එනවිදිය හොඳ නෑ - Virus

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Ai ban doctorta bowenne natte.dawasata kocthara enawada leddu.eth doctorta una hadenne nane
     
    • Like
    Reactions: dagayaa

    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,613
    113
    Ai ban doctorta bowenne natte.dawasata kocthara enawada leddu.eth doctorta una hadenne nane
    :eek::eek:

    Sirawata.. doctor mask ekak dala hitiyeth nane ban

    Man nan listerine walin gargle karanawa ewilla.oya virus ewilla ugure tamai grow wenne.
    ude awadi weddi ugura thuwala wela wage
    ------ Post added on Apr 10, 2023 at 1:29 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..

    ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා.. :angry::growl:

    මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි.. :yes:


    හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම .. :(
    Get more fruit vitamin C included
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කැවුම් මෝඩයෝ මාස්ක් නොදා ඉඳලා පැණි ගහ ගහ ඉඳියි ලෙඩ හැදුනහම.🤣🤣
    කැ* චීන්නු වෛරස් හදනවා ඉවරයක් නෑ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    අපිටත් හදුනා , කැස්ස අල්ලලා හිටිනවා , Influenza එකක් කියල තමයි doctor කිව්වේ. private hospital වල rooms නෑ pediatric වාට්ටුවල .

    deriphyllin, zeos, nebulization
     
    • Like
    Reactions: thomian

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛය අංශ පවසනවා.


    ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවන්නේ ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.


    ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශපේෂී වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්ව බවයි සෞඛය අංශ පෙන්වාදෙන්නේ.

    ඉන්ෆ්ලුවෙන්සා
     
    • Like
    Reactions: thomian

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,018
    113
    මේ ටිකේ රෙදි කඩවල් වල සිංහලු රෙදි ෆිටෝන් කරන විදියට හැදෙන්න ඇතුව තිබ්බොත් තමයි පුදුම 😅
     
    • Like
    Reactions: thomian