එනවිදිය හොඳ නෑ - Virus

thomian

Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113
    මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..

    ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා.. :angry::growl:

    මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි.. :yes:

    හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම .. :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    කොහොමත් අවුරුද්දෙන් පස්සේ බලපන්කො ඕක වැඩි වෙනවා.අපේ උන් රට වටේම යනවා නේ..ඉස්කෝල පටන් ගත්තට පස්සේ සොරිම තමා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113
    කොහොමත් අවුරුද්දෙන් පස්සේ බලපන්කො ඕක වැඩි වෙනවා.අපේ උන් රට වටේම යනවා නේ..ඉස්කෝල පටන් ගත්තට පස්සේ සොරිම තමා.
    අනිවා.. දැනටම වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. medical center එකේ වෙනදා උදේට මොකෙක් වත් නෑ.. අද උදේ යනකොට තියනවා ගෑස් පෝලිම වගේ එකක් පාර දිගට..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..

    ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා.. :angry::growl:

    මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි.. :yes:

    හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම .. :(
    මී හරකෝ, ලෙඩේට බේත් නැති තැන් වලින් බේත් ගත්තාම ඔහොම වෙනව තමයි කියල හිතෙන්නෙම නැද්ද ?

    සැලෝන් එකෙන් සිල්ලර බඩු අරන් හරියනවද ?

    ඩොක්කු ලඟ උණට බේත් නෑ. 😝
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,633
    113
    පැනියක් තියනවා ඕනද? 😁
    මම ෆාමසියේ එකාගෙන් ඇහුවා දැන් කැස්සට පැණි / සිරප් දෙන්නේ නැද්ද කියලා.. ඌ හිනා වෙලා කියනවා දැන් වැඩියේ සිරප් වර්ග ලියන්නේ නෑ කියලා :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැවුම් මෝඩයෝ මාස්ක් නොදා ඉඳලා පැණි ගහ ගහ ඉඳියි ලෙඩ හැදුනහම.🤣🤣
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    cough GIF
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මම ෆාමසියේ එකාගෙන් ඇහුවා දැන් කැස්සට පැණි / සිරප් දෙන්නේ නැද්ද කියලා.. ඌ හිනා වෙලා කියනවා දැන් වැඩියේ සිරප් වර්ග ලියන්නේ නෑ කියලා :lol:
    pacha kiyanna epa ban.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    වෙනිවැල්ගැට ටිකක් ගල ගාලා පුකේ ඔබා ගත්ත නම් පිටියේ අප්පු කියන විදියට ගොඩ යන්න පුළුවන් යාලු
    එහෙම නෙවෙයි සතියකට දෙපාරක් විතර කොත්තමල්ලි පාරක් ඇදපන් කොකටත් හොදයිනෙ. ඉස්සර බාලදක්ශ කෑම්ප් ගියාම අනිවා හවසට දෙනව ලෙඩ තිබ්බ නැතා.
     
    • Like
    Reactions: nidarsha91

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම නෙවෙයි සතියකට දෙපාරක් විතර කොත්තමල්ලි පාරක් ඇදපන් කොකටත් හොදයිනෙ. ඉස්සර බාලදක්ශ කෑම්ප් ගියාම අනිවා හවසට දෙනව ලෙඩ තිබ්බ නැතා.
    මං නම් විටමින් c බොන්නේ බන්.
    දවසට 10g විතර බොනවා අසනීප උනාම