එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

thanujaka

Well-known member
  • bump.. eye witness welata mokada wenne?? eka tikak pahadili keranna...

    ඔය වගේ කේස් එකකදි eye witness කියන එක එච්චර වැදගත් වෙන්නේ නෑ බං..
    මොකද ඕක දකින්නේ ගේ ඇතුලේඉන්න කට්ටිය විතරනේ..
    ඒ කියන්නේ පර්ශව දෙකට අයිති කට්ටිය..
    පිට කවුරුහරි සාක්ශියට ඉන්නවනං අන්න ඒක වටිනවා..
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔය වගේ කේස් එකකදි eye witness කියන එක එච්චර වැදගත් වෙන්නේ නෑ බං..
    මොකද ඕක දකින්නේ ගේ ඇතුලේඉන්න කට්ටිය විතරනේ..
    ඒ කියන්නේ පර්ශව දෙකට අයිති කට්ටිය..
    පිට කවුරුහරි සාක්ශියට ඉන්නවනං අන්න ඒක වටිනවා..

    eye witness ganne 3rd patyda ban?? man hituwe ethana hitapu ayagen kiyala...:shocked::shocked:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය වගේ කේස් එකකදි eye witness කියන එක එච්චර වැදගත් වෙන්නේ නෑ බං..
    මොකද ඕක දකින්නේ ගේ ඇතුලේඉන්න කට්ටිය විතරනේ..
    ඒ කියන්නේ පර්ශව දෙකට අයිති කට්ටිය..
    පිට කවුරුහරි සාක්ශියට ඉන්නවනං අන්න ඒක වටිනවා..


    ඒ කියන්නේ එක පාර්ශවයකට අදාල අය කියන සාකෂි පරස්පර වුණත් ඒ සාක්ෂි නොසලකා හරිනව කියල ද? එහෙමනම් ඒ වගේ සිද්ධියක දී ඇයි හැම කෙනෙක්ගෙන්ම කට උත්තර ගන්නේ....? එකම පාර්ශවයක සාක්ෂි පරස්පර වුණොත් අනෙක් පාර්ශවයට වාසියක් ගන්න පුලුවන් නේද?
     

    thanujaka

    Well-known member
  • Mchan mama salli poliyata aran prashna wagayaka innwa.. aa than wala mage cheq ehema tiyanwa.. man machn hira una..eeth puluwan wodihata salli danwa..un eeth mata sahana den na podak aththan nadu danna balan inne..mata dana ganna oona meekai mun bn gewwana tiyanwath wada cheq ehema mge retun karan inne mata nadu danna.. mn thwma un ekka thrha wela naa..thma shape aa unata sure na bn mata atha pasu unama mun mawa maragena kanna yanwa bn..man bis karla watuna kenek h beyi tika tika mee prashna wisadnawa bn ..mn mee wagee welawakadi mokada karnne..oya cheq rtn unama nadu daganna puluwan masa hayayi ehema kiyanne boru neda apahadili nam ahapan ..man widawanwa mchan..pin

    අවුලක් නැත්තං ගාන කොච්චරක්ද කියපංකෝ..
    මොකද ගාන අනුව නඩුව යන උසාවිය වෙනස් වෙනවා.
    එතකොට කතන්දරේ පොඩ්ඩක් වෙනස් ඒකයි..
     

    thanujaka

    Well-known member
  • eye witness ganne 3rd patyda ban?? man hituwe ethana hitapu ayagen kiyala...:shocked::shocked:

    සාක්කි සටහන් හැමෝගෙන්ම ගන්නවා.. වැඩේ තියෙන්නේ මධ්‍යස්ථ පාර්ශවක් ඕක දැක්කම තමයි වටිනාකම තියෙන්නේ...
    සරලව මෙහෙමයි..

