එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

thanujaka

Well-known member
  • manදman;21402184 said:
    niyamai machan..

    matat asai machan law study karanna mage danumata dan hitenawa aprade kare natte kiyla

    machan apita puluwanda minihekuta gahanna?? ehama gahuwat law eken tiyana daduwam monwada??

    mehema hithapanko town ekedi porak ekka argue ekak gihin aruta mama nelanawa hodama eken, mata kelwenawa neda ban aru naduwak wat dammot?

    poddak explain karapank

    දඩුවමක් නං මහ ලොකු දෙයක් නෑ.. වන්දියක් දෙන්න වෙනවා ඉතින් 25000ක වගේ..
     

    thanujaka

    Well-known member
  • මම උසාවියක දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක ඉතමත් කණගාටු සිද්ධියක් කියන්නම්.... මුදල් ඇපකරයක් නිදහස් කරගන්න උසාවියට ගිය වෙලාවේ එක ලෝයර් කෙනෙක් ළග තරුණයින් 6 ක් 8 ක් වට වෙලා ඉන්නවා.... මම ටිකක් විපරම් කරල බැලූවට පසේසේ පොඩි පොඩි ට‍්‍රැෆික් කේස් නිසා උසාවියේ දාපු එවුන්.... මේ ලෝයර් එක තරුණයෙක්ගෙන් රු. 2,000/- ගානේ ගත්තා.... ඊට පස්සේ මිනිහ අර තරුණයින්ට උපදෙස් දෙනවා ඔයා නම කතා කරපුවම විත්ති කූඩුවට නගින්න මම බලා ගන්නම් කියලා.... ඉතිං අන්තිමට මොකද වෙන්නේ නම කියපුවම අරූ කූඩුවට නගිනව.... චෝදනාව කියපුවම මේ ලේයරු නැගිටල කියනවා වරද පිලිගන්නවා ස්වාමි කියලා... :lol: ඊට පස්සේ දඩය නියම වෙනවා... ඔය ටික තමන්ටම කරගන්න පුලූවන් දෙයක් නේද? මේක වෙලා තියෙන්නේනොදැනුවත ්භාවය වඩාත්ම හොඳයි ලෝයර් සරණං ගච්චාමි කියන දේ දෙකට තියලා පළමුව එදිනෙදා නීතිය, උසාවියක නඩුවක් විග‍්‍රහ වන විදිය, පොලිසියේ කි‍්‍රයාත්මක භාවය සම්බන්ධව ටිකක් හදරාන එක.... මම අවධාරණය කරනනේ නීතිය පිළිබඳව යම් දැනුවත් භාවයක් නැති එකෙක් ගියාම ලෝයර්ස්්ලා මරවගෙන කනව කියන එකයි

    තමන්ටම කරගන්න පුළුවන් හැබැයි ලෝයර් කෙනෙක් නැතුව නැග්ගම උපරිම දඩේ ගහනවා 90% අවස්ථා වල දුප්පත්ම මිනිහෙක් නෙමේ කියල පේනවනං.. මොකද නඩුකාරයෝ කැමති නෑ ලෝයර් කෙනෙක් නැතුව උසාවියේ තනියෙන් පෙනී ඉන්නවට..
    හරියට මුදලේ වටිනාකමෙන් ගත්තොත් ඒ වැඩේ පාඩුයි.
     

    thanujaka

    Well-known member

  • අනික තවත් වැදගත්ම කාරණය තමයි ලංකාවේ බහුතරයක් ලෝයර්ස්ලා උසාවියේ දී මාගේ
    සේවාලාභියා කියලා නමට කිව්වට සමාජයේ දී හැසිරෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියට... ඔන්න ගමේ අහිංසක හරමානිස් කුමන හෝ කරුණකට යනවා ටවුමේ ලෝයර් හම්බවෙන්න.... ඕන්න ඔතනදී ලෝයර් නඩුකාරයගේ කැරැුක්ටර් එකට එන්ටර් වෙනවා... අන්තිමට සේවාදායකයා සේවාලාභියා වෙලා... සේවාලාභියා සේවා දායකයා වෙලා... අන්තිමට අර මනුස්සයට තමුසේ, අයිසේ කියන තැනට ලෝයර් ඉදිමෙනවා... අන්තිමට හරමානිස් අර ලෝයර් ඉස්සරහා බැගෑපත්වෙන බැලයෙක් වෙනවා.... මේ හැමදෙයක්ම යම් කිසි සූක්ෂම පංතියක් වෙනුවෙන් හැඩ ගස්වලා තියෙන දේවල්.... සෑම විටම ලෝයර් කෙනෙක් කියන්නේ අපිට සේවා සපයන්නෙක් කියන එක වහන් කරන්න තරම් ඔවුන් සූක්ෂමයි.... හැබැයි ටිකක් නීතිය ගැන දන්න කියන කෙනෙක් සෙට් වුණාම ඕන්න නියම ලෝයර් කැරක්ටර් එකට එන්ටර් වෙලා අඩුම තරමේ මහත්තයා කියල හරි කියල කතා කරන තැනට එනවා....

