එටිසේලට් ස්පීඩ් වැඩි කරලෝ

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔය ඩබල් කරලා ය කියන්නේ etisalat ලා dual carrier technology එක දෙන එක ගෑන.

    ඔය වැඩේට dual carrier support කරන 3G ඩොන්ගල් තිබීම අත්යාවශයයි. නෑතිනම් ඒගොල්ලො 42 Mbps දුන්නාට අපිට වැඩක් නෑතිය.

    ඒ dual carrier support කරන ඩොන්ගල් එක etisalat ලා විකුනන්නේ රු 16000 කට ය.
    http://etisalat.lk/3GBroadbandDongles.cfm

    ඒ වගේ ගානට 42Mbps අද කාලේ ගන්නේ එහෙමත් කෙනෙක්.

    දුරකතන සමාගාම් වල මා‍ද්ය සංදරශන වලින් අපිට වැඩක් නෑත.
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    munge maara kapati scene ekak thiyanawa. 1 gb prepaid eka 299 kiyala connection fee eka 150 lu. machan connection fee denne digatama gannawanam ne. pre paid temporary ekata mona magulatada conn.fee?
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    machan mama inne kurnegala MATA ONA dougle ekakin 1mb walata wadiya speed ekak 2mb unath kamak na.... danata dialog ekak tama usekranne prepaid 100 eka active karala eke labenne 1mb withara mata ona 1mb walata wada wadi ekak 2mb unath kamak na please help