එදවස් අප හට නැත ආයේ

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    දැන් අවුරුද්දක් විතර වෙනව ස්කෝලෙන් අව්ට් වෙලා. ඔය සින්ඳුව ඇහෙනකොට ඇස් වලට ඉබේම කඳුලු එනව.ජීවිතේ ලස්සනම කාලෙ.mix school එකකට ගිය නිසා තවත් ගොඩක් දුක දැනෙනව ඒ කාලෙ මතක් වෙනකොට
     

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    මාත් අවුරුදු ගානක් ඹය පොටෝ එකේ තියන මාලිගාව ඉස්සරහින් ගුඩ් ශෙඩ් එකට දිව්වා:) good old days:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: ඉස්කෝලෙන් එක්ක ගිය ට්‍රිප් වලදි තමයි ෆට්ටම ආතල් ගත්තෙ.. :( දැන් ඉතින් ඒවා ආයෙ යන්න හම්බෙන්නෙ නෑ නෙ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොඩි කාලෙදි අපි හිතුවෙ ඉක්මනින් හොඳට ඉගෙනගෙන ලොකු මිනිස්සු වෙන්න, ලොකු උනාම දැන් අපි හිතන්නෙ ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් කියල.