එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

11ugugk.jpg

νιѕιт му вℓσg

Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා ,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..

මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...:)
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගොඩාක් වටිනා අදට ඔබින වැදගත් නිර්මාණයක්, සාර්ථකයි. ඔබට සුබ පැතුම්.
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..

    මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...:)

    අපෝ සාර්ථක නෑ කියල කියන්න බැහැ..හොඳට කරල තියෙනව...තව දුරටත් වෙනස් මතෘක තෝරගෙන ලියන්න උත්සාහ කරන්න...එතකොට ටික කාලෙකින් අමාරුවක් නැතුව ලියන්න පුලුවන් වේවි...ඔබට ජය..!!!
    :D:rofl:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..

    මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...:)

    මේක ඔයා කියනකම් මට කිසිම වෙනසක් තේරුනේ නෑ :D වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා.. ආදරය, විරහව වගේ දේවල් ලියන ගමන්ම වෙනස් විදිහේ මේ වගේ දේවලුත් ලියන්න :) ( මේ වගේ කාලීන දේවල් ගොඩක් වටිනවා )
     
    හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..

    මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...:)
    මොන හේතුවක්ද මන්දා මට මේක පේන්නෙ නෑ.මම හිතනවා ඇන්ජලා හොඳ පිම්මක් පැනලා ඇති කියලා.නිර්මාණකරුවෙක් වුනාම ඕනම දෙයක්(නොපෙනෙන දෙවියන් පවා)දකින්න ඕන වෙනස් මානයකින් හෝ.
    ඉතසිතින් සුබ පතනවා.මේක කියවන්න ලැබුන ගමන් ආයෙත් ලියනවා.
    :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම නිර්මානකාරිනියගේ නිර්මානයන්හී සුවිශේෂය වන්නේ ලියනා මොකක් හෝ ප්‍රස්තූතයට ඇයට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කරනා ගුණාංඟයයි..

    පැහැදිලි වෙනසකින් යුත් මෙවන් තේමාවන් අද දවසේ අපේ රටට ඇවැසිම යුගයක්.....

    ඔබ විසින් ඔබ තුලම ඇති කර ගත් මේ සැබෑ වෙනසට මං ගොඩාක් කැමතියි..

    මිනිස්කම් හා නොමිනිස්කම් අතරේ හරි හරියට දෝලනය වන්නාවු මේ අර්ධ ධනේශ්වර සමාජය තව තවත් ප්‍රපාතයට ඇද වැටෙන්නට ඉඩ දී බලා නොසිට අපේ ජනතාව හැකි හැම තත්පරයකම දැනුවත් කිරීම නිර්මානකරුවන් වන අපේ බලවත් වගකීමයි..

    මෙවන් අගනා නිර්මානයකින් එම වගකීම යහමින් කර පිට පටවා ගත් සොයුරිය ඔබට මගේ ආචාරය....
    .
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ආහ් ඇන්ජි මේ පාර වෙනස් මාතෘකාවකට ගිහිල්ලා
    ඒ වෑයමත් ඇත්තටම සාර්ථකයි...
    දිගටම නිර්මාණකරනයෙ යෙදෙන්න සුබ පැතුම්
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සැබෑ වෙනසක්
    හැමදාම ලියන ආදරය ගැන නැතුව මේ වගේ එකක් ලියපු එක කොච්චර හොඳද
    දිගටම ලියන්න අක්කේ
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්..මේ දවස් වල එක දිගට ආදරය,විරහව හා බැදුන නිර්මාණ ගෙන ආ නිසා පුන්චි වෙනසක් කරන්න සිතුනා...මෙවැනි නිර්මාණ සම්බන්ධයෙන් මම සාර්ථක නොවිය හැක...එහෙත් මේ නිර්මාණය වෙනස් මාතෘකා ඔස්සේද නිර්මාණ කරන්නට මාව පෙලෙඹවු ඔබට ( රොන් අයියා, ට්විස්ටඩ් අයියා ,අමල්කා අක්කා,ශම්මි අක්කා) ස්තුතියි ඔබට..

    මේ නිර්මාණය සදහා පසුබිම් නිර්මාණය කර දුන් මගේ යහලුවා කසුන් අයියාට ස්තුතියි...:)

    හරිම වටිනා නිර්මාණයක් සහෝ ...... සාර්ථක නෑ කියන්න බෑ, කරපු උත්සාහයම වටිනවා. අද කාලෙ මේ වගේ නිර්මාණ පාඨකයා අතරට යන්න ඕනෙ. මොකද කියනවනම් ඔය පැරණි බුදු පිළිම වල ශීර්ෂ ඡේදනය කලේ සොලීන් නෙමේ ..... ඒ දේවල් සිද්ධ කලේ මේ මෑතක. අපිටත් හොරා අපේ උරුමය විනාශ කරන්න පිරිසක් සැදී පැහැදී සිටින බව කාට කාටත් කියන්න ඕනෙ

    නිර්මාණකරුවෙකුට කරන්න පුළුවන් හොඳම දේ සිය නිර්මාණ හරහා ජනයා දැනුවත් කිරීමයි ...... ඒක අපේ යුතුකමක් රට, ජාතිය හා අපේ උරුමය වෙනුවෙන් ..... ඔයා ඒ යුතුකම ඉටු කලා කියල මට හිතෙනව.

    දිගටම ලියන්න

    මෙන්න මේකෙ තියෙන්නෙත් ඔය කතාවම තමා - ~ සිහිනයක් ~
     
    Last edited:
    Jul 24, 2008
    1,633
    33
    0
    මෙම නිර්මානකාරිනියගේ නිර්මානයන්හී සුවිශේෂය වන්නේ ලියනා මොකක් හෝ ප්‍රස්තූතයට ඇයට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කරනා ගුණාංඟයයි..

    පැහැදිලි වෙනසකින් යුත් මෙවන් තේමාවන් අද දවසේ අපේ රටට ඇවැසිම යුගයක්.....

    ඔබ විසින් ඔබ තුලම ඇති කර ගත් මේ සැබෑ වෙනසට මං ගොඩාක් කැමතියි..

    මිනිස්කම් හා නොමිනිස්කම් අතරේ හරි හරියට දෝලනය වන්නාවු මේ අර්ධ ධනේශ්වර සමාජය තව තවත් ප්‍රපාතයට ඇද වැටෙන්නට ඉඩ දී බලා නොසිට අපේ ජනතාව හැකි හැම තත්පරයකම දැනුවත් කිරීම නිර්මානකරුවන් වන අපේ බලවත් වගකීමයි..

    මෙවන් අගනා නිර්මානයකින් එම වගකීම යහමින් කර පිට පටවා ගත් සොයුරිය ඔබට මගේ ආචාරය....
    .
    :D:D:D:yes::yes:
    subapathum saho mewani nirmana asarathka wenne vidihak na..rata wenuwen daya wenuwen hadak nagapu eka gana mageth acharaya!!