    මම දැන් උබට මෙතනම අල්ලන් බිම පෙරලං ගහනවා..
    උබේ අම්මයි තාත්තයි කියන්නේ මම මුලින්ම උඹට ගැහුවයි කියල..
    අපේ අම්මයි තාත්තයි කියන්නේ උඹ මට මුලින්ම ගැහුව කියල..
    ඕකනේ ඇත්ත..තුන්වෙනි පාර්ශවක් මේක දැකලා කියනවනං කවුද ගැහුවේ මුලින් කියල ඒකයි වටින්නේ..
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ එක පාර්ශවයකට අදාල අය කියන සාකෂි පරස්පර වුණත් ඒ සාක්ෂි නොසලකා හරිනව කියල ද?
    ඔප්පු කරන්න බැරිනං නොසලකා හරිනවා

    එහෙමනම් ඒ වගේ සිද්ධියක දී ඇයි හැම කෙනෙක්ගෙන්ම කට උත්තර ගන්නේ....?
    ඒ සිද්ධිය හරියටම දැනගන්න සහ කෙනෙක් හංගන පුංචි කාරණාවක් හරි අනිත් අයගේ කටින් එලියට ගන්න පුළුවන්ද බලන්න

    එකම පාර්ශවයක සාක්ෂි පරස්පර වුණොත් අනෙක් පාර්ශවයට වාසියක් ගන්න පුලුවන් නේද?
    අනිවාර්යයෙන්ම පුලුවන්..
    ඔය වගේ නඩුවක වාසි සහගතම දේ තමයි අන්න ඒක..

    :)
     
    Last edited:
    • Like
    Reactions: rajith84

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    අපි පොලිසියට දෙන කට උත්තර උසාවියක දී අපිටම ප‍්‍රතික්‍ෂේප කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම් පොලිසියෙන් කට උත්තර ගන්න එක ප‍්‍රතිඵල රහිත දෙයෙක් නෙවෙයි ද?
     

    thanujaka

    Well-known member
  • වටින ත්‍රෙඩ් එකක් තනුජක අයියේ රෙප් ++
    1.වලියකට ගිහිං කාට හරි ගහන්න කලින් අපි පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා ඊටපස්සෙ ගහන එකේ තියන නීතිමය වාසි මොනවද??

    2.ක්ෂණික කෝපය මත/ආත්මාරක්ෂාවට කාව හරි මැරුවොත් හිරේ නොගිහිං බේරෙන්න පුලුවන්ද??(කාව හරි මරන්න එහෙම නෙවෙයි ඈ නිකං දැනගන්න ඇහුවෙ:P:P)

    1. කිසිම නීතිමය වාසියක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. උඹලා කාටහරි ගහල ඉවරවෙලා උන්ට කලින් උඹල ගිහිල්ලා එන්ට්‍රි එකක් දැම්මොත් අරුං අපිට ගැහුවා:( කියලා අන්න එතකොට වාසියක් තියෙනවා..
    ඕව කියල දෙන එකත් වැරදී යකෝ මම උඹලට..
    එහෙම කිය කියම කියල දෙනව මාත්..:rofl:

    2.ක්‍රම තියෙනවා.. වැඩිදුර පැහැදිලි කිරීමක් මෙතන කරන්න අමාරුයි...:no:
     

    thanujaka

    Well-known member
  • අපි පොලිසියට දෙන කට උත්තර උසාවියක දී අපිටම ප‍්‍රතික්‍ෂේප කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම් පොලිසියෙන් කට උත්තර ගන්න එක ප‍්‍රතිඵල රහිත දෙයෙක් නෙවෙයි ද?

    බෑ එහෙම කරන්න බෑ..
    විශේෂ දෙයක් කියන්න ඕනේ..
    යම්කිසි සිද්ධියක් වෙලා ඊට ආසන්නම පලවෙනි අවස්ථාවේදී දෙන කට උත්තරේ තමයි උසාවියේදි හරි එක කියල පිලිගන්නේ..
    මොකද ඒ වගේ වෙලාවට උසාවිය පූර්ව නිගමනයක ඉන්නවා වැඩේ වෙච්ච ගමන්නේ කට උත්තරේ දෙන්නේ ඒ හින්ද මිනිහට බොරුවක් ගොතා ගන්න කල් මදි ඒ වෙලාවට ඇත්තම කියවෙනව කියල ඉන්න කලබලෙත් එක්ක..
    ඒ කට උත්තරේ වැරදුනොත් ආයේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ ඒක තමයි හරියටම දෙන්න ඕනේ කට උත්තරේ...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මචන් ගෙවල් වලට පැනල ජනෙල් වලින් බලන ගමටම එපා වෙච්ච කුඩ්ඩෙක් ඉන්නවා.පොලිසිය කිව්වා අහු උනොත් වැඩක් දෙන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියල.ඇත්තටම එහෙම දෙයක් කරලා පොලිසියට call කරොත් එයාලට shape කරන්න පුලුවන්ද / කරයිද.?
     

