නො, සල්ලි තියෙන උන් කවදාවත් කියවන්නෙ නැ,ඔකගෙන් ටියුශන් ගත්ත XibitZ කාරය ගැන පව් කියල හිතෙනව අප්ප, කොහෙ හරි ඉන්න ගොනෙක්ට හැමදාම රැවටෙනව එදත් ගොනා අදත් ගොනා.

    ඌ කිව්වේ මේන් තියරි බන්. .
    ගන්න ඕනදේ ගන්න තියෙන්නේ. . ඌ බිස්නස් ගැන කියපුවා වැරදිනම් උබ නිවැරදි කරපන්. .

    දැන් උබ ගොනෙක් නොවෙන්න නම් මහින්දට චන්දේ දීපන් කියලද කියන්නේ? :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මල උට්ටයි. . මට වහකුප්පියක් ගෙනෙන් හසන්ත. . :growl:
    එතකොට උබටයි මටයි එව්ව විස්තර මුගේ නෙවෙයිද? :dull:

    ඌ එවපුවා ඇත්ත වෙනද ඇති.
    එත් ඌ අපිට එව්වේ අර a**** engineering එකෙයි M** international එකෙයි proof විතරනේ.
    ඒ දෙක මුගේ වෙනද ඇති.
    එත් එව්වා පොඩි company. Website එකක් වත් නෑ. Blogsopt එකේ එකක් තියෙන්නේ :lol:
    එව්වා නස්තර් වෙච්ච පොඩි එව්වා දෙකක් වෙන්ඩ ඇති.
    තව company 10ක් විතර යි රෙදිකඩ ගොඩකුයි තියෙනවා කිවේ කටින්නේ (no proof).
    උබ උගෙන් උපදෙස් ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්.
    ඌට කෙලවෙලා තියෙන්නේ ඌ employees ලට සලකන්නේ නැති හින්ද.
    ඌ සල්ලි ඉතුරු කරන්ඩ තුට්ටු දෙකේ පඩි දෙන්නේ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මූ online ඉදගෙන thread එක බලනවා දැන් සැහෙන වෙලාවක ඉදන්.
    Reply දාන්නේ නෑ දැන් හේතු දෙකක් මත
    1. මුගේ පරණ thread අවිස්සුවට පස්සේ කියන්ඩ දෙයක් නෑ.
    2. මුගේ employees ල මේක දැකල අදුර ගත්තොත් ඔක්කොම ඉවරයි.
    අයියෝ දෙවියනේ. :lol:
    වරෙන් වරෙන් එලියට. ඖලක් නෑ :lol: අපිත් දුප්පත් කොල්ලෝ.

    Red_frame_online.PNG
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ අපි මුගේ පම්පෝරි අහ අහා හිටිය නිමමට පරණ thread ටික බැලුවද එකෙක්? :lol:
    පව් බන් මුඋව boss දොට්ට දායිද දන්නේ නෑ මෙව්වා leak කරා කියල :( (මම නම් කාටවත් යැව්වේ නෑ)
    එකයි මූ බය පිට වෙනවට.
    අනුන්ගේ කුණු හොයල වැඩක් නෑ. එත් මූ පොඩි මිනිස්සු මරන් කන අපත්යෙක් කියල මම හිතුවේ.
    බැලින්නම් ලග ඉන්නේ කව්රු හරි.
    ඖලක් නෑ බන්. කවද හරි උබෙම business එකක් කරන දාට ඔය කියපු දේවල් කරන්ඩ එපා පොඩි මිනිස්සුන්ට.
    උනුත් මිනිස්සු. උන කරන වැඩ වලට සාධාරණ ගානක් ගෙවපන් උබත් business කරොත් කවද හරි.
    US වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු මරන් කාල නෙමේ, තාක්ෂණයෙන්.
    දැන් බලපන් එහෙ තිරිගු යායවල්, අක්කර ගණන් එකට කරලා machine වලින් ඔක්කොම කරන්නේ.
    මෙහේ උන් බදාගෙන පොඩි පොඩි කෑලි කරනවා මැරීගෙන.
    උබේ බොසා ඇත්තටම ඔය වගේ අපත්යෙක් නම් කියක් හරි කඩාගෙන ගිහින උබෙම සාධාරණ business එකක් පටන් ගනින්. උබේ සහ සේවකයන්ගේ ජීවන තත්වය ඉහල යන.

    Good Luck

    Proof 1:

    http://www.elakiri.com/forum/showthread.php?t=1699592

    මූ ඉන්ටව් යනවා. :P

    Proof 2:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714592

    කොටි පතියගේ pulsar 180

    Proof 3:

    http://www.elakiri.com/forum/showthread.php?t=1719311

    කලින් proof එක පොඩ්ඩක් බොරු වගේ පෙනුනට මේක නම් ඇත්ත thread එකක්. මොකද ඊයේ මූ මගේ site එකට ආවේ Dialog 4G router එකකින්.
    මූ අර Dialog එකේ free දෙන phone එක use කරන්ඩ try කරනවා. :lol:

    Red_frame_proof.PNG

    proof 4:

    http://www.elakiri.com/forum/showthread.php?t=1722720

    Free ලොයර්සලා හොයනවා එකලිරි එකේ:rolleyes:

    proof 5:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672

    මුගේ bike එකේ දුම් පරික්ෂාව.
    ඊයේ අදායම ලක්ෂ විස්සලු. :P

    Proof 6:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    කතාව නම්ග දෝලාවෙන් ගමන පයින්

    Proof 7:

    http://www.elakiri.com/forum/showthread.php?t=1746509

    සල්ලි නැතිලු.

    Proof 8:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    තවත් bike එකක්.

    proof 9:

    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    කොටිපතියට China යන්ඩ chance එනකම් ඉන්ඩ ඕනද :rolleyes:

    Proof 10:

    http://www.elakiri.com/forum/showthread.php?t=1757011

    30ට අඩුවෙන් එකක් හොයනවා.

    Again, මට උබ පහත් කරලා කතා කරන්ඩ ඕන නෑ. මට උබට වඩා සල්ලි අඩුවෙන් තියෙන්නේ කොහොමත්.
    Good Luck

    proof 1 - online interview eka athththa... mama dapu f*** international eken fish import export karana business ekak karanawa... mage import license eka mama heta unath dannan...
    oka thibbe Chinese company ekaka mehe agent wenna...

    online interview ekak thibba eke pre qualification walata...
    oke result eka man gawa thiyenawa, agent wenna nan bari una habai wena ekek eka gaththa..:rofl:

    proof 2 - aaa meka nan me wena ekek dapu thread ekaka copy ekak... oya wagema thread ekak wena ekek dala thibba..

    proof 3 - mama aththatama godak IT gana danna ekek neme..
    dan oya monawada karala IP address eka hoyagaththa eke balapanko oya bill eka enne kohatada kiyala... ubalata proof deepu address ekatamai...:rofl:

    proof 4 - thanujakaya hewwe loku case ekakata.. eka parak prashnayak wela mama ugen advice ekak gaththa.. u mata karanna one serama dewal tika ekin eka kiwwa.. but mama allapu lawyer kiwwe wena ewa widihak..
    mama ithin mage lawyer kiyapu de kara... anthimata mata kelauna laksha 48k... passe hoyala baluwama thanujakaya kiyapu de karanan mata berenna thibba.. u kiyapu de mama ahuwe nathi eka aparade wadak una... mata thamath one uwa hoyaganna... MAMA KIYANNE BORU NAN THANUJAKA WA DANNA EKEK UGEN CALL KARALA AHAPAN siddiya

    proof 5 - man laga wada karana un 5 denek dum pareekshawata license ekata kiyala 5000 gane aran thibba kathawela... thama e bill thiyenawa man laga.. proof denawa... un 5 DENAWA ELAWALA DAPU ASWEEME LIPITH THIYENAWA.. PROOF DENNA PULUWAN..

    proof 6 - Department of Provincial Engineering Services - Sabaragamuwa Province.. mekata minihekwa yawanna uwamanawa thibba... u bike eke yannan kiyala 2000k petrol walata illluwa.. mama kiwwa bus eke palayan kiyala.. u bus eke yanna danne na kiwwa.. man san gala thana hoyagannai oka damme..

    proof 7- mage construction company dekak thiyenawa... eka mama eeyema xibit ta ehema kiwwa.. ehema kare mekai.. dan C2 inna ayata C5 walin palleha wada ganna tender danna ba... construction karana ekek methana innawa nan u dannawa me aluth law eka gana... mama kare takgala thawa ekak register kara podi un ge wada alla ganna.. ethakota un watenawa...

    mama construction company dekaka PROOF DUNNA..

    me logo eka nan illuwe ekata danna... mokada meka loka boruwqk mama karanne.. boru company ekakin palleha wada aragena mage company eken karanawa...

