එන්ජින් ඔයිල්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මොබිල් 10w 30 දාපු වාහනේකට ඒ වගේම නමුත් ගනන් අඩු ඔයිල් එකක් හොයාගන්න පුළුවන්ද?

    ලාෆ් එන්ජින් ඔයිල් ගනන් කොහොමද?
     
    • Like
    • Haha
    Reactions: wqe123 and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලාෆ්නං දාන්න එපා.... මළ ජරාවක්... ලාෆ් ඔයිල් එක ඉක්මනට පිච්චෙනව. අඩු දාන්න ලීටරේ ඒව හොයාගන්නත් නෑ...

    කැල්ටෙක්ස් දාන්න... කැල්ටෙක්ස් එකේ ලූස් තියෙනවනං, ඒක දාන්න...
     
    • Love
    Reactions: bokachamara

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලාෆ්නං දාන්න එපා.... මළ ජරාවක්... ලාෆ් ඔයිල් එක ඉක්මනට පිච්චෙනව. අඩු දාන්න ලීටරේ ඒව හොයාගන්නත් නෑ...

    කැල්ටෙක්ස් දාන්න... කැල්ටෙක්ස් එකේ ලූස් තියෙනවනං, ඒක දාන්න...

    Kerosene lipata diesel danna bari da
     
    • Haha
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    40W Toyota / Mobil 4L 15,000.00

    විතර වෙනවා, ලාෆ් ලූස් ඔයිල් 1L 1400.00 තාම.


    ඒක දැම්මොත් අවුල් ද ? දැනට මම පාවිච්චි කළේ ගොඩක් ටොයෝටා විතරමයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොබිල් 10w 30 දාපු වාහනේකට ඒ වගේම නමුත් ගනන් අඩු ඔයිල් එකක් හොයාගන්න පුළුවන්ද?

    ලාෆ් එන්ජින් ඔයිල් ගනන් කොහොමද?
    engine ඔඉල් මාරු කරන්න එපා සිංහලු ගණන් වැඩි උනාට...
    එන්ජිමට කෙල උනොත් හදන්න ඊට වඩා යනවා....
    ලාබෙ රුපියල් 200-400 උපරිම ලිටරේට.... (අවුරුද්දට 300*4 * දෙපාරක් හෝ තුන පාරක් නේ ගොඩක් දෙනාට)
    මෝඩ වැඩ කරන්න එපා... ෆිල්ටරේ, ඔඉල් හොද වෙනදා දාපුවාම දාන්න.

    ඕනා තරම් අවස්ථා තියනවා කොම්පැනි මහාපරිමාණ වශයෙන් කෙලෝ ගත්ත ඔඉල් මාරු කරලා...
    specific ford වගේ සමහර එන්ජින් වලටම හදපුවත් තියනවා. ඒවා මාරු කලොත් නම් බඩු ඉකමනට ලැබෙනවා.
     
    • Like
    Reactions: bokachamara

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Try use same Mobile

    Avurudu gaanakata kalin chande dena eka nawaththapu nisaa dukak naha
    Deepu ewunta kohoma adda?

    Paasku scene eken thamai minissu 69k [2/3 k ma dunne]
     
    • Love
    Reactions: wqe123