එන්ග්ලිස් ඉගන ගන්න උදවු කරන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    එන්ග්ලිස් ඉගන ගන්න උදවු කරන්න

    මේකයි මම දවසෙම ගෙදර ඉන්නේ ඒ නිසා english ඉගන ගන්න කියලා බැලුවේ . තනියම ඉගන ගන්න කියලා බැලුවේ ඉන්ටර්නෙට් එකෙන් .

    මට english ලියන්න , කියවන්න , කතාකරන්න . ඔක්කොම ඉගන ගන්න ඕනේ .

    මට මේක කරන හැටි ගැන අදහස් ටිකක් දෙන්න පුලුවන්ද ලොකු උදවුවක් ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වචන ලැයිස්තුවක් දාලා තිබ්බා එකෙක් ත්‍රෙඩ් එකක.ඒක හොයාගෙන දවසකට වචන 10 ගානේ පාඩම් කරපන්.වචන 5000ක් වගේ තිබ්බා කියලා මතක නම්.ඒවා දාලා තනියෙම වාක්‍ය හදපන්...ඩයලොග් ටීවී එහෙම තියෙයි නම් ඉංග්‍රීසි චැනල් බලපන්.නිවුස් බලපන්.ෆිල්ම් බලද්දී ඉංග්‍රීසි උපසිරැසි දාගෙන බලපන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉග්‍රීසි පත්තරය කියවන්න පුරුදු වෙන්න. මුලින්ම කියවද්දි බැරි හැම වචනෙම ඩික්ෂනරියෙන් බලන්න එපා. පුළුවන් තරම් කියවන්න පුරුදු වෙන්න. උච්චරානය කරගන්න බැරි වචන තියනව නම් ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ගහලා ස්පිකර් එක ක්ලික් කරලා උච්චාරනය වෙන විදිහ අහන්න. එහෙම හැමදාම කියවන්න. මාසයක් විතර යනකොට ඕනි එකක් කියව ගන්න පුළුවන් වෙයි බස බස ගාලා. :D
    ඊට පස්සේ වචනව වල තේරුමත් හොය හොය තේරුම් අරං කියවන්න පුරුදු වෙන්න. එහෙම මාස තුනක් විතර හැමදාම පරුදු උනාම පත්තරයක් කියවද්දි ඉංග්‍රීසි තේරෙනවා.
    ඊට පස්සේ ඉතිං නිව්ස් අහන්න. රේඩියෝ එකේ ඉංග්‍රීසි චැනල් එකක් අහන්න. මාස හයක් විතර ඔය විදිහට හැමදාම කරොත් දහස් ගානක් දීලා කරගන්න කෝස් එකක් ඉතාම අඩු වියදමකින් තමන්ට ලැබෙනවා. ඊට පස්සේ බැරියා ග්‍රෑමර් එහෙම හොදටම හදාගන්න. වෙනත් භාෂාවක් පුරුදු වෙද්දි නිති පුහුණුව කියන දේ අනිවාර්යයි. හැමදාම දවසට යම්කිසි නිස්චිත වෙලාවක් ඒකට වෙන් කරන්න. ඒ වෙලාවම හැමදාම මේ වැඩේට යොදාගන්න. එතකොට තමන්ටත් නොදැනිම ඔලුව ට්‍රේන් වෙනවා.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :yes::yes::yes::love:
     
    • Like
    Reactions: Mr.Tom

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    english sub දාගෙන film බලපං.
    ඊට පස්සෙ පොත් කියෝපං. පොත් කියෝනව කියල ඉංග්‍රීසි ඉගෙන ගන්න කියවන්න එපා තමන් ආස කරන විශයක් ගැන හරි නවකතාවක් හරි කියෝපං ඒක කියවන්න ආස හින්ද. එතකොට ඉබේ පුරුදු වෙනව. active නැතුව passive learner කෙනෙක් විදිහට ඉගෙන ගන්න. මව් භාශාව ඉගෙන ගත්තෙ එහෙමනෙ. ලියන්න පුරුදු වෙන්න ඕනෙ නං quora.com වගේ site එකක තමන් දන්න දෙයක් ගැන ලියන්න. නැත්තං සුද්දො ඉන්න fb group තියෙනව ඒවගෙ discussion වලට සහභාගී වෙයං. වචන පාඩං කරන්න වගේ ගියොත් නං වෙන්නෙ වැඩි කල් නොගිහිං ඉගෙන ගන්න එකම එපාවෙන එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    grammar etc hariyata hada ganna nam lynada wage ekaka English course ekak download karagena follow karanna
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    english sub දාගෙන film බලපං.
    ඊට පස්සෙ පොත් කියෝපං. පොත් කියෝනව කියල ඉංග්‍රීසි ඉගෙන ගන්න කියවන්න එපා තමන් ආස කරන විශයක් ගැන හරි නවකතාවක් හරි කියෝපං ඒක කියවන්න ආස හින්ද. එතකොට ඉබේ පුරුදු වෙනව. active නැතුව passive learner කෙනෙක් විදිහට ඉගෙන ගන්න. මව් භාශාව ඉගෙන ගත්තෙ එහෙමනෙ. ලියන්න පුරුදු වෙන්න ඕනෙ නං quora.com වගේ site එකක තමන් දන්න දෙයක් ගැන ලියන්න. නැත්තං සුද්දො ඉන්න fb group තියෙනව ඒවගෙ discussion වලට සහභාගී වෙයං. වචන පාඩං කරන්න වගේ ගියොත් නං වෙන්නෙ වැඩි කල් නොගිහිං ඉගෙන ගන්න එකම එපාවෙන එක.

    :yes::yes::yes::yes::yes::yes::yes: