බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි![]()
වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්.
තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්රාර්ථනා කරනවා.
+24
අනිවා 100% එකඟයි
ගොඩක් ස්තුතියි සහෝදරයා මේ වගේ වටිනා ත්රඩ් එකක් දානවට
මේක දැක්කම මතක් උනේ බලපු ෆිල්ම් එකක්Law Abiding Citizen (2009)
![]()
බලපු නැති අය බලන්න පට්ට ෆිල්ම් එකක්.
එල බලන්න ඕනේ 

oh thanks mchn uba hari thama 100%
ත්රඩ් එකම කෝට් කරන්න එපා බන්
Law Abiding Citizen (2009)
