සර්විස් එකේ එකා කියනව එහෙම මික්ස් වෙන්නේ නෑලු වර්ග දෙකක් එක බොරු සින් එකක් ද?අව්ලක් නෑ
ඌ කියනවා එහෙම දන්නේ නෑ ලුකිසි අවුලක් නැ දෙකම 15w40 නිසා
අවුලක් වෙන්නේ ණෑ නේ බන් එකno problem, but dont make it a habit
අවුලක් වෙන්නේ ණෑ නේ බන් එක ????additive packages dilute wenawa...
Mineral + mineral awulak nadda ethakota banMineral + mineral awlak na
Mineral + synthetic regular basis walata hoda na emergency hera
Mata nan awulak naVALVOLINE 15w40 ඔයිල් එකෙන් ලීටර් 3ක් දාලා අනික් එක Shell එකෙන් 15w40 දාන එක හොද නැද්ද?
අවුලක් වෙන්නේ ණෑ නේ බන් එක
අවුලක් වෙන්නේ ණෑ නේ බන් එක ????
ehema awlak na. eth ai ehema karanne mokadda reason eka?Mineral + mineral awulak nadda ethakota ban
VALVOLINE 15w40 ඔයිල් එකෙන් ලීටර් 3ක් දාලා අනික් එක Shell එකෙන් 15w40 දාන එක හොද නැද්ද?
එකම grade එක නිසා ගැටළුවක් නැහැ. 15W40 දාලා 15W30 දැම්මොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් 15W30 දාන එකකට oil මදි වෙලා 15W40 දාලා දුවලා තියනවා ඕන තරම්. අද වෙනකම් ගැටළුවක් ඇවිත් නැහැ.VALVOLINE 15w40 ඔයිල් එකෙන් ලීටර් 3ක් දාලා අනික් එක Shell එකෙන් 15w40 දාන එක හොද නැද්ද?