එතකොට වෙන මොකුත් ඇත්තෙම නැද්ද ?
කෙනෙක් නිවන් දැක්කට පස්සෙ ඔක්කොම ඉවරයි, මේ විශ්වයත් ඉවරයි (එයාගෙ දකින දේ තමා එයාගෙ විශ්වය)
සියල්ල ඉවරයි
වෙන මොකුත් ඇත්තෙම නැද්ද? ඇත්තෙම නැද්ද? අතීතයේ අනන්තයට ගිහිල්ලවත්, අනාගතයේ අනන්තයට ගිහිල්ලවත්, අවකාශයේ අනන්තයට ගිහිල්ලවත්, වෙන මොකුත් ඇත්තෙම නැද්ද?
එහෙම හිතනකොටත් අමුතුයි නේද.. ජීවිතේ හරය එච්චරද

Last edited: