Last edited:

හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..
මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...![]()

වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා.. ආදරය, විරහව වගේ දේවල් ලියන ගමන්ම වෙනස් විදිහේ මේ වගේ දේවලුත් ලියන්න
( මේ වගේ කාලීන දේවල් ගොඩක් වටිනවා ) මොන හේතුවක්ද මන්දා මට මේක පේන්නෙ නෑ.මම හිතනවා ඇන්ජලා හොඳ පිම්මක් පැනලා ඇති කියලා.නිර්මාණකරුවෙක් වුනාම ඕනම දෙයක්(නොපෙනෙන දෙවියන් පවා)දකින්න ඕන වෙනස් මානයකින් හෝ.හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..
මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...![]()

හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..
මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...![]()
මෙම නිර්මානකාරිනියගේ නිර්මානයන්හී සුවිශේෂය වන්නේ ලියනා මොකක් හෝ ප්රස්තූතයට ඇයට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කරනා ගුණාංඟයයි..
පැහැදිලි වෙනසකින් යුත් මෙවන් තේමාවන් අද දවසේ අපේ රටට ඇවැසිම යුගයක්.....
ඔබ විසින් ඔබ තුලම ඇති කර ගත් මේ සැබෑ වෙනසට මං ගොඩාක් කැමතියි..
මිනිස්කම් හා නොමිනිස්කම් අතරේ හරි හරියට දෝලනය වන්නාවු මේ අර්ධ ධනේශ්වර සමාජය තව තවත් ප්රපාතයට ඇද වැටෙන්නට ඉඩ දී බලා නොසිට අපේ ජනතාව හැකි හැම තත්පරයකම දැනුවත් කිරීම නිර්මානකරුවන් වන අපේ බලවත් වගකීමයි..
මෙවන් අගනා නිර්මානයකින් එම වගකීම යහමින් කර පිට පටවා ගත් සොයුරිය ඔබට මගේ ආචාරය.... .