    proof 8 - hahaha.. kesbawe demak motors agent pa*** motors unge showroom eka wikunanna dala thibba.. kesbawe ekek elakiri innawanan u me seen eka dannawa... mama oka ganna haduwe.. eeta kalin mata one une kattiyage me bike brand eka gana thiyena idea eka danaganna.. ubala positive comment dunna nan mama aniwa oka aragannawa... kattiya mekata negative una hindai mama oka gaththe naththe.. aththatama eka thama eda meda thura MATA ELAKIRIYEN LABICHCHA LOKUMA UDAWWA.. naththan mama oka gannamai hitiye..
    oke hadapu documents set ekakuth thibba.. proof denna puluwanda kiyala 100% sure na.. mama hoyala kiyannan eka nan.. wade viable nathi hinda mama atha rala damma..

    proof 9 - aquarama kiyala fish exhibition ekak thibba china wala...mama agent kamak hoyaganna try karanawa aquarium products wala.. mama ekata yanna hitiye yanna bari una.. CHINESE VISA EKA PASSPORT EKE THIYENAWA... PROOF DENNA PULUWAN...

    proof 10 - actyon ekak hewwa PM kenemuta aran denna.. ADUMA ganata thiyena jeep eka hinda.. ekath gaththenan na habai..

    methana proof denawa kiyala thiyena onama deka proof denna puluwani..
    baila nokiyami..:yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ එවපුවා ඇත්ත වෙනද ඇති.
    එත් ඌ අපිට එව්වේ අර a**** engineering එකෙයි M** international එකෙයි proof විතරනේ.
    ඒ දෙක මුගේ වෙනද ඇති.
    එත් එව්වා පොඩි company. Website එකක් වත් නෑ. Blogsopt එකේ එකක් තියෙන්නේ :lol:
    එව්වා නස්තර් වෙච්ච පොඩි එව්වා දෙකක් වෙන්ඩ ඇති.
    තව company 10ක් විතර යි රෙදිකඩ ගොඩකුයි තියෙනවා කිවේ කටින්නේ (no proof).
    උබ උගෙන් උපදෙස් ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්.
    ඌට කෙලවෙලා තියෙන්නේ ඌ employees ලට සලකන්නේ නැති හින්ද.
    ඌ සල්ලි ඉතුරු කරන්ඩ තුට්ටු දෙකේ පඩි දෙන්නේ.

    ai ubata f***** eke proof ewwe... eke fish sector ekak thiyenawa eke proof nan damme na.. heta mage namata thiyena import license eka pennuwa haki..

    e namin thiyena c7 construction company eke proof deela athi..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ එවපුවා ඇත්ත වෙනද ඇති.
    එත් ඌ අපිට එව්වේ අර a**** engineering එකෙයි M** international එකෙයි proof විතරනේ.
    ඒ දෙක මුගේ වෙනද ඇති.
    එත් එව්වා පොඩි company. Website එකක් වත් නෑ. Blogsopt එකේ එකක් තියෙන්නේ :lol:
    එව්වා නස්තර් වෙච්ච පොඩි එව්වා දෙකක් වෙන්ඩ ඇති.
    තව company 10ක් විතර යි රෙදිකඩ ගොඩකුයි තියෙනවා කිවේ කටින්නේ (no proof).
    උබ උගෙන් උපදෙස් ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්.
    ඌට කෙලවෙලා තියෙන්නේ ඌ employees ලට සලකන්නේ නැති හින්ද.
    ඌ සල්ලි ඉතුරු කරන්ඩ තුට්ටු දෙකේ පඩි දෙන්නේ.

    yako e deka awama madai... uba e deka piligannawanan e deka witharak piliganin eth athi.. mokada mage income eken 80% enne oya deken..

    engineering company eka C2.. ithin eka podi wenne kohomada..
    ukas badu kada mage okkoma 8k thiyenawa.. e kakin dawasakata lakshayak profit awath laksha 8k ne ethanama...

    c2 company ekakui branches 8k thiyena ukas badu kadekui nasthar wechcha podi business...:rofl:

    e deka piliganin eth athi..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මල උට්ටයි. . මට වහකුප්පියක් ගෙනෙන් හසන්ත. . :growl:
    එතකොට උබටයි මටයි එව්ව විස්තර මුගේ නෙවෙයිද? :dull:

    uba monawatada ochchara abarenne... piliyandala thiyena mage ukas badu kadeta palayan..kesbawa, gonapala, maharagama, kahathuduwa, horana, oya mate thiyena onama ekakata palayan.. ekaka kello thun dena gane athi.. nikan ahapan meka aithi katada kiyala... mage nama kiwwe naththan un man piligannaw amama boru karayek kiyala... ubata lagai ne.. yana ena welawaka ahapan...