    මම තනුජකගෙන් ඉල්ලනවා පුලූවන්නම් පොලිසියක පැමිණිල්ලක් දාන විදිය, උසාවියක නඩුවක් ගොනු වන ආකාරය, එන්තරවාසි අරව මේවා ගැන ත්‍රෙඞ් එකක් දාන්න කියලා.... එතකොට බහුතරයකට ඒකෙන් ගොඩක් සෙතක් වෙයි..... (මම දන්න විදියට තනුජ ලෝයර් කෙනෙක්.... අපිට ගොඩක් නොදන්න දේවල් දැන ගන්න පුලූවන් වෙයි...) :)

    වෙලාව තියෙන විදිහට ටික ටික දාන්නං ..
     

    thanujaka

    Well-known member
  • තනුජක අයියා තාම ඇවිත් නෑ වගේ :(:(මචංලා හදිස්සි කේස් එකකට මේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දියන්කො කවුරුහරි නීතිය දන්න පොරක්

    වලි වලට යන්න නේද..
    මෙන්න මේ ගෙදෙට්ට වෙලා හිටපං..:angry::angry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,475
    113
    වයබ පාලාතේ
    පට්ට විදිහට මිස් යූස්කරන්න පුළුවන් නීතියක් ඒක හරියට වැඩේ දන්නවනං.. ඒ හින්ද පබ්ලික් ෆෝරම් එකක ඒව කියල දෙන්න බෑ මචං...

    එල මචන්
    :)

    :eek:
    අන්න උබව ලිදෙ දන්න ත්‍රෙඩ් එකක් දාලා එකෙක්​
     

    thanujaka

    Well-known member
  • මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම් :rolleyes: පොලිසියෙ සම්මන්ත්‍රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා :baffled:

    ලේසියෙන් බේරෙන්න බෑ නමුත් ක්‍රම තියෙනවා...

    ඒවනං බොරු කතා ඉතිං පොලිස් කාරයෝ මොනව කරන්නද උසාවි දැම්මට පස්සේ..
     

    thanujaka

    Well-known member
  • තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:) :yes:

    ඒ වගේම තමන්ගෙ කාලය මිඩංගු කරගෙන මෙහෙම දේවල් කරන අය අහරි අඩුයි... :)


    හම්බවෙලා කතා කරන්නම ඕනේ උඹ එක්ක... :cool: ;)

    යෙස් යෙස් යෙස්..
    අනිවා...:cool:
     

    thanujaka

    Well-known member
  • මෙක වටින වැඩක්
    දිගටම කරගෙන යමන්

    11.gif
    11.gif
    11.gif
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොනවටද බං සල්ලි දීලා ඇඩ්වයිස් ගන්නේ එක එක වෙබ්සයිට් වල..
    එලකිරියට ඇවිල්ල අකවුන්ට් එකක් හදාගෙන මට පීඑම් එකක් දැම්මනං ඕන එකෙකුට මම සතයක් වත් නොගෙන ෆ්‍රීම ඇඩ්වයිස් දෙනවනේ..:rofl:

    එලකිරියෙන් පිට කිසිම තැනක මම ෆ්‍රී තියා සල්ලි වලට වත් ඇඩ්වයිස් දෙන්නේ නෑ කිසිම දවසක..

    එලකිරියට විතරයි ඒ සර්විස් එක දෙන්නේ..:yes:

    ට්‍රැෆික් නඩුවෙදී උඹට වන්දියක් හම්බුනේ නැද්ද?
    හම්බුනා නං ඒ කීයක් හම්බුනා ද?

    Umbe inbox eka pirila. Visitor message ekak demma. Poddak balanna. Thanks.