එනව කනව යනව. what the actual fuck bro?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ යෝජනාව මේක!
    රටවැසියෝ හැටියට UN එකට ඉල්ලීමක් කරන්න ඕනි,
    දැන් ඉන්න ජනාධිපති හෝ ආණ්ඩුව පිළිගැනීමක් නොකරන හැටියට.
    වෙන රටකට හා වෙන්න
    කියන ඉල්ලීම UN එකට දාලා
    (මේ වෙලාවේ හැටියට ඉන්දියාව, බංගලියෝ වුනත් කමක් නැහැ.
    මම නම් පුද්ගලිකව චීනෙට වුනත් කැමතියි.)
    UN peace forces ආරක්ෂාව යටතේ හරි කමක් නැහැ,
    ජනමත විචාරණයක් තියල
    අනුමැතිය ලැබුනොත්
    ඒ රටට එකතු වෙන්න ඕනි!
    අනුමැතිය නැතිනම් ඉතින්
    හුප්පේ තමා!!

    ඕක තමා ලංකාවට අඩුම හානිය සහ වැඩිම වාසිය වෙන ඩීල් එක!!!
    ඒත් සිංහලුන්ගේ ගොන් බයි ජාන ඉස්මතු වෙලා
    පින්බත් තට්ටයොයි, කාදිනල් නාකියයි
    ඕක ෂුවර් එකටම අල කරනවා!
    යක්ඛ ලේ කෝප වෙලා
    බයියොයි, ජෙප්පොයි, ටොයියොයි
    රෙදි කරේ තියන් පාරට බැහැල
    රටම අළු කරල දායි!
    සමහර විට මේ ත්‍රෙඩ් එකෙනුත් ඒක පෙනෙයි!!!
    ජෙප්පො, ටොයියො, බයියො කවුරුත්
    අඩු වැඩි වශයෙන් බයි ගති තියෙන උන්!!

    ඔන්න මගේ යෝජනාව කිව්වා!
    දැන් මෙතන අනික් මහත්තුරුන්ට
    තියෙන යෝජනාත් දාන්නකො!!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කන්න දෙන්නේ නැතුව හාමතේ මැරෙන්න දෙන්න ඕන
    Ne Namalayata kiyala uge lamayawa marawanna one, Mainata kiyalanugeblamai 3 marawanna one. Passe mainawa kanna nodi tiyanna one.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරි නායකත්වයක් එක්ක අරගලය කරන එක. පෙරෙට්ටො highjack කරාවගේ නොවෙන්න.

    hijack ලබ්බක් කව්රුත් කරලා නෑ.. දැන් කියන විදියට 3% යි නම් ඉන්නේ 3% කොහොමද hijack කරන්නේ කියපන්කො
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මගේ යෝජනාව මේක!
    රටවැසියෝ හැටියට UN එකට ඉල්ලීමක් කරන්න ඕනි,
    දැන් ඉන්න ජනාධිපති හෝ ආණ්ඩුව පිළිගැනීමක් නොකරන හැටියට.
    වෙන රටකට හා වෙන්න
    කියන ඉල්ලීම UN එකට දාලා
    (මේ වෙලාවේ හැටියට ඉන්දියාව, බංගලියෝ වුනත් කමක් නැහැ.
    මම නම් පුද්ගලිකව චීනෙට වුනත් කැමතියි.)
    UN peace forces ආරක්ෂාව යටතේ හරි කමක් නැහැ,
    ජනමත විචාරණයක් තියල
    අනුමැතිය ලැබුනොත්
    ඒ රටට එකතු වෙන්න ඕනි!
    අනුමැතිය නැතිනම් ඉතින්
    හුප්පේ තමා!!

    ඕක තමා ලංකාවට අඩුම හානිය සහ වැඩිම වාසිය වෙන ඩීල් එක!!!
    ඒත් සිංහලුන්ගේ ගොන් බයි ජාන ඉස්මතු වෙලා
    පින්බත් තට්ටයොයි, කාදිනල් නාකියයි
    ඕක ෂුවර් එකටම අල කරනවා!
    යක්ඛ ලේ කෝප වෙලා
    බයියොයි, ජෙප්පොයි, ටොයියොයි
    රෙදි කරේ තියන් පාරට බැහැල
    රටම අළු කරල දායි!
    සමහර විට මේ ත්‍රෙඩ් එකෙනුත් ඒක පෙනෙයි!!!
    ජෙප්පො, ටොයියො, බයියො කවුරුත්
    අඩු වැඩි වශයෙන් බයි ගති තියෙන උන්!!