    thanujaka

    Well-known member
  • මචන් ගෙවල් වලට පැනල ජනෙල් වලින් බලන ගමටම එපා වෙච්ච කුඩ්ඩෙක් ඉන්නවා.පොලිසිය කිව්වා අහු උනොත් වැඩක් දෙන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියල.ඇත්තටම එහෙම දෙයක් කරලා පොලිසියට call කරොත් එයාලට shape කරන්න පුලුවන්ද / කරයිද.?

    පිස්සුද බං ඒ කතන්දර නෑ වැඩේ දුන්නට පස්සේ..
    ඔය මෝඩ වැඩ නං කරන්න යන්න එපා..
     

    thanujaka

    Well-known member
  • 1.ක්ෂණික කෝපය මත/ආත්මාරක්ෂාවට කාව හරි මැරුවොත් හිරේ නොගිහිං බේරෙන්න පුලුවන්ද?

    එකියන්නෙ ගෙදරට හොරෙක් පැන්නා
    එහෙම නැත්නම්
    අල්ලපු ගෙදර එකා මායිම් ප්‍රශ්නෙකට
    අපිට ගහන්න මරන්න අවා .
    වගෙ දෙවල්
    එහෙම වෙලවට අපි අතින්
    අර උන් මැරුනොත් මොකද වෙන්නෙ

    Act of self defence කියල වෙනමම නීතියක් තියෙනවා..
    ඒත් ඒව මෙතන පැහැදිලි කරන්න අමාරුයි බං..:nerd:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    සාක්කි සටහන් හැමෝගෙන්ම ගන්නවා.. වැඩේ තියෙන්නේ මධ්‍යස්ථ පාර්ශවක් ඕක දැක්කම තමයි වටිනාකම තියෙන්නේ...
    සරලව මෙහෙමයි..

    මම දැන් උබට මෙතනම අල්ලන් බිම පෙරලං ගහනවා..
    උබේ අම්මයි තාත්තයි කියන්නේ මම මුලින්ම උඹට ගැහුවයි කියල..
    අපේ අම්මයි තාත්තයි කියන්නේ උඹ මට මුලින්ම ගැහුව කියල..
    ඕකනේ ඇත්ත..තුන්වෙනි පාර්ශවක් මේක දැකලා කියනවනං කවුද ගැහුවේ මුලින් කියල ඒකයි වටින්නේ..

    elaz.........thanks
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    බෑ එහෙම කරන්න බෑ..
    විශේෂ දෙයක් කියන්න ඕනේ..
    යම්කිසි සිද්ධියක් වෙලා ඊට ආසන්නම පලවෙනි අවස්ථාවේදී දෙන කට උත්තරේ තමයි උසාවියේදි හරි එක කියල පිලිගන්නේ..
    මොකද ඒ වගේ වෙලාවට උසාවිය පූර්ව නිගමනයක ඉන්නවා වැඩේ වෙච්ච ගමන්නේ කට උත්තරේ දෙන්නේ ඒ හින්ද මිනිහට බොරුවක් ගොතා ගන්න කල් මදි ඒ වෙලාවට ඇත්තම කියවෙනව කියල ඉන්න කලබලෙත් එක්ක..
    ඒ කට උත්තරේ වැරදුනොත් ආයේ මොන බයිලා කිව්වත් වැඩක් නෑ ඒක තමයි හරියටම දෙන්න ඕනේ කට උත්තරේ...

    kondayage case ekedi..uuuta balen kata uththare aran passe usawiyedi uuta gahuwa nisa ow kiwwa kiyala kiyala tibbaa.ethendi kondaya nidahas unaa...
    explain this..