    ඔන්න මගේ යෝජනාව කිව්වා!
    දැන් මෙතන අනික් මහත්තුරුන්ට
    තියෙන යෝජනාත් දාන්නකො!!
    ලංකාවේ ප්‍රශ්ණ වලට ජාත්‍යන්තරය මැදිහත් වෙන්නේ නැහැ බං .
    වෙන එකක් තියා ලංකාවේ ප්‍රශ්ණ විසඳන්න උන් ඩොලර් එකක් වත් වියදම් කරන්න කැමති නැහැ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාවේ ප්‍රශ්ණ වලට ජාත්‍යන්තරය මැදිහත් වෙන්නේ නැහැ බං .
    වෙන එකක් තියා ලංකාවේ ප්‍රශ්ණ විසඳන්න උන් ඩොලර් එකක් වත් වියදම් කරන්න කැමති නැහැ
    මේක ඩීල් එකක් කියන්නෙ ඒ නිසා.
    මෙතන පින පව, හොඳ නරක නැහැ!
    වෙන රටක් නිකම් අත ලෙවකන්න
    ලංකාව ගන්නව නම්
    උන් අන්තිම මෝඩයො!
    කෝමත් ඒ වගේ අභිලාෂ නැති රටක් එක්ක
    එකතු නොවෙන තරමට හොඳයි!
    මොකද එහෙම අභිලාෂ නෑ කියන්නෙ
    උනුත් අපි වගේම ෆන් අරගෙන
    විනාශ වීමට නියමිත නිසා!

    චීනෙ කැමති නැද්ද
    ලංකාව උන්ගෙ රටට අයිති කොටසක් වෙනවට?
    ඉන්දියාව කැමති නැද්ද?
    ඔව්! උන් කැමති වේවි!
    අපේ රට උන්ගෙ කෑල්ලක් කරගන්නෙම
    වාසියක් බලාගෙන තමයි!
    ඒත් ඒකෙන් අපිට
    හිමි වෙන දේවල් වැඩියි, අහිමි වෙන දේට වඩා!!
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගෙදර ඉඳන් රට හදන බයියෙක්... උන් තමා තාම පක්ෂ බෙදන් ඉන්නේ..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    කරන්න තියෙන එකම විදිහ ශින්සො අබේට කරපු දේ. හෝම් මේඩ් ගන් එකක් හැදුවා තිබ්බ වන් ශොට්. වැඩේ කියන්න ඒකටත් පොර එලිබහින්නෙ නෑනෙ. ගෙට වෙලානෙ.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
    what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
    හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
    ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.

    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.
    math okama hituwa eth minissu violent una gaman army eka dala wedi tiyala maranawa mona karannada terenne ne
     
    • Like
    Reactions: IMMuhandiram

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
    what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
    හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
    ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.

    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.
    සාමකාමි අරගල නෑ . අපිත් අවි ආයුධ , යුධ උපක්‍රම හදාගෙන ගහන්න ඕනේ . අසුචි බැග් වගෙ ඒවා හමුදාවට ගහන්න ඕනේ . මොලටෙව් කොක්ටේල් වලින් වතුර විදින ඒවා ගිනිතියන්න ඕනේ . එයාලගේ සප්ලයි රවුට් මිනිස්සු දාල බ්ලොක් කරන්න ඕනේ . ගමේ ඉන්න ආරක්ශ අංශ වල පවුල් වල අයව වට කරල හමුදාවට පනිවිඩ යවන්න ඕනේ සෙල්ලම් එපා පවුල ඉවරයි කියලා . දේසපාලුවන්ව අරන් ඇවිත් ගහලා හෙලුවෙන් දාන්න ඕනේ පාරවල් වල . ඉන්ටනැශන් මීඩියා ගේන්න ඕනේ . අරගල කරුවන් නායකයෙක් හෝ නායකයන් කීපයක් ප්‍රතිරූපගත කරල ඒ වටා ජනතාව හදන්න ඕනේ . ගෙදර කොසු ඉදල් අරන් එන ගානට
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    හරි නායකත්වයක් එක්ක අරගලය කරන එක. පෙරෙට්ටො highjack කරාවගේ නොවෙන්න.

    අන්දරේ ගල කරේ තියන්න කිව්ව වගේ තමා 🙂. මේ සොලූෂන් එක උඹ කියනකන්ම කාටවත් හිතුනෙ නැති හැටි අම්මපා.
     
    Last edited:
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil mukuth nodanna baba wage statement denawa, meeting tiyanna unandu wenawa neda butter gaga ayeth.. Ranil e anduwe edala na wage dan kathawa 😂😂😂